ඔන්න ඉතින් මමත් රෝහල්ගත වෙන්නයි යන්නේ

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඔවු ඔවු පුතේ තාත්තට වැඩි කල් නෑ ඉක්මන් සුවය ලැබේවා....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉක්මන් සුවය පතනවා මචං..!
    මාත් ලෙඩින්.. තවම සුවයක් නැහැ.. :(
    අමුතු අමුතු ලෙඩ බං හැදෙන්නෙ..
    උණක්, හෙම්බිරිස්සාවක් නම් දුකක් නෑ..
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඕක තමා කියන්නේ හැම එකම කටට ගන්න එපා කියලා

    4f45e748186133401c001b22.png


    ඉක්මනින් සුව වෙලා වර අපතයා