ඔන්න එහෙනං අපිත් දැං HDMI 🤩

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    බෝඩ් එක හයි කෙරුව
    aliexpress එකෙන් ගත්ත i3-4170 ප්‍රොසෙසර් එකම ආයෙ හයි කෙරුව
    4GB + 4GB රැම් කාඩ් දෙකම වැඩ

    අවුලක් නෑ වැඩ
    බලමු අවුරුදු 4 ක්වත් ඇදගන්න ලැබෙනවනං ඒත් ඇති මට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ABCD මදිවට HDMI කිව්වලු 😂
    මොනිටර් එක නිකං සුදු පාට ගතියක් වගේ දැනෙනව
    මොකක්ද මංද වෙනසක් දැනෙනව
    මේක හොද මොනිටර් එකක්
    ASUS IPS 22"
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොනිටර් එක නිකං සුදු පාට ගතියක් වගේ දැනෙනව
    මොකක්ද මංද වෙනසක් දැනෙනව
    මේක හොද මොනිටර් එකක්
    ASUS IPS 22"
    බලාන යනකොට අපිට වඩා දේවල් තියනවනේ උබට.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    • Sad
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    උඹේ ඔය බෝර්ඩ් නිතරම කෙලවෙනවා නේද?
    අන්තිමට දාල තිබුණෙ අහලවත් නැති චයිනීස් බ්‍රෑන්ඩ් එකක්
    ඒ හින්දමයි පාවිච්චි කරපු එකක් හරි හොද බ්‍රෑන්ඩ් එකකින් ගත්තෙ
     
    • Like
    Reactions: NRTG and Kalegana