ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ තරම් දේවල් උහුලාගෙන ජිවිතේ මේ තාක් දුර එන්න ඔයාට තිබුන ආත්ම ශක්තියයි ඉවසීමයි ගැන ගොඩක් ආඩම්බරයි මල්ලියේ. සංසාරේ කල කර්මයන් විපාක දෙනකොට අපිට ඒවායින් ගැලවිලා යන්න අමාරුයි. දැන් ඉතින් හැමදේම වෙලා ඉවරයිනේ. ඔයාට අලුතින් ජිවිතේ පටන් ගන්න පුළුවන්. දරුවා ගැනත් බලල එයාව යහපත් මනුස්සයෙක් කරන්න උත්සාහ කරන්න. මොකද එයා හැදෙන වැඩෙන පරිසරය අනුව එයාගේ අනාගතේ තීරණය වෙන්නේ. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

    ගොඩක් ස්තුතියි... තෙරුවන් සරණයි...
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    තවම මේක ඕපන් ෆෝරුම් මොකද බං. ඇඩ්මින් රිප්ලයි කලේ නැද්ද?
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    අද උදේ ඉඳන් happy mood එකේ හිටියේ. ඒත් දැන් පට්ට අප්සට් බං. නිකක් මොකක්දෝ වුනා වගේ......:no: problem එක ඔච්චර දුර යන්න කලින් විසදගන්න තිබුන කියල හිතෙනවා 

    මොනව උනත් දැං අලුතින් ජීවිතේ පටන් ගන්න තියෙන්නේ.... :yes:
    puluvannam business ekak patan aran aul vela thiyena oluva hariyannath ekka business eka diunu karaganna vada karapan. kello hoyanna one na.... බැරි නෑ ඕන දෙයක් පුලුවන් කියලා වැඩ පටන් ගනින් :yes:
     
    • Like
    Reactions: labu gediya

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    තරහ වෙන්න එපා මචං මෙහෙම කියනවට. මට මේක කියෙව්වම හිතුනුදේයි මම කියන්නේ. :D:yes:
    මචං ඉවසීම කියන්නේ ඕකට නෙමේ බන්, උබ බුද්ධිය පාවිච්චිකරල වැඩ කරලනෑ. උබ හරියට ඔලුව පාවිච්චි කරානම් අයියේ උබට ඔය හැම ගැටලුවක්ම පටන්ගත්ත තැනින්ම අවසන් කරන්න තිබ්බ. නිකන් දුක් විඳල අවුරුදු ගානක් කිසිම තේරුමක් නැතිව.:sorry::sorry::sorry:

    ඔබ ප්‍රශ්නඔහේ ඉවර වෙන්න දීල මිසක් පාඩම් ඉගෙන ගෙන නෑ. එකම වලේ තුන් හතර පාර වැටිල නෙමේ වලට පැනල:yes::yes::yes: උබ හරිම අස්තාවර මනුස්සෙයෙක් බන්. මොළේ පාවිච්චි කරානම් ඔච්චර දුක් විඳින්න ඕන නෑ. මේ ලෝකේ හැමෝවම සතුටු කරන්න ඕන නෑ අපිට ආදරේ සහ කෙයා කරන අය ගැන විතරක් හිතුවම හරි. එකම වැරැද්ද දෙපාරක් වෙන්න දෙන්න එපා.

    මට නම් හිතෙන්නේ උබ පල් මෝඩයෙක් කියල බන්. සොරි.
     
    මිනිහෙක්ට ප්‍රශ්නයක් ආවම අසරණ වෙනවා බං. කරන්න දෙයක් හිතා ගන්න බැහැ. ඒ දේ හැඟීම් සම්බන්ද දෙයක්නම් ඒ වෙලේට තමුන් කරන දේ හරියි කියලයි හිතෙන්නේ බං. බූට් එකක් කාපු එකෙක්ට පොර ටෝක් දීලා ඌව සනසන්න ලේසියි බං. ඒත් බූට් එකක් උඹ කාපු දාට අනික් උන් සැනසුවට වැඩක් නෑ උඹම වලෙන් ගොඩ එන්නේ නැතුව. පවුල් ජීවිතේ කියන්නේ සෙල්ලමක් නෙමෙයි බං වගකීම් ගොඩක්. ගොඩක් වෙලාවට බැන්දට පස්සේ ගෑණීගෙ පදේට තමයි නටන්න වෙන්නේ. ඔහොම කියන්න එපා බං මූනටම. උඹට මම පොඩි උදා හරණයක් දෙන්නම්. මෙන්න මේ ත්‍රෙඩ් දෙක කියවපන්. උඹටම තේරවි මම කියපු දේ ඇත්ත නැත්ත.

    • Like
    Reactions: labu gediya

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    යකෝ ළිඳේ දානව කියල ඔහොමත් දාන්න හොඳද මන් අහන්නෙ? :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තරහ වෙන්න එපා මචං මෙහෙම කියනවට. මට මේක කියෙව්වම හිතුනුදේයි මම කියන්නේ. :D:yes:
    මචං ඉවසීම කියන්නේ ඕකට නෙමේ බන්, උබ බුද්ධිය පාවිච්චිකරල වැඩ කරලනෑ. උබ හරියට ඔලුව පාවිච්චි කරානම් අයියේ උබට ඔය හැම ගැටලුවක්ම පටන්ගත්ත තැනින්ම අවසන් කරන්න තිබ්බ. නිකන් දුක් විඳල අවුරුදු ගානක් කිසිම තේරුමක් නැතිව.:sorry::sorry::sorry:

    ඔබ ප්‍රශ්නඔහේ ඉවර වෙන්න දීල මිසක් පාඩම් ඉගෙන ගෙන නෑ. එකම වලේ තුන් හතර පාර වැටිල නෙමේ වලට පැනල:yes::yes::yes: උබ හරිම අස්තාවර මනුස්සෙයෙක් බන්. මොළේ පාවිච්චි කරානම් ඔච්චර දුක් විඳින්න ඕන නෑ. මේ ලෝකේ හැමෝවම සතුටු කරන්න ඕන නෑ අපිට ආදරේ සහ කෙයා කරන අය ගැන විතරක් හිතුවම හරි. එකම වැරැද්ද දෙපාරක් වෙන්න දෙන්න එපා.

    මට නම් හිතෙන්නේ උබ පල් මෝඩයෙක් කියල බන්. සොරි.

    ගොඩක් ස්තුතියි කොමෙන්ට් එකට මල්ලි.... මටත් දෙයක් කියන්න ඕන... ඔයාල මේක කියෙවුවෙ එක දවසින්... ඒත් මම මේකට මුහුණ දුන්නේ පියවරෙන් පියවර දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් විදියට..... බලන කෙනාට හිතෙන දේ වෙනයි, මුහුණ දෙන්න සිද්ද උන කෙනාට සිතුන දේ වෙනයි.... ඔයාටත් මතක ඇතිනේ බඳින්න හොඳ කෙල්ලෙක් හොයන්න ඔයත් ත්‍රෙඩ් එකක් දැම්මා....

    මිනිස්සු ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ පැනල යන්න නෙවි... ඒත් ඔයාල වගේ කට්ටිය මුහුණ දුන්නොතින් වෙන්නේ මොකක්ද කියල ඔයාගේ කොමෙන්ට් එකෙන්ම තේරෙනවා.... කවදාක හරි දවසක අඩල තියේද ඔයා.... හේතුව මොකක්ද.... කියන්න අමාරු දෙයක් උනත් නැති දෙයක් උනත් ඔයත් මෝඩයෙක්.... අඩන්නේ නැතිව හිනා වෙන්න තිබුනනේ ප්‍රශ්න වලදී.....

    ප්‍රශ්නෙට මුහුණ දීපු හැටි බලන්න කතාවට ඇතුළු වෙලා.... ඒ නැතිව පිටින් බලන්න එපා.. කොහොම උනත් ස්තුතියි කොමෙන්ට් එකට අයිත පාරක්....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මිනිහෙක්ට ප්‍රශ්නයක් ආවම අසරණ වෙනවා බං. කරන්න දෙයක් හිතා ගන්න බැහැ. ඒ දේ හැඟීම් සම්බන්ද දෙයක්නම් ඒ වෙලේට තමුන් කරන දේ හරියි කියලයි හිතෙන්නේ බං. බූට් එකක් කාපු එකෙක්ට පොර ටෝක් දීලා ඌව සනසන්න ලේසියි බං. ඒත් බූට් එකක් උඹ කාපු දාට අනික් උන් සැනසුවට වැඩක් නෑ උඹම වලෙන් ගොඩ එන්නේ නැතුව. පවුල් ජීවිතේ කියන්නේ සෙල්ලමක් නෙමෙයි බං වගකීම් ගොඩක්. ගොඩක් වෙලාවට බැන්දට පස්සේ ගෑණීගෙ පදේට තමයි නටන්න වෙන්නේ. ඔහොම කියන්න එපා බං මූනටම. උඹට මම පොඩි උදා හරණයක් දෙන්නම්. මෙන්න මේ ත්‍රෙඩ් දෙක කියවපන්. උඹටම තේරවි මම කියපු දේ ඇත්ත නැත්ත.

    මම කියන්න හිතපු දේ මයි ඔයා කියල තියෙන්නේ..... ඒ වගේ දෙයක් උනොතින් මෙයා කියන විදියට මොකද මෙයාට වෙන්නේ... මොලෙන් වැඩ කරන්න ඕන කියල හිතන මිනිස්සු තමයි අන්තිමට ගංගාවල් වල පාවෙන්නේ, ගස් වල එල්ලෙන්නේ.... ප්‍රශ්නයක් උන කෙනෙක්ට හිත හැදෙන්න දෙයක් කියනවා වෙනුවට ඒ මනුස්සයාගේ හිතට තව දුකක් හිතෙන දේවල් කරනවා කියන්නේ, ඇත්තටම ඒ මනුස්සයෝද කියලත් හිතෙනවා... රෙප් 4+
     
    • Like
    Reactions: ano007

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Internet එකේ පෝස්ට් එකක් කියවලා මඤ්ඤං උන දෙවෙනි වතාව මේ.. තාම මඤ්ඤං..:confused::confused:පලවෙනි පාර මඤ්ඤං උනා වගේ දෙතුන් ගුණයක් මඤ්ඤං උනා මේක කියවලා..:eek::eek:
    මටත් සාමාන්‍ය නොවන මට්ටමේ ඉවසීමක් තිබ්බට ඔය තරම් නම් ඉවසීමක් නෑ.. අනිවා මට එහෙම උනා නම් උන් ඔක්කොම Nuke කරනවා...:yes::yes:
    මොනා උනත් වෙච්චදේ කිව්ව එකෙන් තව එකෙක් අමාරුවේ නොවැටී ඉඳි... ඒ පින ඇති උඹට ඊළඟ ආත්මේ මෙහෙම නොවෙන්න...

    අදින් පස්සේ මම නම්.....

    "ගෑනු නොපතන්...බ්‍රහ්මචාරී පතන්...ගෑනු නොපතන්...රථවාහන පතන්...":yes::yes::yes::P:P
    :P
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Internet එකේ පෝස්ට් එකක් කියවලා මඤ්ඤං උන දෙවෙනි වතාව මේ.. තාම මඤ්ඤං..:confused::confused:පලවෙනි පාර මඤ්ඤං උනා වගේ දෙතුන් ගුණයක් මඤ්ඤං උනා මේක කියවලා..:eek::eek:
    මටත් සාමාන්‍ය නොවන මට්ටමේ ඉවසීමක් තිබ්බට ඔය තරම් නම් ඉවසීමක් නෑ.. අනිවා මට එහෙම උනා නම් උන් ඔක්කොම Nuke කරනවා...:yes::yes:
    මොනා උනත් වෙච්චදේ කිව්ව එකෙන් තව එකෙක් අමාරුවේ නොවැටී ඉඳි... ඒ පින ඇති උඹට ඊළඟ ආත්මේ මෙහෙම නොවෙන්න...

    අදින් පස්සේ මම නම්.....

    "ගෑනු නොපතන්...බ්‍රහ්මචාරී පතන්...ගෑනු නොපතන්...රථවාහන පතන්...":yes::yes::yes::P:P
    :P

    අපි රහත් වෙලා නැහැ යාළුවා... ඒ උනත් සිමා රහිතව ඉවසන එකත් මෝඩ කමක් තමයි.... මම ඒ දේත් කලේ ගෑනි ව හදාගන්න.... වගේම දරුවා අනාත නොකර ඉන්න ඕන නිසා..... ලෝකේ ඉන්න, ලංකාවේ ඉන්න සේරම කෙල්ලෝ එහෙම නැහැ..... රත්තරන් කෙල්ලෝ ඉන්නවා.... කොල්ලෝ ගැන වැරදි අවබෝධ නිසා එයාල හැංගිලා ඉන්නේ....
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපි රහත් වෙලා නැහැ යාළුවා... ඒ උනත් සිමා රහිතව ඉවසන එකත් මෝඩ කමක් තමයි.... මම ඒ දේත් කලේ ගෑනි ව හදාගන්න.... වගේම දරුවා අනාත නොකර ඉන්න ඕන නිසා..... ලෝකේ ඉන්න, ලංකාවේ ඉන්න සේරම කෙල්ලෝ එහෙම නැහැ..... රත්තරන් කෙල්ලෝ ඉන්නවා.... කොල්ලෝ ගැන වැරදි අවබෝධ නිසා එයාල හැංගිලා ඉන්නේ....

    ඉවසීම මෝඩ කමක් නෙමෙයි බන්... ඉවසලා ඉවසලා බැරිම තැන තමා අපි ඉවසන්නම ඕනි තැන... ඉවසීම නිසා උබට කෙල උනා කියලා කවුරු හරි කියනවා නම් උන්ට වැරදිලා.. උබ අද මෙහෙම ත්‍රෙඩ් එකක් දන්නා හරි ඉන්නේ ඒ ඉවසීම හන්දා... ඉවසීම මෝඩකමක් කියලා බුදුන් වහන්සේ කියලා නෑනේ...
    කොල්ලෙක් හැටියට උබේ ඉවසීම පුදුමාකාරයි බන්... බන් කියල කිව්වට මම උබට වඩා අවුරුදු 10ක් විතර බාලයි බන්... :P:P:P අවුලක් නෑනේ...
     
    Status
    Not open for further replies.