අඩු කුලේ හිගන්නො ඉන්න Area එකක නැතුව වැදගත් මිනිස්සු ගැවසෙන තැනක කරන්න ඕනි හැබැයි
ඇත්ත කතාව බං, එකෙක් බිස්නස් එකක් පටන් කරගෙන යද්දී එකේ ඉන්කම් එක හොදයි දැක්ක ගමන් වටේ පිටේ ඉන්න කොල්ලයි බල්ලයි හැම එකාම ඒ බිස්නස් එක කරන්න අරගෙන මුලින් පටන් ගත්ත එකා නැත්තටම නැති කරනවාලංකාව වගේ මල පනින තරම් රස්නේ රටක උණු උණු ඒවා හරියන්නේ නෑ . පට්ට ක්ලීන් විදියට පැණි දොඩම් වගේ නම් සෙට් වෙයි. අපේ උන් ඒ වගේ බිස්නස් එකක් කරන්නේ හෙනම හඩු, ජරා විදියට නේ. බොන්නන හිතෙන්නේ නෑ . අනික ලංකාවේ එකෙක් කරාම රටේම උන් කරල පටන් ගත්ත එකාටත් බිස්නස් එක නැති කරල දානව . පෝක් කරි පොල් රොටි වගේ
අපේ පැත්තේ ස්ටේෂන් එකට යන එකම අතුරු පාරක වන්ගුවක ගෑනු කෙනෙක් මේසයක් තියාගෙන කොළ කැද විකුනනවා. එතනින් උදේට වැඩට පාරට , ස්ටේෂන් එකට යන උන් සෑහෙන යනවා. බිස්නස් තියනව. දැන් උදේ එතනින් යද්දී ඒ වංගුවේ මිටර් 50ක් වගේ ඇතුලත කොල කැද කඩ තුනක් තියනව. අහල පහල ගෙවල් වල ගෑනුත් මේස තියන කොළ කැද විකුනනවා.![]()
බිරියානි කඩලංකාව වගේ මල පනින තරම් රස්නේ රටක උණු උණු ඒවා හරියන්නේ නෑ . පට්ට ක්ලීන් විදියට පැණි දොඩම් වගේ නම් සෙට් වෙයි. අපේ උන් ඒ වගේ බිස්නස් එකක් කරන්නේ හෙනම හඩු, ජරා විදියට නේ. බොන්නන හිතෙන්නේ නෑ . අනික ලංකාවේ එකෙක් කරාම රටේම උන් කරල පටන් ගත්ත එකාටත් බිස්නස් එක නැති කරල දානව . පෝක් කරි පොල් රොටි වගේ
අපේ පැත්තේ ස්ටේෂන් එකට යන එකම අතුරු පාරක වන්ගුවක ගෑනු කෙනෙක් මේසයක් තියාගෙන කොළ කැද විකුනනවා. එතනින් උදේට වැඩට පාරට , ස්ටේෂන් එකට යන උන් සෑහෙන යනවා. බිස්නස් තියනව. දැන් උදේ එතනින් යද්දී ඒ වංගුවේ මිටර් 50ක් වගේ ඇතුලත කොල කැද කඩ තුනක් තියනව. අහල පහල ගෙවල් වල ගෑනුත් මේස තියන කොළ කැද විකුනනවා.![]()
Ilaga dawase o-level karana hujja kollo dennek (full helmet ehema dala) awith pihiyak dik karala 20000 gane maseta dipan kiyawi. Ehema kalakanni inne danලංකාව වගේ මල පනින තරම් රස්නේ රටක උණු උණු ඒවා හරියන්නේ නෑ . පට්ට ක්ලීන් විදියට පැණි දොඩම් වගේ නම් සෙට් වෙයි. අපේ උන් ඒ වගේ බිස්නස් එකක් කරන්නේ හෙනම හඩු, ජරා විදියට නේ. බොන්නන හිතෙන්නේ නෑ . අනික ලංකාවේ එකෙක් කරාම රටේම උන් කරල පටන් ගත්ත එකාටත් බිස්නස් එක නැති කරල දානව . පෝක් කරි පොල් රොටි වගේ
අපේ පැත්තේ ස්ටේෂන් එකට යන එකම අතුරු පාරක වන්ගුවක ගෑනු කෙනෙක් මේසයක් තියාගෙන කොළ කැද විකුනනවා. එතනින් උදේට වැඩට පාරට , ස්ටේෂන් එකට යන උන් සෑහෙන යනවා. බිස්නස් තියනව. දැන් උදේ එතනින් යද්දී ඒ වංගුවේ මිටර් 50ක් වගේ ඇතුලත කොල කැද කඩ තුනක් තියනව. අහල පහල ගෙවල් වල ගෑනුත් මේස තියන කොළ කැද විකුනනවා.![]()
ඕක තමයි කරන්න බැරි ලංකාවේ කොපි කරනව අලුතින් දෙයක් කරන්නෙ නෑලංකාව වගේ මල පනින තරම් රස්නේ රටක උණු උණු ඒවා හරියන්නේ නෑ . පට්ට ක්ලීන් විදියට පැණි දොඩම් වගේ නම් සෙට් වෙයි. අපේ උන් ඒ වගේ බිස්නස් එකක් කරන්නේ හෙනම හඩු, ජරා විදියට නේ. බොන්නන හිතෙන්නේ නෑ . අනික ලංකාවේ එකෙක් කරාම රටේම උන් කරල පටන් ගත්ත එකාටත් බිස්නස් එක නැති කරල දානව . පෝක් කරි පොල් රොටි වගේ
අපේ පැත්තේ ස්ටේෂන් එකට යන එකම අතුරු පාරක වන්ගුවක ගෑනු කෙනෙක් මේසයක් තියාගෙන කොළ කැද විකුනනවා. එතනින් උදේට වැඩට පාරට , ස්ටේෂන් එකට යන උන් සෑහෙන යනවා. බිස්නස් තියනව. දැන් උදේ එතනින් යද්දී ඒ වංගුවේ මිටර් 50ක් වගේ ඇතුලත කොල කැද කඩ තුනක් තියනව. අහල පහල ගෙවල් වල ගෑනුත් මේස තියන කොළ කැද විකුනනවා.![]()
බිරියානි කඩ
Open economy concept ekey saralama udaharana thama oka. Karana kena danaganna oney competition ena nisa eyaatama aavenika deyak oka asse karanna.ඕක තමයි කරන්න බැරි ලංකාවේ කොපි කරනව අලුතින් දෙයක් කරන්නෙ නෑ
Dn hama ekama biriyani wikunanawaneමේක කරන්න ටිකක් අමාරුයි... මොකද අපේ උන් බිරියානි කියාලා දෙන්නේ ඇට කැඩිච්ච කිරි සම්බා එකක්... තම්බි කරද්දී දෙන්නේ පකිස්තානි හාල් එකක් බන්... එක දිග හාල් ඇටයක්... ඔය කොටුවේ දැන් 300 දෙන්නේ ඒක වෙන්න ඕනා...
මේ කතාව සමහර විට උබලා දන්නෙත් නැති වෙන්නත් පුළුවන් , 2010 විතර පිටා වල 180 ට වගේ බිරියානි එකක් දුන්නා අද ඔය 300 ට දෙනවා වගේම... ඒ සයිස් ම වගේ කඩේක, ඔය විදියට කෑම පිට තැනක උයලා, ඒ දවස් වලත් මිනිස්සු පොරකනවා ගන්න.... මමත් එකක් අරන් තියෙනවා ඒ කාලේ ... ඒ දවස් වලත් ඒ කොලිට් එකට වෙන කඩවල ඒ ගනාට තිබ්බේ නෑ.. ඒ කඩේ තමයි පස්සේ කාලෙක බිග් බයිට් කියලා දෙහිවල, රාජගිරියේ දැම්මේ... දැනටත් රාජගිරියේ තියෙනවා...
අපේ උන්ගේ බිරියානි වගේ නෙමෙ තම්බි බිරියානි එක... අපේ උන්ගේ කහා ම කහා පාටයි නේ... අරුන් හදන එකේ පාට 2 or 3 වගේ තියෙනවා බත් ඇට එකම බත් එකේ..ලස්සනයි ... සින්හළු හදන්නේ කහා බත්...
biriyaani nemei kahaa bath ban.... biriyaani walata dena rice eka ehema hama thanama aduwata ganna naa.... puluwan nam hoyala aran karala blaapanko... ubata 300 denna puluwan da kiyala... ee haal eka ganan... thambi haal import karana friends la ekka set wela mokak hari method ekakata tamai oya haal eka aduwen genath oya gema gahanne ban...Dn hama ekama biriyani wikunanawane