ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිට්ලර්ගෙ හිර කාරයොන්ටවත් ඔහොම දඬුවම් දෙන්නෙ නැතුව ඇති බං.. උඹ ජීවත් වෙනා ඉන්නෙක ගැන සතුටු වෙයන්..
     
    • Like
    Reactions: psycho95

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හිට්ලර්ගෙ හිර කාරයොන්ටවත් ඔහොම දඬුවම් දෙන්නෙ නැතුව ඇති බං.. උඹ ජීවත් වෙනා ඉන්නෙක ගැන සතුටු වෙයන්..

    ඔව්... මුගේ ඉවසීම හොඳයි.. දරුවට යන කල දවසවක් බලන්නත් එපේ.....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සුරනි ඇවිල්ල
    "තොගේ තියෙන වේස හිත තමයි බල්ලෝ... අක්ක නැවිල ඉන්නවා බලාගෙන ඕක කෙලින් කරගෙන ඉන්නවනේ.." කියල මට බැනගෙන බැනගෙන ගිය...
    ඒ වෙද්දී නන්දනී , මස්සිනා සේරම ආවා... පස්සේ මතක උනේ පහළ බලද්දී....
    එදා අක්කත් මගේ ගැන වැරදියට හිතන්න ඇති...
    සුරනිගෙන් ලැබෙන්නේ නැති නිසා එයට පෙන්නලා පොලම්බවගන්න හදනවා කියල හිතුවද දන්නේ නැහැ....
    එදා තේරුම කරන්න විදියකුත් නැහැ.....
    සේරමත් හරි ජොකා අඳින්න බැහැ...
    බස් එකේ හිර උනොතින් ගුටි පුජාවක් ෂුවර්...
    ඒ නිසා එදා මම හිටිය...
    ඉන්නවනෙම් ඉන්න විදියට හිටපන්...
    බැරිනම් පලයන්, හැබැයි ආවොතින් කපනවා මාළුවා පෙති කපන්න වගේ කියල සුරනි මට කිවුව...
    උන්ට එහෙම කරන්න බැරි කමක් නැහැ...
    උන්ගේ ගෙදර පොර කුකුල්ලු හදනවා...
    ඉරිදට පොර පිටි වලට ගිහින් දහස් ගණන් ගේන්නේ...
    හැබැයි කුකුළා පැරදුනොතින්, ඌට තුවාල උනොතින් එදාට ඌ මරනවා...
    බෙල්ල කපල උණු වතුර එකේ දාල උයල බෝතලයක් ගෙනත් සේරම කට්ටිය බොන ගමන කනවා...
    එහෙවූ පවුලක එකියකට මාව මරණ එක සුළු දෙයක්නේ...
    ගෙදර ආදරෙන් හදන සතාව මරන් කන එවුන්ට මාව උනත් උයල කන එක සුළු දෙයක්...
    කොහොම උනත් එද‍ා මම ගියේ නැහැ..
    සුරනිගේ මාමලගේ ගෙදර පාටි එකක් තිබුන...
    සේරම එහෙ ගියා..
    ගෙදර හිටියේ සුරනියි මමයි එයාගේ අක්කයි විතරයි..
    උදේ 10 විතර වෙලා වෙලාව...
    "අක්කේ, තිනර් ගෙනාපුවා නැද්ද බන්, මෙන්න මේ මගුල හෝදන්න" කියල සුරනි පරණ යකඩයක් පෙන්නුවා...
    මම ඒ වෙලාවේ බිම හාන්සි වෙලා හිටියේ... සුරනි ආව මගේ ලඟට, තවම ඕක බැහැල නැත්ද වල් මිනිහෝ....
    කියල හිතන්නත් කලින් කලිසමට තිනර් දාල ගිනිකුරක්‌ ගහල තිබ්බ...
    මට හිතාගන්න බැරි උනා.

    ------->
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මූට ඉවසන්න පුළුවන් හෙන ගහන්න වගේ.. :yes:
    මිනිහෙක්ට තියෙන්න ඕන වටිනම ගුණාංගයක් ඉවසීම..:cool:

    e wunata ban mechchara dewal welath iwasana ekanam hoda ne... :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ ගෑනි මුල ගානට හිටියානේ බන්.. කපටිකමටද දන්නේ නෑ...

    ඒ ගෑනිගේ නෙමේ... මේ හැමදේටම මුල පවල් පරිසරේ අව්ල... අම්මා වටේ යනවා.. තාත්ත ගෑනි හොයනවා ඇති....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැත්තං.. දරුවට දස වද දෙනවනේ මේ වේසි.. ටහිකෙන තරහක් යකෝ එන්නෙ..:angry:
    මොන හිතකින් හෙම්බිරිස්සාව තියන පොඩි එකෙක්ට ice cream දෙනවද බං? විදවල මැරෙන්නේ ඒ ගෑණි නම්.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    මම ඒ වෙලාවේ බිම හාන්සි වෙලා හිටියේ... සුරනි ආව මගේ ලඟට, තවම ඕක බැහැල නැත්ද වල් මිනිහෝ....
    කියල හිතන්නත් කලින් කලිසමට තිනර් දාල ගිනිකුරක්‌ ගහල තිබ්බ...
    මට හිතාගන්න බැරි උනා.

    ------->
    [/COLOR][/COLOR][/COLOR][/COLOR][/COLOR]

    මහා වෙස බල්ලියෙක්...... ශික්...... උබ පව් බන්...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හිතක් පපුවක් නැති ගානට මුන් වැඩ කරන්නෙ.... කිසිදෙයක් නොතේරෙන තමන් වදාපු දරුවාම මරන්න හදුවානේ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තිනර් එක දෙද්දී අක්කට සැකයක් හිතුනලු....
    ඒ නිසා එයා සෝදිසියෙන් ඉඳල තියෙන්නේ..
    එක පාරට ආව එළියත් එක්ක, මගේ කෑගහිල්ලත් ඇහිල්ල අක්ක එද්දී..
    අරකි දුවල...
    අක්ක ඇඳගෙන හිටපු සය ගලවල නිවල තියෙන්නේ....
    මට සිහිය නැති උන...
    සිහිය එද්දී ගෙදර සේරම ඇවිල්ල....
    කලිසම ටිකක් ගනකම් උනත් රස්නෙට හැම පොඩ්ඩක් ගැලවිලා දැවිල්ලයි...
    මම ගිනි තියාගත්තා කියල අරකි කිවුවලු...
    සති දෙකක් මම දුක වින්ද...
    ගෙදර එන්න බැහැ ඇඳුමක් අඳින්න බැහැනේ...
    අක්ක ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා එයාගේ මහත්තයට හොරෙන් මව පෙන්නුවා...
    ලිපේ තිබුන වතුර හට්ටිය වැටුන කියල එය කියල තියෙන්නේ....
    මාව චෙක් කළා..
    බය වෙන්න එපා කිවුව... හානියක් වෙලා නැහැලු...
    ක්‍රීම් එකක් දුන්න ගන්න කියල....
    අක්කට කිවුව ගාන්න ඕන විදියත්....
    මට ලජ්ජා හිතුන...
    එත් ඒ කෙල්ල නැතිනම් අද මම මැරිලා...
    මම තනියම බෙහෙත් කර ගත්ත...
    පෙර කරපු කරුමෙකට දුක් වින්දට වෙන පවුලක් කඩන්නේ කොහොමද මම....
    අන්තිමේදී සනීප උනාම මම වැලිගම ආව..
    එයාල මට විරුද්දව පැමිණිල්ලක් දාල රාගම පොලිසියේ...
    මම එහෙ ගිය...
    මට විරුද්දව නඩු දාන්න කියල කිවුව පොලිසියෙන්..
    මමත් කැමති උනා...
    මාස දෙකක් ගෙදර හිටියා...
    අයිත් සුරනි කෝල් කරනවා දරුවට සාංකාව හැදිලා තාත්ත නැතිව කියල...
    මම ගියේ නැහැ...
    පුතාව ගෙන්නවා ගත්ත...
    එත් එක්කම අරකිත් ආව...
    අපේ ගෙදරින් මොකුත් දන්නේ නැහැනෙ....
    ඒ නිසා ඉන්න දුන්න....


    ----->
     
    Status
    Not open for further replies.