අඩෝ... කියන්න වචන නෑ... ඇඬුන බං.... සිරාවටම උඹ ගැන පුදුමයි බං කොහොමද මේ දේවල් දරාගත්තේ කියලා... මම උඹ වුනා නම් ඔය තරම් ඉවසන්නේ නැති වෙන්නත් තිබුනා... උඹට හොඳ අනාගතයක් උදාවෙයි බන් අදටත් වඩා අනිවා උඹ ඒ ඉවසපු ඉවසිල්ල නිසාම...
මටත් පොඩි කතාවක් තියෙනවා. දාන්නත් හිතෙනවා ඒත් ඒ ගැන ටිකක් කල්පනා කරල බලන්න ඕනි.
මටත් පොඩි කතාවක් තියෙනවා. දාන්නත් හිතෙනවා ඒත් ඒ ගැන ටිකක් කල්පනා කරල බලන්න ඕනි.

මොකෝ බොල...මදුරුවට ගැහුව වගේ ගහන්නේ තැලිල චප්ප වෙලා යන්න පණුවට...
බලමුකො දවසක නූලක් දාන්න 