ඔන්න ඕකයි මහත්තයෝ ඇත්ත කතාව!

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔන්න ඕකයි මහත්තයෝ ඇත්ත කතාව!

    ඔන්න ඕකයි මහත්තයෝ ඇත්ත කතාව!

    291701_546260928739533_47453526_n.png

    මේවා දානවට අපිට බැනල වැඩක් නැහැ ,තමන්ගේ පැත්තට වාසියට කතාවක් හදාගන්න පුළුවන් හැමදාම කරනවා වගේ ,ඒ හදාගන්න කතාව මේ කියන කතාවට ගැලපෙන්නේ නැත්තං පුළුවන් තරම් කුණුහරප කියල බනින එක හරි රින රේප් දෙන එක හරි කරන්න පුළුවන් ,අහන්න අකමැති උනාට ධර්මයේ සැරිසරන්නන් නැති වෙද්දී ධර්මය පිරිහෙවී

    ත්‍රිමාන -

    http://vimeo.com/channels/thrimana/61069305http://vimeo.com/channels/thrimana/61069305
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    owu saho. muslim api witharai agama hariyata adahanne. :yes::yes: Koheda meh sinhala ayata therennane.. api kiyanne sinhala aya kata piyan inna one muslim ayata lankawa pura pathirenna dela. bella kapanakan inna one sadda badda nethuwa :love:
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    owu saho. muslim api witharai agama hariyata adahanne. :yes::yes: Koheda meh sinhala ayata therennane.. api kiyanne sinhala aya kata piyan inna one muslim ayata lankawa pura pathirenna dela. bella kapanakan inna one sadda badda nethuwa :love:
    :P:P:D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    owu saho. muslim api witharai agama hariyata adahanne. :yes::yes: Koheda meh sinhala ayata therennane.. api kiyanne sinhala aya kata piyan inna one muslim ayata lankawa pura pathirenna dela. bella kapanakan inna one sadda badda nethuwa :love:

    1 මුස්ලිම් අපි කිව්වේ ?. එහෙනම් මුස්ලිම් ඔබ ..මොකද මම මුස්ලිම් නෙවෙයි ...
    2 කව්ද එහෙම කිව්වේ ? මේ යන විදිහට ගියොත් උබල මුස්ලිම් උන්ට අන්ත වෙනවා , දැනට උනත් මිනිහෙක් එක්ක කතා කරන්න පුලුවන්ද ? විරුද්ධ අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන්ද ? සිංහල අන්තවාදය වැහි වහල . ඇෆ්ගනිස්තානේ තලෙයිබාන්උන් වගේ තමයි , අන්තවදියෝ කියන එක විතරයි හරි , එක විතරයි සිද්ධ වෙන්න ඕනි ,, මේක තලෙයිබාන් මොඩල් බුදුදහමක් වෙලා , මුස්ලිම් උන් පතිරෙනවට කැමති නැත්තන් පව්ලකට හදන්න පුළුවන් ළමයි ගාන සිමා කරන්න පුළුවන් නීතියක් ගෙන්න දගලපල්ලකෝ , බොදු බල සෙන එකෙන් එක නොකරන්නේ මොකද විසදුම් පෙන්න තියෙද්දී ?දේශපාලන ගුන්ඩුවක් වත්ද දෙන්නේ සින්හලයෝන්ට , දේශපාලනික න්‍යාය පත්‍රයකටද සංකල්ප සමාජ ගත කරන්නේ ?,පව් , ඇයි ව්‍යවස්ථාමය වෙනසකට ඔබ තුමාලා වගේ සිංහ පුත්තුන්ව හසුරුවන්නේ නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට එරෙහි වෙන්න කියල මෙහෙයවන්නේ ?බොදු බල සෙන එකේ කට්ටිය දන්නේ නැද්ද හැදෙන්න ඕනි තැන මොකක්ද කියල එතකොට ? නැත්තන් පවතින රජයට විරුද්දව කටක් අරින්නේ නැති අමුතු කතාවක්ද එතන වෙන්නේ ? ඔබ තුමලගේ සෝම හාමුදුරුවෝ මැරුවනම් මැරුවේ මොන හේතුවට කියල දන්නවද ? ඒ සෝම හාමුදුරුවෝ කරන්න ගියේ ව්‍යවස්ථා සංශෝදනයක් මිසක් ජාතීන්ට එරෙහි ජාතින් මෙහෙය වීමක් නෙවෙයි නිසා , ඒ කරන්න ගිය දෙයින් ඇත්තටම උබලගේ ඔය තියන අන්‍ය ආගම කරන භිතිකාවන් නැති වෙන නිසා ...ඒ උනාට කට්ටියකට උබලගේ අන්‍ය ආගම කරන , කුමන්ත්‍රණ භීතිකාව දිගටම ගෙනියන්න ඕනි වෙලා ... භීතිකාව නැති කරන වැඩ නම් කෙරෙන පාටක් නැහැ ...ඔබ තුමන්ලා සියල්ල දත් නිසා අපි මුකුත් කියන්නේ නැත ... බලල ඇරලා දල වටේ ඉන්න හැම එකාවම හපනවා කොයි වෙලාවක හරි බල්ලව ඇරලා දාපු එකවත් හපයි , ජාති ආලය පාලනයකින් තොරව අයාලේ යන්න දෙන එකට වන්දි ගෙවන්න සිද්ද වේවි , එක කිව්වට තරහ ගියාට අපිට කරන්න දෙයක් නැහැ ...
     
    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    එක තමයි... බලන්න කොච්චර වැරදිද කියලා... මුස්ලිම් මිනිස්සු බොහොම සාමකාමීව, අහිංසකව කරගෙන යන ව්‍යාපාර වලින් ලාබෙට කාලා, බීලා, ඇදලා... හවසට පන්සල් ගිහිල්ලා මල් ටිකක් පූජා කරලා, බුදුන් වැදලා, කොල්ලෙක් නම් අර සිංහල මිනිස්සු (මුස්ලිම් අය නම් නෙමෙයි හොදේ.. ) නීති විරෝදීව ලංකාවට ගෙන කුඩු ටිකක් ගහලා පාඩුවේ, ඉන්නේ නැතුව... මුන් පිස්සු නටනවා.

    ඒ මදිවට අර "බොදු බල සේනාව" නේද බන්. හරිම කැතයි නේ. අර ජමෙයිතුල්ලා(හ්) එකට විරුද්දව පිස්සු කෙලිනවා. බලන් ඉන්න දුකයි නේ බන්. ඇයි මේ නිකන් දෙන දානේ කාලා පන්සලට වෙලා ඉන්න බැරි. මොකද මුස්ලිම් උන් රට අල්ලන්න යනවා වගේ උන්ගේ කථාව නේද මචන්... ඒ මදිවට දැන් "හලාල්" බණ කියන්නත් පටන් අරන්. වැඩේ කියන්නේ සිංහල උන්ගේ කරුමෙට 90% විතර මේ කථා විශ්වාස කරන එකනේ. දැන් ඔය
    "බොදු බල සේනාව" කියන ඒක කෑගැහුවට ඒක රටට දැනුනද? නැහැනේ. දැන් ඔය අද පත්තරෙත් තියෙන්නේ "හලාල්" අයින් කරන්නේ නැහැ කියලා. මුන්ට පිස්සු බන්.

    දෙයියනේ කියලා ඔබ වගේ මනුස්සයෙක් ඉන්නවා කිවුවහමත් පුදුම සනීපයක් ඇගට තියෙන්නේ. විශේෂයෙන් මේ Elakiri එකට. ඇත්තටම උබේ අම්මා හරිම වාසනාවන්ත ගැහැනියක්... ඊට වඩා උබේ තාත්තා. සරමේ පිහදා ගත්තේ නැති එක ගැන දැන් පුදුම ආඩම්බරයකින් ඇත්තේ. ඇයි..දෙයියනේ මේ වගේ දරුවෝ ගැන ආඩම්බර නැති අම්මලා, තාත්තලා කොහෙද ඉන්නේ...

    දිගටම මේ වගේ වැදගත් පොස්ට් දාන්න. කට්ටියව දැනුවත් කරන්න. ඒක පිනක්. විශේෂයෙන් ඔබේ අම්මට වගේම ඔබේ සනුහරෙටම පින්. මේ EK එකේ හරක් කොච්චර කලත් මේ වගේ වැදගත් දේවල් BUMP වත් කරන්නේ නැහැනේ.
     
    ^
    උඩ

    ජාති ආලය පාලනයකින් තොරව අයාලේ යන්න දෙන එකට වන්දි ගෙවන්න සිද්ද වේවි , එක කිව්වට තරහ ගියාට අපිට කරන්න දෙයක් නැහැ ...

    ක්ෂණික මෝචනය තත්වයන්ට ප්‍රතිකාර කරනු ලැබේ
     
    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    [/COLOR]

    1 මුස්ලිම් අපි කිව්වේ ?. එහෙනම් මුස්ලිම් ඔබ ..මොකද මම මුස්ලිම් නෙවෙයි ...
    2 කව්ද එහෙම කිව්වේ ? මේ යන විදිහට ගියොත් උබල මුස්ලිම් උන්ට අන්ත වෙනවා , දැනට උනත් මිනිහෙක් එක්ක කතා කරන්න පුලුවන්ද ? විරුද්ධ අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන්ද ? සිංහල අන්තවාදය වැහි වහල . ඇෆ්ගනිස්තානේ තලෙයිබාන්උන් වගේ තමයි , අන්තවදියෝ කියන එක විතරයි හරි , එක විතරයි සිද්ධ වෙන්න ඕනි ,, මේක තලෙයිබාන් මොඩල් බුදුදහමක් වෙලා , මුස්ලිම් උන් පතිරෙනවට කැමති නැත්තන් පව්ලකට හදන්න පුළුවන් ළමයි ගාන සිමා කරන්න පුළුවන් නීතියක් ගෙන්න දගලපල්ලකෝ , බොදු බල සෙන එකෙන් එක නොකරන්නේ මොකද විසදුම් පෙන්න තියෙද්දී ?දේශපාලන ගුන්ඩුවක් වත්ද දෙන්නේ සින්හලයෝන්ට , දේශපාලනික න්‍යාය පත්‍රයකටද සංකල්ප සමාජ ගත කරන්නේ ?,පව් , ඇයි ව්‍යවස්ථාමය වෙනසකට ඔබ තුමාලා වගේ සිංහ පුත්තුන්ව හසුරුවන්නේ නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට එරෙහි වෙන්න කියල මෙහෙයවන්නේ ?බොදු බල සෙන එකේ කට්ටිය දන්නේ නැද්ද හැදෙන්න ඕනි තැන මොකක්ද කියල එතකොට ? නැත්තන් පවතින රජයට විරුද්දව කටක් අරින්නේ නැති අමුතු කතාවක්ද එතන වෙන්නේ ? ඔබ තුමලගේ සෝම හාමුදුරුවෝ මැරුවනම් මැරුවේ මොන හේතුවට කියල දන්නවද ? ඒ සෝම හාමුදුරුවෝ කරන්න ගියේ ව්‍යවස්ථා සංශෝදනයක් මිසක් ජාතීන්ට එරෙහි ජාතින් මෙහෙය වීමක් නෙවෙයි නිසා , ඒ කරන්න ගිය දෙයින් ඇත්තටම උබලගේ ඔය තියන අන්‍ය ආගම කරන භිතිකාවන් නැති වෙන නිසා ...ඒ උනාට කට්ටියකට උබලගේ අන්‍ය ආගම කරන , කුමන්ත්‍රණ භීතිකාව දිගටම ගෙනියන්න ඕනි වෙලා ... භීතිකාව නැති කරන වැඩ නම් කෙරෙන පාටක් නැහැ ...ඔබ තුමන්ලා සියල්ල දත් නිසා අපි මුකුත් කියන්නේ නැත ... බලල ඇරලා දල වටේ ඉන්න හැම එකාවම හපනවා කොයි වෙලාවක හරි බල්ලව ඇරලා දාපු එකවත් හපයි , ජාති ආලය පාලනයකින් තොරව අයාලේ යන්න දෙන එකට වන්දි ගෙවන්න සිද්ද වේවි , එක කිව්වට තරහ ගියාට අපිට කරන්න දෙයක් නැහැ ...
    ඒක තමයි... කවුද බන් උබ මුස්ලිම් කියලා කිවුව බුරුවා? දෙයියනේ කියලා ඔබ වගේ මනුස්සයෙක් ඉන්නවා කිවුවහමත් පුදුම සනීපයක් ඇගට තියෙන්නේ. විශේෂයෙන් මේ Elakiri එකට.

    මේ ඔබට තියන තුන්කල් දකින ශේෂ්ඨ බුද්ධිය ඔය "බොදු බල සේනාවද" මොකක්ද කියන එවුන් එකෙකුට තිබුනා නම් නේද? එහෙනම් මේ රට කොච්චර වාසනාවන්තද? අහෝ.. මේ කාලකන්නි එකෙකුටවත් මේ බුද්ධිමත් තරුණයා කියන දේ තේරෙන්නේ නැත්තේ ඇයි?

    ඇත්තටම උබේ අම්මා හරිම වාසනාවන්ත ගැහැනියක්... ඊට වඩා උබේ තාත්තා. සරමේ පිහදා ගත්තේ නැති එක ගැන දැන් පුදුම ආඩම්බරයකින් ඇත්තේ. ඇයි..දෙයියනේ මේ වගේ දරුවෝ ගැන ආඩම්බර නැති අම්මලා, තාත්තලා කොහෙද ඉන්නේ...

    දිගටම මේ වගේ වැදගත් පොස්ට් දාන්න. කට්ටියව දැනුවත් කරන්න. ඒක පිනක්. විශේෂයෙන් ඔබේ අම්මට වගේම ඔබේ සනුහරෙටම පින්. මේ EK එකේ හරක් කොච්චර කලත් මේ වගේ වැදගත් දේවල් BUMP වත් කරන්නේ නැහැනේ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අමාරුම වැඩෙ පිලිපදින එකනෙ.. එත් තමුන්ගෙ පුරුද්ද හරියි කියන එක අමාරු නැනෙ.. පුරුද්දට කැ ගහපු උන් සාසනෙට නෙමෙයි, වැසිකිලියට ගියත් මර ලතොනි දෙනවා, පුරුද්දට..

    :P:P:D
     
    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    ^
    උඩ

    ජාති ආලය පාලනයකින් තොරව අයාලේ යන්න දෙන එකට වන්දි ගෙවන්න සිද්ද වේවි , එක කිව්වට තරහ ගියාට අපිට කරන්න දෙයක් නැහැ ...

    ක්ෂණික මෝචනය තත්වයන්ට ප්‍රතිකාර කරනු ලැබේ
    මෝඩ සින්හලයිනේ දැන්වත් මේ බුද්ධිමතා කියන දේට ඇහුන්කන් දෙන්න. ජාති ආලය පාලනය කරගන්න. ඒක අයාලේ යන්න දෙන්න එපා. එකට වන්දි ගෙවන්න වේවි කියලා මේ උත්තමයා කියන්නේ නිකන් නෙමෙයි.

    මම අර ඉස්සර වෙලා කිවුවේ මේ
    බුද්ධිමතාගේ තාත්තා "සරමේ පිහදා ගත්තේ නැති එක ගැන ආඩම්බර වෙන කතාවක්..." ඒ මේ උත්තමයාගේ තාත්තට ක්ෂණික මෝචනය තත්වයක් එහෙම නිසා නෙමෙයි.. හරිය. වැරදියට තේරුම් ගන්න එපා.
     
    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    owu saho. muslim api witharai agama hariyata adahanne. :yes::yes: Koheda meh sinhala ayata therennane.. api kiyanne sinhala aya kata piyan inna one muslim ayata lankawa pura pathirenna dela. bella kapanakan inna one sadda badda nethuwa :love:

    uba 24/7 ekakiri eke inne job ekak nadda? :P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒක තමයි... කවුද බන් උබ මුස්ලිම් කියලා කිවුව බුරුවා? දෙයියනේ කියලා ඔබ වගේ මනුස්සයෙක් ඉන්නවා කිවුවහමත් පුදුම සනීපයක් ඇගට තියෙන්නේ. විශේෂයෙන් මේ Elakiri එකට.

    මේ ඔබට තියන තුන්කල් දකින ශේෂ්ඨ බුද්ධිය ඔය "බොදු බල සේනාවද" මොකක්ද කියන එවුන් එකෙකුට තිබුනා නම් නේද? එහෙනම් මේ රට කොච්චර වාසනාවන්තද? අහෝ.. මේ කාලකන්නි එකෙකුටවත් මේ බුද්ධිමත් තරුණයා කියන දේ තේරෙන්නේ නැත්තේ ඇයි?

    ඇත්තටම උබේ අම්මා හරිම වාසනාවන්ත ගැහැනියක්... ඊට වඩා උබේ තාත්තා. සරමේ පිහදා ගත්තේ නැති එක ගැන දැන් පුදුම ආඩම්බරයකින් ඇත්තේ. ඇයි..දෙයියනේ මේ වගේ දරුවෝ ගැන ආඩම්බර නැති අම්මලා, තාත්තලා කොහෙද ඉන්නේ...

    දිගටම මේ වගේ වැදගත් පොස්ට් දාන්න. කට්ටියව දැනුවත් කරන්න. ඒක පිනක්. විශේෂයෙන් ඔබේ අම්මට වගේම ඔබේ සනුහරෙටම පින්. මේ EK එකේ හරක් කොච්චර කලත් මේ වගේ වැදගත් දේවල් BUMP වත් කරන්නේ නැහැනේ.

    අනේ අප්පේ ඔයාට තේරුණා නේ සින් එක .බලන්න කොච්චර මිටරයක්ද කියල ඔයා . බලන්න ඉතින් බොදු බල සෙන එකේ උන්ටයි දේශපාලන වාසි ගන්න දගලන උන්ටයි ඇරෙන්න අනිත් හැම එකටම කියන්නේ මුන්ට රට බෙදන්න හදනවා කියලනේ .දැන් දේශපලකයෝම කීදෙනෙක් කිව්වද හෙළ උරුමේ ඇරෙන්න ., ඔය කියපු උන් ඔක්කොම හම්බයෝන්ට අදින උන් බන් ... බලපන් ඉතින් නේද ? අනික මම විතරද උබ දැක්කේ ? කිව්වනම් ෆොටෝ කොපි ටිකක් වත් ගහල දෙන්න තිබුන...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෝඩ සින්හලයිනේ දැන්වත් මේ බුද්ධිමතා කියන දේට ඇහුන්කන් දෙන්න. ජාති ආලය පාලනය කරගන්න. ඒක අයාලේ යන්න දෙන්න එපා. එකට වන්දි ගෙවන්න වේවි කියලා මේ උත්තමයා කියන්නේ නිකන් නෙමෙයි.

    මම අර ඉස්සර වෙලා කිවුවේ මේ
    බුද්ධිමතාගේ තාත්තා "සරමේ පිහදා ගත්තේ නැති එක ගැන ආඩම්බර වෙන කතාවක්..." ඒ මේ උත්තමයාගේ තාත්තට ක්ෂණික මෝචනය තත්වයක් එහෙම නිසා නෙමෙයි.. හරිය. වැරදියට තේරුම් ගන්න එපා.

    ස්වයන් චුන් වෙච්ච වීර පුතුට ඔහොම වෙනවා කියල දන්නවා මයේ අම්මි . එකයි උඩ තියන ඒවා කියවල එන්න කිව්වේ , හැබැයි ඔය සැහෙන වීර චුන් කියල දන්නේ දැන්නේ ,ඔයාගේ කමෙන්ට බලනකොට නිකන් ඔයාට රිදිලා රිදිලා වගේ දෝ හිතෙනවා මටනම් , තරහ අවසර සුවමිනි වැරදි දෙයක් කියවුනනම් , අපි සරෙන්ඩර් තමයි ඉතින්
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පූජ්ය මාදුලාවෙ සොබිත වගෙ ස්වමින් වහන්සෙලා සාසනෙට ගියෙ super star වෙන්න නෙමෙයි.. දර්මෙන් රට පාලනය කරන අයගෙ ඇස් අරින්න.. එකයි උතුම් බුද්ද පුත්තරයෙක් කරන්න ඔනා.. නැතුව stage උඩ බුරන එක නෙමෙයි..

    ඔය පොර වී ඉන්න අයගේ පැටිකිරිය පොඩ්ඩක් හොයල බැලුවනම් නේද ?
     
    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    පූජ්ය මාදුලාවෙ සොබිත වගෙ ස්වමින් වහන්සෙලා සාසනෙට ගියෙ super star වෙන්න නෙමෙයි.. දර්මෙන් රට පාලනය කරන අයගෙ ඇස් අරින්න.. එකයි උතුම් බුද්ද පුත්තරයෙක් කරන්න ඔනා.. නැතුව stage උඩ බුරන එක නෙමෙයි..
    ඒ කථාව නම් සහතික ඇත්ත.

    super star නොවී දර්මෙන් රට පාලනය කරන අයගෙ ඇස් අරින්න.. එකයි උතුම් බුද්ද පුත්තරයෙක් කරන්න ඔනා.. නැතුව stage උඩ බුරන එක නෙමෙයි.. සහතිකම ඇත්ත. තව ඔය සිංහල ජාතියට නින්ද යන බණ ටිකක් එහෙම කියලා... විශේෂයෙන් මේ රටේ විතරක් නෙමෙයි ලෝකයේම ඉන්න අහිංසකම සාමකාමීම ජාතිය වන මුස්ලිම් ජාතිකයන්ට මෛත්‍රී කරන්න මෝඩ සිංහල හැත්තට උගන්නන්නන ඕනි. අන්න ඒවා තමයි මේ බුද්ද පුත්තරයෙක් කරන්න නිකන් දෙන දානේ කාලා කරන්න ඔනා.

    ඕකුන් කෑ ගැහුවට වැඩක් නැහැ... දැන් අර නනසාර stage උඩ බිරුවා. කෑ ගැහැවුවා. මිනිස්සුන්ට දැනුනද? නෑ........... මේ ලගදී දවසක TNL එකේ වැඩසටහනකට ආවා ඔයා නනසාර සහ නියෝජිත රැල. ආවේ මේ අහිංසක, සාමකාමී, මුස්ලිම් මිනිස්සු එක්ක තර්ක කරන්න. වාදයක් කරන්න. අනේ ඒ ආව මුස්ලිම් නියෝජිත පිරිස
    හරියට පොඩි දරුවෝ වගේ. අන්තිමට මොකද උනේ නානසර නැට්ට පුකේ ගහන් ගියා. බොදු බල සේනාව කට්ටිය එදා ලජ්ජාවෙන් ලැජ්ජාවට පත්වුනා. හෙට උදේ ලංකාදීප පත්තරේ දැක්කහම තමයි ඔය නානසාරට තරු පේන්නේ. එහෙම නේද?

    ඒ නිසා ඔය අනිත් හාමුදුරුවරුත් මේ වෙලාවේ කරන්න ඕනි සිංහලයට වැටෙන්න ගහන්න ඕනි. ආයේ නැගිටින්න බැරිවෙන්නම ගහන්න ඕනි. ගහන්න කියන්නේ ධර්මයෙන් දැනුවත් කරන්න ඕනි. මේ ජාතිවාදය භයානකයි. මුස්ලිම් මිනිස්සු කියන්නේ මේ ලෝකයේ ඉන්න සාමකාමීම ජාතිය. අලුත ඉපදුන පුංච් දරුවෙක් බලන්න. අන්න ඒ වගේ තමයි මේ මුස්ලිම් මිනිසුන්. තව කියන්න නබි තුමා පුංචි දරුවන්ට කොච්චර ආදරේද? විශේෂයෙන්ම ගැහැණු දරුවන්ට. ඉතින් එහෙම ආගමික නායකයන්ගේ ආගම, ලෝකයේ ශිස්ඨතම නීතිය වන ෂරියා නීතියට අනුව වැඩ කරන, ඒ අය අතින් එක අබ මල් රේණුවක වැරද්දක් මේ රටට, මෝඩ ජාතියට, වෙන්නේ නැහැ. බණ අහලා, නිවන් දැක්කහම ඔය රට, ජාතිය ආගම ගැන තියන සියලු ආශාවන් නැතිවෙනවා කියන එක තමයි නිකන් දෙන දානේ ටික කාලා ඔය හාමුදුරුවරු දැන් කරන්න ඕනි.

    දිගටම දැනුවත් කරන්න... ස්තුතියි.

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ අහල තියනවද බන් "නිගන්ටයො" කියලා ජාතියක්.. ඔය Rohana_Jeeth ඒ කාන්ඩෙ ප්‍රමුක පෙලෙ එකෙක්..
    :D:D
    සමහරුන්ට සිංහල අකුරු කියවන්න පුළුවන් බන් ලියල තියන එක තේරෙන්නේ නැහැ , උන් පුරුද්දට වචන කියවන උන් , උන් ට හරියන්නේ හම්බයන් හෙළ දකිමු , වල් හම්බයෝ , බුදු දහමට කුමන්ත්‍රණ වගේ .. උන් බලන්න එන වචන විතරයි උන්ට හරියට කියව ගන්න පුළුවන්, ඒ අයට වෙනම තියනවා ඒ වචන සෙට් එක .. එකට වැඩිය වෙන මොන හරි කියන්ඩ බැ , එක විතරයි ලොවෙත් වෙන කතා බැහැ උන් කියන එක විතරයි ...මෙය කොච්චර වීර පුතෙක්ද කියල ප්‍රොෆයිල් පික්චර් එක බැලුවම පේනවා ,, හොයාගෙන ඇවිත් තියෙන්නේ පුන්නක්කු , පුන්නක්කු බඩට ගියොත් විතරයි දිරවන්නේ ,වැරදිලාවත් වෙන දියර වර්ගයක් පෙවුනොත් ඔක්කාරේට වගේ එනවා ,එක සාමාන්‍ය රෝග ලක්ෂණයක් වැඩිය ගණන් ගන්න දෙයක් නැහැ මචන්