ඔන්න එලකිරි එකේ හෑමොටම සුභ අලුත් අවුරුදක්
ඔන්න ඉතින් මම එලකිරි එකට අවිත් මාස 2 වගේ වෙනවා..
ගොඩ යාළුවෝ අදුර ගත්තා මේ පුන්චි කාලයට...
එ වගේම ගෝඩක් දෙවල් ඉගෙන ගත්තා..
එලකිරි එකේ රෙජිටර් උනේ ඩුන්ලොඩ් කරන්න..
නතර උනේ මෙතන..
ගොඩක් දෙවල් මම මෙතනින් දෑනගත්තා...
ඉතින් මගේ යාලුවො ඔක්කෝටම
කිරියේන් පෑනියෙන් ඉතිරෙන සුභ සුභ අලුත් අවුරුද්දක් !!