ඔන්න කරනව නම් බිස්නස් අයිඩියා එකක්.

dilann

Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    ලංකාව වගේ මල පනින තරම් රස්නේ රටක උණු උණු ඒවා හරියන්නේ නෑ . පට්ට ක්ලීන් විදියට පැණි දොඩම් වගේ නම් සෙට් වෙයි. අපේ උන් ඒ වගේ බිස්නස් එකක් කරන්නේ හෙනම හඩු, ජරා විදියට නේ. බොන්නන හිතෙන්නේ නෑ . අනික ලංකාවේ එකෙක් කරාම රටේම උන් කරල පටන් ගත්ත එකාටත් බිස්නස් එක නැති කරල දානව . පෝක් කරි පොල් රොටි වගේ

    අපේ පැත්තේ ස්ටේෂන් එකට යන එකම අතුරු පාරක වන්ගුවක ගෑනු කෙනෙක් මේසයක් තියාගෙන කොළ කැද විකුනනවා. එතනින් උදේට වැඩට පාරට , ස්ටේෂන් එකට යන උන් සෑහෙන යනවා. බිස්නස් තියනව. දැන් උදේ එතනින් යද්දී ඒ වංගුවේ මිටර් 50ක් වගේ ඇතුලත කොල කැද කඩ තුනක් තියනව. අහල පහල ගෙවල් වල ගෑනුත් මේස තියන කොළ කැද විකුනනවා. 🥴
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඕව හරියන්නෙ නෑ බන්, එක්කො කට්ටිය දාල ඔය වගෙය් 4-5ක් කරන්න ඕනෙ. නැත්තම් අපි හැමදාම ඔතන. අර කොලකැඳ සීන් එක වගේ තමා. ඉස්කෝල ඇරිල ඇවිල්ල හවසට ගාණක් හොයාගන්න නම් හොඳයි.
     
    • Like
    Reactions: ruchira55

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    ලංකාව වගේ මල පනින තරම් රස්නේ රටක උණු උණු ඒවා හරියන්නේ නෑ . පට්ට ක්ලීන් විදියට පැණි දොඩම් වගේ නම් සෙට් වෙයි. අපේ උන් ඒ වගේ බිස්නස් එකක් කරන්නේ හෙනම හඩු, ජරා විදියට නේ. බොන්නන හිතෙන්නේ නෑ . අනික ලංකාවේ එකෙක් කරාම රටේම උන් කරල පටන් ගත්ත එකාටත් බිස්නස් එක නැති කරල දානව . පෝක් කරි පොල් රොටි වගේ

    අපේ පැත්තේ ස්ටේෂන් එකට යන එකම අතුරු පාරක වන්ගුවක ගෑනු කෙනෙක් මේසයක් තියාගෙන කොළ කැද විකුනනවා. එතනින් උදේට වැඩට පාරට , ස්ටේෂන් එකට යන උන් සෑහෙන යනවා. බිස්නස් තියනව. දැන් උදේ එතනින් යද්දී ඒ වංගුවේ මිටර් 50ක් වගේ ඇතුලත කොල කැද කඩ තුනක් තියනව. අහල පහල ගෙවල් වල ගෑනුත් මේස තියන කොළ කැද විකුනනවා. 🥴
    ඇත්ත කතාව බං, එකෙක් බිස්නස් එකක් පටන් කරගෙන යද්දී එකේ ඉන්කම් එක හොදයි දැක්ක ගමන් වටේ පිටේ ඉන්න කොල්ලයි බල්ලයි හැම එකාම ඒ බිස්නස් එක කරන්න අරගෙන මුලින් පටන් ගත්ත එකා නැත්තටම නැති කරනවා

    අපේ උන්ගෙ බහුතරයක් වැඩ කරන්නේ රැල්ලට අළුතෙන් හිතලා දෙයක් කරන්නේ කලාතුරකින්, එහෙම කරන එකාටත් අන්තිමට කෙලවනවා ඉතින්
     
    • Like
    Reactions: ruchira55

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ලංකාව වගේ මල පනින තරම් රස්නේ රටක උණු උණු ඒවා හරියන්නේ නෑ . පට්ට ක්ලීන් විදියට පැණි දොඩම් වගේ නම් සෙට් වෙයි. අපේ උන් ඒ වගේ බිස්නස් එකක් කරන්නේ හෙනම හඩු, ජරා විදියට නේ. බොන්නන හිතෙන්නේ නෑ . අනික ලංකාවේ එකෙක් කරාම රටේම උන් කරල පටන් ගත්ත එකාටත් බිස්නස් එක නැති කරල දානව . පෝක් කරි පොල් රොටි වගේ

    අපේ පැත්තේ ස්ටේෂන් එකට යන එකම අතුරු පාරක වන්ගුවක ගෑනු කෙනෙක් මේසයක් තියාගෙන කොළ කැද විකුනනවා. එතනින් උදේට වැඩට පාරට , ස්ටේෂන් එකට යන උන් සෑහෙන යනවා. බිස්නස් තියනව. දැන් උදේ එතනින් යද්දී ඒ වංගුවේ මිටර් 50ක් වගේ ඇතුලත කොල කැද කඩ තුනක් තියනව. අහල පහල ගෙවල් වල ගෑනුත් මේස තියන කොළ කැද විකුනනවා. 🥴
    බිරියානි කඩ
     
    • Like
    Reactions: ruchira55

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ලංකාව වගේ මල පනින තරම් රස්නේ රටක උණු උණු ඒවා හරියන්නේ නෑ . පට්ට ක්ලීන් විදියට පැණි දොඩම් වගේ නම් සෙට් වෙයි. අපේ උන් ඒ වගේ බිස්නස් එකක් කරන්නේ හෙනම හඩු, ජරා විදියට නේ. බොන්නන හිතෙන්නේ නෑ . අනික ලංකාවේ එකෙක් කරාම රටේම උන් කරල පටන් ගත්ත එකාටත් බිස්නස් එක නැති කරල දානව . පෝක් කරි පොල් රොටි වගේ

    අපේ පැත්තේ ස්ටේෂන් එකට යන එකම අතුරු පාරක වන්ගුවක ගෑනු කෙනෙක් මේසයක් තියාගෙන කොළ කැද විකුනනවා. එතනින් උදේට වැඩට පාරට , ස්ටේෂන් එකට යන උන් සෑහෙන යනවා. බිස්නස් තියනව. දැන් උදේ එතනින් යද්දී ඒ වංගුවේ මිටර් 50ක් වගේ ඇතුලත කොල කැද කඩ තුනක් තියනව. අහල පහල ගෙවල් වල ගෑනුත් මේස තියන කොළ කැද විකුනනවා. 🥴
    Ilaga dawase o-level karana hujja kollo dennek (full helmet ehema dala) awith pihiyak dik karala 20000 gane maseta dipan kiyawi. Ehema kalakanni inne dan
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    බලපන් ඉතින් අයිස් කෝපි එකෙන් බාගෙටත් වඩා අඩුවෙන් හම්බෙන්නෙ.. ඉතුරු ටික අයිස් කැට ටික දාලා එකක් වගේ පෙන්නවා 🥴🥴
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,442
    113
    ලංකාව වගේ මල පනින තරම් රස්නේ රටක උණු උණු ඒවා හරියන්නේ නෑ . පට්ට ක්ලීන් විදියට පැණි දොඩම් වගේ නම් සෙට් වෙයි. අපේ උන් ඒ වගේ බිස්නස් එකක් කරන්නේ හෙනම හඩු, ජරා විදියට නේ. බොන්නන හිතෙන්නේ නෑ . අනික ලංකාවේ එකෙක් කරාම රටේම උන් කරල පටන් ගත්ත එකාටත් බිස්නස් එක නැති කරල දානව . පෝක් කරි පොල් රොටි වගේ

    අපේ පැත්තේ ස්ටේෂන් එකට යන එකම අතුරු පාරක වන්ගුවක ගෑනු කෙනෙක් මේසයක් තියාගෙන කොළ කැද විකුනනවා. එතනින් උදේට වැඩට පාරට , ස්ටේෂන් එකට යන උන් සෑහෙන යනවා. බිස්නස් තියනව. දැන් උදේ එතනින් යද්දී ඒ වංගුවේ මිටර් 50ක් වගේ ඇතුලත කොල කැද කඩ තුනක් තියනව. අහල පහල ගෙවල් වල ගෑනුත් මේස තියන කොළ කැද විකුනනවා. 🥴
    ඕක තමයි කරන්න බැරි ලංකාවේ කොපි කරනව අලුතින් දෙයක් කරන්නෙ නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,121
    113
    රීප්ප පටි ටිකක් පේන්න නැතිනම්,
    එතනින් වාඩි වෙලා "ජීවිතේ විදින්නෙ" කොහොමද මිට්ටො??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    කප්පන් ගන්න උන් ආවම කනට දෙකක් දීලා කප්පන් අරන් යනවා . ඒම එරියා එක්ක හිතුන හිතුන තැන කැමරා අටවන් බිස්නස් කරන්න වානා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    300 බිරියනි තමයි සිංහලුන්ගේ ඊලග trending business එක
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බිරියානි කඩ

    මේක කරන්න ටිකක් අමාරුයි... මොකද අපේ උන් බිරියානි කියාලා දෙන්නේ ඇට කැඩිච්ච කිරි සම්බා එකක්... තම්බි කරද්දී දෙන්නේ පකිස්තානි හාල් එකක් බන්... එක දිග හාල් ඇටයක්... ඔය කොටුවේ දැන් 300 දෙන්නේ ඒක වෙන්න ඕනා...

    මේ කතාව සමහර විට උබලා දන්නෙත් නැති වෙන්නත් පුළුවන් , 2010 විතර පිටා වල 180 ට වගේ බිරියානි එකක් දුන්නා අද ඔය 300 ට දෙනවා වගේම... ඒ සයිස් ම වගේ කඩේක, ඔය විදියට කෑම පිට තැනක උයලා, ඒ දවස් වලත් මිනිස්සු පොරකනවා ගන්න.... මමත් එකක් අරන් තියෙනවා ඒ කාලේ ... ඒ දවස් වලත් ඒ කොලිට් එකට වෙන කඩවල ඒ ගනාට තිබ්බේ නෑ.. ඒ කඩේ තමයි පස්සේ කාලෙක බිග් බයිට් කියලා දෙහිවල, රාජගිරියේ දැම්මේ... දැනටත් රාජගිරියේ තියෙනවා...

    අපේ උන්ගේ බිරියානි වගේ නෙමෙ තම්බි බිරියානි එක... අපේ උන්ගේ කහා ම කහා පාටයි නේ... අරුන් හදන එකේ පාට 2 or 3 වගේ තියෙනවා බත් ඇට එකම බත් එකේ..ලස්සනයි ... සින්හළු හදන්නේ කහා බත්...
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඕක තමයි කරන්න බැරි ලංකාවේ කොපි කරනව අලුතින් දෙයක් කරන්නෙ නෑ
    Open economy concept ekey saralama udaharana thama oka. Karana kena danaganna oney competition ena nisa eyaatama aavenika deyak oka asse karanna.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මේක කරන්න ටිකක් අමාරුයි... මොකද අපේ උන් බිරියානි කියාලා දෙන්නේ ඇට කැඩිච්ච කිරි සම්බා එකක්... තම්බි කරද්දී දෙන්නේ පකිස්තානි හාල් එකක් බන්... එක දිග හාල් ඇටයක්... ඔය කොටුවේ දැන් 300 දෙන්නේ ඒක වෙන්න ඕනා...

    මේ කතාව සමහර විට උබලා දන්නෙත් නැති වෙන්නත් පුළුවන් , 2010 විතර පිටා වල 180 ට වගේ බිරියානි එකක් දුන්නා අද ඔය 300 ට දෙනවා වගේම... ඒ සයිස් ම වගේ කඩේක, ඔය විදියට කෑම පිට තැනක උයලා, ඒ දවස් වලත් මිනිස්සු පොරකනවා ගන්න.... මමත් එකක් අරන් තියෙනවා ඒ කාලේ ... ඒ දවස් වලත් ඒ කොලිට් එකට වෙන කඩවල ඒ ගනාට තිබ්බේ නෑ.. ඒ කඩේ තමයි පස්සේ කාලෙක බිග් බයිට් කියලා දෙහිවල, රාජගිරියේ දැම්මේ... දැනටත් රාජගිරියේ තියෙනවා...

    අපේ උන්ගේ බිරියානි වගේ නෙමෙ තම්බි බිරියානි එක... අපේ උන්ගේ කහා ම කහා පාටයි නේ... අරුන් හදන එකේ පාට 2 or 3 වගේ තියෙනවා බත් ඇට එකම බත් එකේ..ලස්සනයි ... සින්හළු හදන්නේ කහා බත්...
    Dn hama ekama biriyani wikunanawane
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Dn hama ekama biriyani wikunanawane
    biriyaani nemei kahaa bath ban.... biriyaani walata dena rice eka ehema hama thanama aduwata ganna naa.... puluwan nam hoyala aran karala blaapanko... ubata 300 denna puluwan da kiyala... ee haal eka ganan... thambi haal import karana friends la ekka set wela mokak hari method ekakata tamai oya haal eka aduwen genath oya gema gahanne ban...

    oya haal ate normally 1 inch wage digai...
     
    • Like
    Reactions: Kodiya97