ඔන්න එහෙනං අපිත් ගියා..

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,135
    12,023
    113
    සුබ ගමන්...ඔයාට ...සෑම දෙයක්ම සාර්ථක වේවා !
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    Congrats … Amsterdam වලදී හමු වෙමු . ✌️

    ගිහිල්ලා සුමානෙන් බත් කන්නේ නෑ , බත් කන්න හොඳ නෑ වගේ ගොන් thread නම් දන්නා එපා 😂
     
    • Haha
    Reactions: 2osama

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,973
    113
    අලුත් රටක අලුත් අත්දැකීම් එක්ක ආයෙ හම්බවෙමු..

    උඹල අහන ඊළ‍ග ප්‍රශ්න වලට උත්තර

    යන්නෙ නෙදර්ලන්ඩ්ස්..
    ටික කාලයක් රිමෝට් වැඩකරපු කම්පණි එකේ HQ වලට වැඩට යන්න සෙට් උනා..
    ෆැමිලි එකම යනවා.
    බායි....
    apinam mehe auwe karanwenawa ayubowanda