ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉවරද..? කෝ D කෑල්ල..? :sorry:
    ඒකත් දාපන්කො.. වෙනස් කරලා.. :(
    ඇයි බං කිව්වේ ඒකිත් සුරණි වගේමයි කියල. තව මොනවා කියන්නද බං?
    හිතාගනින් ඉතින් ගැනී ගැන :(
     
    • Like
    Reactions: labu gediya

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එත් දරුවා ගැන මතක් වෙද්දී දුකයි...
    අපේ ඔෆිස් එකේ මහත්වරු මැදිහත් වෙලා අයිත් අපිව එකතු කෙරුව...
    ඒ වෙද්දී දරුවට අවුරුදු 2 ....
    අපි අයිත් වෙනම ගෙදරකට ගිය...
    ටික දවසක් සතුටින් හිටිය‍ා..
    එත් මෙය උයන්නේ නැහැ...
    මම උදේට දවල්ට රෑට කඩෙන් කන්න ගෙන්න ඕන...
    මේක වදයක් උන‍ා...
    ඒ අතරේ දරුවට හෙම්බිරිසාව හදුනා....
    බෙහෙත් අරගෙන දෙන්න සල්ලිත් දුන්න මම එද්දී රෑ වෙන නිසා...
    පස්සේ ඒ සල්ලි වල දරුවට අයිස් ක්‍රීම් අරගෙන දීල... හෙම්බිරිසාව තියෙන දරුවෙක්ට ඒවා දෙන්න හොඳයිද කියල ඇහුවම කිවුවේ දරුවොන්ට හැමදේම පුරුදු කරන්න ඕන කියල...
    මතකයිනේ කාලයක් තිබුන ඒකල පැත්ත යට උනා වතුරෙන්... අන්න ඒ කාලේ..
    මම ඔෆිස් ඉන්නකොට කෝල් එකක් ආවා දරුවට හොඳටම උන කියල...
    මම දුවල ගියා..
    පයින් යන දුර...
    ඩිස්පෙන්සරි එකට එක්ක යන්න යද්දී ගොඩක් අමාරු උන නිසා... එයාව මගේ ඇඟට හේත්තු කරගෙන එක්කන් ගියේ...
    බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් ඇහුව ෆිට් එක හැදුනද කියල...
    සුරනි නෑ කිවුව...
    එත් එලියට එන්න හදද්දී ෆිට් එක හැදුන...
    ඒ වෙලාවේ තමයි මෙකි කිවුවේ කලින් දෙපාරක් හැදිලා තියෙනවා කියල...
    ඉක්මනින් ත්‍රිවිල් එකක් අරගෙන රාගම හොස්පිටල් එකට එක්කන් ගියා...
    මග දිගට ෆිට් එක හැදුන....
    ත්‍රිවිල් එකේ අයියගේ වතුර බෝතලෙන් දරුවා නාව නාව එක්කන් ගියේ...
    අයිස් ක්‍රීම් කන්න දුන්න වේසි වගේ නෙවි විඳවන්නේ අහිංසක දරුවා...
    කොහොම හරි ඉස්පිරිතාලෙන් වාට්ටුවට යන්න චිට් එකක් ලියල දුන්න...
    රාගම ගියපු කෙනෙක් දන්නවා ඇති OPD එකේ ඉඳල ළමා වාට්ටුවට කොච්චර දුරයිද කියල....
    අරය දරුවා වඩාගෙන පැද්දි පැද්දි යද්දී මම දරුවා උදුරාගෙන දිවුවා...
    මට හිතෙන්නේ මගේ ජිවිතේ මම වේගෙන්ම දුවන්න ඇත්තේ එදා...
    දරුවා වඩාගත්තු වෙලාවේ මගේ දිහා බැලුව.... ඇස් උඩ ගිහින්... කට ඇද වෙලා... අමාරුවෙන් තාත්තේ කිවුව... පපුව හෝස් ගාල ගියා...
    දරුවා ගැහෙනවා...
    එන්න එන්නම සිතල වෙනවා...
    මම දුවද්දී පාරේ ඉන්න කට්ටිය ඉඩ දෙනවා...
    මගේ ෆෝන් එක වැටුන..
    සෙරෙප්පු කැඩුන....
    මිනිස්සු කෑ ගැහුව ලිෆ්ට් එකේ යන්න කියල....
    තුන් වෙනි තට්ටුවට යන්න ඕන...
    මම පඩි පෙලේ දිවුව...
    වාට්ටුවට යද්දී බබෙක් ලැබෙන්න ඉන්න නර්ස් කෙනෙක් දරුවා ගත්ත..
    ඉන්ජෙක්ෂන් එකක් දුන්න...
    තව සුළු මොහොතක් පරක්කු උනා නම් එයා අපිව දාල යනවලු....
    ඩොක්ටර්ලා බන්නේ මට....
    අරකි ඒකිට නෙවි වගේ හිටිය...
    පස්සේ මම ගිය අයිත ඒකල ගෙදරට දරුවාගේ විස්තර ගෙන්න...
    මට එදා දවල්ට කන්නත් නැහැ..
    ඒ මදිවට මහන්සිය..
    ඒකල ඉඳල අයිත් ඉස්පිරිතාලේ ඉඳල එද්දී සුරනිගේ තාත්ත කොල් කළා එහෙ ගෙදර එන්න කියල..

    ----->

    මට මතකයි බන්,උබ වෙන ත්‍රෙඩ් එකකත් මෙහෙම දෙයක් දාල තිබ්බා,උබ හොඳ වැඩියි බන්,හොඳට කල්පනා කරල වැඩ කරපන්,සුබ පතනව උබේ අනාගතේට...:yes::yes::yes:
     
    • Like
    Reactions: labu gediya

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ කොහොමද කියලා අපිම තේරුම් ගන්න ඕනි සහෝ...මේ තරම් නම් අපිට ඉවසන්න බැරි වෙයි.ජීවිත අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තට බොහොම පින්.තව කෙනෙකුට මේ අත්දැකීම අත්වැලක් වෙයි ප්‍රශ්න වලින් නැගී සිටින්න .........:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹට තියන ඉවසීම ගැන ආඩම්බරයි මචං
    වෙන එකෙක් නම් අරුංගෙ පව්ලේ ඔක්කොමලා බාවලා.
    අනික පිස්සු නොහැදි ඉන්න තරම් උඹට පුදුම මානසික ශක්තියක් තිබිලා තියන්නේ.
    අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    D කොටසක් කියල එකක් කියන්න ගියෝතින් මේකෙන් ගන්න පුළුවන් දේ නැති වෙනවා... දවස් දෙකකින් දෙන්නම් ඒකත්.... එපා වෙනවා ලයිව් ටයිප් කරන්න ගියාම... උරහිස් දෙක රිදෙනවා.... කිසිම බොරුවක් මෙතන දාල නැහැ.... මුහුණ දීපු සත්‍ය සිදුවීම් පෙළක් දාල තියෙන්නේ... එකෙත් ගොඩක් කොටස් අත ඇරලා දැම්මේ... එයාලත් ගම්පහට අයිති කොටසක ඉන්න පිරිසක් නිසයි ගම නොදැම්මේ.... ඒක මගේ දරුවට හොඳ නැහැ...
     
    • Like
    Reactions: crazybuddy

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලයිව් ටයිප් කලේ යාලුවනේ... එකයි පරක්කු උනේ.... ඕන දෙයක් අහන්න... ගල් , මල් ඕන දෙයක් බාර ගන්නවා...

    අර බබා වඩාගෙන හොස්පිටල් ගිය එක කලින් ලිවුවා නේද වෙන ත්‍රෙඩ් එකක? සෙන්සිටිව් අවස්තාව මොකක්ද වගේ ත්‍රෙඩ් එකක :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ කොහොමද කියලා අපිම තේරුම් ගන්න ඕනි සහෝ...මේ තරම් නම් අපිට ඉවසන්න බැරි වෙයි.ජීවිත අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තට බොහොම පින්.තව කෙනෙකුට මේ අත්දැකීම අත්වැලක් වෙයි ප්‍රශ්න වලින් නැගී සිටින්න .........:yes::yes:

    ඔව් බං අපි එහෙම නම් මිනීමරුවෝ වෙලා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අර බබා වඩාගෙන හොස්පිටල් ගිය එක කලින් ලිවුවා නේද වෙන ත්‍රෙඩ් එකක? සෙන්සිටිව් අවස්තාව මොකක්ද වගේ ත්‍රෙඩ් එකක :confused:

    වැඩියෙන්ම බය වෙච්ච දවස ත්‍රෙඩ් එකේ.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට මතකයි බන්,උබ වෙන ත්‍රෙඩ් එකකත් මෙහෙම දෙයක් දාල තිබ්බා,උබ හොඳ වැඩියි බන්,හොඳට කල්පනා කරල වැඩ කරපන්,සුබ පතනව උබේ අනාගතේට...:yes::yes::yes:

    ස්තුතියි... වැඩියෙන්ම බය වෙච්ච දවස ත්‍රෙඩ් එකේ දැම්මේ.... කෙටියෙන් එකේ දැම්මේ...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Ammo machan pissu hadenawane baun kiyawala. Hithaganna ba bun umba mewata kohoma muna dunnada kiyala. Umbata dan wayasa keeyada? Aye marry karanna idea ekak nadda?
     
    • Like
    Reactions: labu gediya

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    D කොටසක් කියල එකක් කියන්න ගියෝතින් මේකෙන් ගන්න පුළුවන් දේ නැති වෙනවා... දවස් දෙකකින් දෙන්නම් ඒකත්.... එපා වෙනවා ලයිව් ටයිප් කරන්න ගියාම... උරහිස් දෙක රිදෙනවා.... කිසිම බොරුවක් මෙතන දාල නැහැ.... මුහුණ දීපු සත්‍ය සිදුවීම් පෙළක් දාල තියෙන්නේ... එකෙත් ගොඩක් කොටස් අත ඇරලා දැම්මේ... එයාලත් ගම්පහට අයිති කොටසක ඉන්න පිරිසක් නිසයි ගම නොදැම්මේ.... ඒක මගේ දරුවට හොඳ නැහැ...

    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    D කොටසක් කියල එකක් කියන්න ගියෝතින් මේකෙන් ගන්න පුළුවන් දේ නැති වෙනවා... දවස් දෙකකින් දෙන්නම් ඒකත්.... එපා වෙනවා ලයිව් ටයිප් කරන්න ගියාම... උරහිස් දෙක රිදෙනවා.... කිසිම බොරුවක් මෙතන දාල නැහැ.... මුහුණ දීපු සත්‍ය සිදුවීම් පෙළක් දාල තියෙන්නේ... එකෙත් ගොඩක් කොටස් අත ඇරලා දැම්මේ... එයාලත් ගම්පහට අයිති කොටසක ඉන්න පිරිසක් නිසයි ගම නොදැම්මේ.... ඒක මගේ දරුවට හොඳ නැහැ...
    11.gif
     
    • Like
    Reactions: labu gediya

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    අනේ මචං මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ බං. එකක් කියන්නම් උඹ මට වඩා මේකේ ඉන්න ගොඩක් පිරිමින්ට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න එකෙක්.

    දැන් අර සුරනි කියන පට්ට බැල්ලි කොහෙද? ඒකිට මොකෑ වෙලා තියෙන්නේ? ඒකිගේ පවුලේ උන්ට? ඒවත් දාපන්. මොකද ඔය වගේ කාලකණිනින්ට කෙළවෙන ඒවා අහන්න ලැබීම තරම් සතුටක් තවත් නැහැ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,140
    113
    macho man meeka PDF karala phone ekata daagaththa :yes: man godak watila hitiye machan dan mata hithenawa mata thibune prashnada kiyala :yes: hithata maara hayyak aawa bn meeka kiyawaddi :) man meeka ude hawasa kiyawanawa :yes: godak pin macho meewa apith ekka beda gaththata :yes:
     
    • Like
    Reactions: labu gediya

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    දැන් අර සුරනි කියන ගැනී අයේ උබේ අගේ එල්ලෙන්න හදන්නේ නැද්ද
     
    Status
    Not open for further replies.