ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන් උබ විදින්න' ඕනේ ඔක්කොම දුක විදලා තියෙන්නේ කියලා මට දනුනා හොදට
    ඇඩුනා බන් මට
    මාර විදහට මූඩ් upset උනා අපිටත් හොද පාඩම් මේවා අපිට උනත් මේ වගේ සිදදී වෙන්න බැරි නැ උබගේ කතාව අපිට උනත් හොද ආදර්ශයක් මචන්
    මට කෙල්ලකේ' එක්ක යාලු වෙන්න තිබ්බ ආසාව නැති උනා බන් මේක කියව්වම සිරවට
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ ගෑනුන්ව නම් ලොවෙත් තෙරුන් ගන්න බෑ බන් :sorry:, උබ ගැන ගොඩක් සතුටුයි මචං උබ මොලේ කල්පනා කරලා gamek ගහල තියනවා උබ හැගීම් වලට වහල් වෙලා අර පට්ට වේසිගෙ පවුල නැති කරා නම් අද උබට ඔය ඉන්න නිදහස ලැබෙන්නේ නැහැ හිරේට වෙලා මුළු ජීවිතේම නාස්ති කරන්නයි වෙන්නේ, ඔය වගේ අකලේට හිරේ ලගපු එවුන් කොච්චර නම් ඇතිද උන්ගේ story කොච්චර මේ වගේ ඒවා ඇතිද උබ නියම මිනිහෙක් මචං උබ වගේ මට නම් ඉවසන්න බෑ ලොවෙත් :no: අනිවා මේකෙන් මොකෙක් හරි එකෙක් ගොඩ යයි මචං
    උබේ ඉදිරි වැඩ ඔක්කොම සාර්ථක වෙනවා මචං අනිවා උබට වරදින්නේ නෑ
    :)
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ
    උබේ ඉවසීම නම් පුදුමයි..

    ටර්පන්ටයින් වක්කරපු සීන් එක මීට කලින් කියලා තිබ්බ මතකයි..

    හැම කොල්ලෙක්ම කියවන්න ඕනේ කතාවක්...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචන් උබ විදින්න' ඕනේ ඔක්කොම දුක විදලා තියෙන්නේ කියලා මට දනුනා හොදට
    ඇඩුනා බන් මට
    මාර විදහට මූඩ් upset උනා අපිටත් හොද පාඩම් මේවා අපිට උනත් මේ වගේ සිදදී වෙන්න බැරි නැ උබගේ කතාව අපිට උනත් හොද ආදර්ශයක් මචන්
    මට කෙල්ලකේ' එක්ක යාලු වෙන්න තිබ්බ ආසාව නැති උනා බන් මේක කියව්වම සිරවට

    11.gif
    11.gif
    11.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ ගෑනුන්ව නම් ලොවෙත් තෙරුන් ගන්න බෑ බන් :sorry:, උබ ගැන ගොඩක් සතුටුයි මචං උබ මොලේ කල්පනා කරලා gamek ගහල තියනවා උබ හැගීම් වලට වහල් වෙලා අර පට්ට වේසිගෙ පවුල නැති කරා නම් අද උබට ඔය ඉන්න නිදහස ලැබෙන්නේ නැහැ හිරේට වෙලා මුළු ජීවිතේම නාස්ති කරන්නයි වෙන්නේ, ඔය වගේ අකලේට හිරේ ලගපු එවුන් කොච්චර නම් ඇතිද උන්ගේ story කොච්චර මේ වගේ ඒවා ඇතිද උබ නියම මිනිහෙක් මචං උබ වගේ මට නම් ඉවසන්න බෑ ලොවෙත් :no: අනිවා මේකෙන් මොකෙක් හරි එකෙක් ගොඩ යයි මචං
    උබේ ඉදිරි වැඩ ඔක්කොම සාර්ථක වෙනවා මචං අනිවා උබට වරදින්නේ නෑ
    :)

    11.gif
    11.gif
    11.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබේ ඉවසීම නම් පුදුමයි..

    ටර්පන්ටයින් වක්කරපු සීන් එක මීට කලින් කියලා තිබ්බ මතකයි..

    හැම කොල්ලෙක්ම කියවන්න ඕනේ කතාවක්...

    යකින්නියක් කියල දාපු ත්‍රෙඩ් එකක ටිකක් දැම්මා.... කියවන කෙනෙක්ට හොඳයි ඉතින්..
    11.gif
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17491318 said:
    කුරු කුරු ගානකොට මල පැන්න බන්
    හරි හරි අන්තිමේ උනේ මෙහෙම දෙයක්නේ.. මූණ බුම්මාගෙන ඉන්නකොට උඹ ඒකි ගාවට ගිහින් ශේප්මන්ට් එකක් දැම්මනේ.. කිස් එකකුත් දීලා ඔලුවත් අතගාලනේ ආයෙ මැෂිම ගාවට ආවෙ..:rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට මේක කියවද්දි ඇඩුන මචන්. මන් ජිවිතෙට අඩන කෙනෙක් නෙමේ. කොහොම උනාද කියල මට හිතගන්න බෑ. මේ දේ වෙල තියෙන්නෙ උබේ කරුමෙකටම තමයි. උඹ වගේ හොද ඉවසීම තියන මිනිස්සු මේ ලොකේ ඉන්නව කියලා දැනගත්ත එකටත් මට පුදුමයි. ඒත් උබේ ඉවසීම වැඩිද කියල මට හිතෙනව.. මම නම් බාවල ආයුදෙන් මෙලහට ඒකිවයි ඒකිගෙ අම්මවයි. හිරේ ගියත් සැපයි ඔහොම දුක් නින්දා විදින්නෙ නැතුව..අඩු ගානෙ දික්කසාදය උබට කලින්ම ගන්න තිබ්බ. පාරෙ ඉන්න බැල්ලියෙක්වත් නොකරන වැඩක් උබෙ ගැනි උබට කරල තියෙන්නෙ. මිනිහෙක් තියා සතෙකුටවත් කරන්න හොද දෙවල් නෙමේ ඒකි කරල තියෙන්නෙ.ඔය වගේ බැල්ලියෙක් හතුරෙකුටවත් හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අපි හැමොටමත් මේක හොදම පාඩමක්. අද කාලෙ ගොඩක් ගෑනු මේ දේම නේද කරන්නෙ කියල පොඩ්ඩක් හිතල බලන්න ඕනෙ. සල්ලි වලටයි වල් කමටයි ඕන බලු වැඩක් කරයි.. අම්ම කෙනෙක් කියන නමටත් මේ වගෙ අපහාසයක් ලොකේ කොහෙවත් නැතුව ඇති. හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියල ප්‍රාර්තන කරනවා. උබ හොදට ලමයව බලගනින් මචන් උබට කවදාවත් වරදින් නෑ. බුදු සරණයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි හරි අන්තිමේ උනේ මෙහෙම දෙයක්නේ.. මූණ බුම්මාගෙන ඉන්නකොට උඹ ඒකි ගාවට ගිහින් ශේප්මන්ට් එකක් දැම්මනේ.. කිස් එකකුත් දීලා ඔලුවත් අතගාලනේ ආයෙ මැෂිම ගාවට ආවෙ..:rofl:

    එහෙමනම් මදෑ බන්, නිදාගෙන කකුලකුත් නමාන ඒක උඩ ලැප් එකත් තියාන තනි අතින් යකෝව් මේ කොටන්නේ. අනික් අත උඩ නාකි බබා දොයි. ජීටී මේවා දන්නවනම් කීයක් හරි ගෙවනවා:baffled::baffled::baffled:

    ps- ලබු ගෙඩියාට නැන්දම්මා එක්ක ඇති මල මගේ වයිෆ් ජීටී සහ එලකිරිය සමග ඇති මලට සමානුපාත බව සලකන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට මේක කියවද්දි ඇඩුන මචන්. මන් ජිවිතෙට අඩන කෙනෙක් නෙමේ. කොහොම උනාද කියල මට හිතගන්න බෑ. මේ දේ වෙල තියෙන්නෙ උබේ කරුමෙකටම තමයි. උඹ වගේ හොද ඉවසීම තියන මිනිස්සු මේ ලොකේ ඉන්නව කියලා දැනගත්ත එකටත් මට පුදුමයි. ඒත් උබේ ඉවසීම වැඩිද කියල මට හිතෙනව.. මම නම් බාවල ආයුදෙන් මෙලහට ඒකිවයි ඒකිගෙ අම්මවයි. හිරේ ගියත් සැපයි ඔහොම දුක් නින්දා විදින්නෙ නැතුව..අඩු ගානෙ දික්කසාදය උබට කලින්ම ගන්න තිබ්බ. පාරෙ ඉන්න බැල්ලියෙක්වත් නොකරන වැඩක් උබෙ ගැනි උබට කරල තියෙන්නෙ. මිනිහෙක් තියා සතෙකුටවත් කරන්න හොද දෙවල් නෙමේ ඒකි කරල තියෙන්නෙ.ඔය වගේ බැල්ලියෙක් හතුරෙකුටවත් හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අපි හැමොටමත් මේක හොදම පාඩමක්. අද කාලෙ ගොඩක් ගෑනු මේ දේම නේද කරන්නෙ කියල පොඩ්ඩක් හිතල බලන්න ඕනෙ. සල්ලි වලටයි වල් කමටයි ඕන බලු වැඩක් කරයි.. අම්ම කෙනෙක් කියන නමටත් මේ වගෙ අපහාසයක් ලොකේ කොහෙවත් නැතුව ඇති. හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියල ප්‍රාර්තන කරනවා. උබ හොදට ලමයව බලගනින් මචන් උබට කවදාවත් වරදින් නෑ. බුදු සරණයි.

    මටත් මාර අප්සෙට් ගියා බන්. මූ වගේ කොල්ලෙක් ලබන්න ඒ ගෑනි පින් කරල නෑ
     
    thanks.. budu saranayi
    11.gif
    11.gif
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17491436 said:

    එහෙමනම් මදෑ බන්, නිදාගෙන කකුලකුත් නමාන ඒක උඩ ලැප් එකත් තියාන තනි අතින් යකෝව් මේ කොටන්නේ. අනික් අත උඩ නාකි බබා දොයි. ජීටී මේවා දන්නවනම් කීයක් හරි ගෙවනවා:baffled::baffled::baffled:

    ps- ලබු ගෙඩියාට නැන්දම්මා එක්ක ඇති මල මගේ වයිෆ් ජීටී සහ එලකිරිය සමග ඇති මලට සමානුපාත බව සලකන්න
    :rofl::rofl::rofl:
    උඹලා ලංකාවට ආවෙ නැතෙයි තවම.. රුසියාවෙද කොහෙද මගුලක නේද ඉන්නව කිව්වෙ..?:baffled:

    තරමක් ගොහොරු මඩවලකින් පනින විට
    මම දැක්කෙමිය ඉස්සුණ උඹෙ සාය යට
    කට දිව ගියත් පැණි වරකා බෑයකට
    ඇහැ රැවටුණේ මල් ඉහිරුණු ජංගියට

    ඉන්පසු කීප දවසක් මඩ වගුර ලඟ
    සිටියා දකින්නට මම උඹෙ කලවෙ රඟ
    දුර එනකොටම නුඹ හල හල කඳුළු ගඟ
    සෙවනැල්ලටත් තෙමුණා පොඩි එකා දඟ

    උඹ ගැන හිත හිතා දවසට හත් පාරක්
    වැදිලා ඇඳට ගැන්නා යටලී ගානක්
    අම්මා කීය තොට හැදිලද මොන ගායක්
    බලපිය ඇඟෙන් නෑ දැං තොගෙ තුංකාලක්

    බැන්දා කොහොම හරි මතකද වලිකාලා
    පළවෙනි දවසෙ හිටිහැටි දෙන්නම නාලා
    මමනම් හිතුවෙ සද්දෙත් එයි පොහ් ගාලා
    ලිඳකට මොටද ? තුන්කාලේ බට දාලා

    හැදුණා එකා දෙන්නා නෑ වගේ වගක්
    දැං ඉඳහිටයි නා ගන්නේ වතුර ටිකක්
    වියලී වටේටම නෑ තෙතමනය බිඳක්
    වාගෙයි යෝධ ඇල මැද කැපු වගා ලිඳක්

    දූ දරුවන් හදා ගෙවනා දිවියෙ මැද
    වෙසෙනා යුවලකිය ආදරයකින් තද
    එදත් හවස කට ගැස්මට කඩල බැද
    ටී වී බලයි සැමියා හිඳ සාලෙ මැද

    උසස් පෙළට සිසුවෙකු හා සම වයසේ
    පාඩම් කරයි දියණිය කුටියක නිවසේ
    තේපැන් පවා සපයා උනුනට රිසිසේ
    ආවා මවද වැඩපල නිමවා දවසේ

    පටලා සුරත තම බිරිඳගෙ දෙවුර වට
    වමතින් දමා උඩ එන එන කඩල ඇට
    මස්තකයකු වගේ අල්ලයි ඇරං කට
    නෝනා ඇසී පැනයක් උඩ දමන කොට

    කනට වැටුණි රුං ගාගෙන ආ කඩලේ
    ගන්ට හදන විට හිරවිය කං පතුළේ
    බයටම කෑ ගසූ සද්දෙට ගේ ඇතුළේ
    පාඩම් කරපු දෙපළත් දැන් මැද සාලේ

    යමක් කමක් දන්නා අර පොඩි කොල්ලා
    ඔබලා තම ඇඟිලි නාහේ හිල අල්ලා
    හුස්මක් අරිනු කී විට කට පුම්බාලා
    කඩලේ විසිවුණා හිරවුණු පොහ්! ගාලා

    බිය පෙරළුනා මුව විට ඇදි සිනාවට
    පියනැගුවෝය දරුවො යළි පාඩමට
    මව් පියො නැවත හිඳ සාලේ සැටිය පිට
    කොළුවගෙ වැඩේ ගැන වැනුවා එතැන් සිට

    කොළුූ හරිම සූරයි ඉදිරිය පේනා
    අනාගතේ කවුරුන් වෙන්නට ඕනා
    ගඳේ ඇඟිල්ලෙන් මට කිය හැක නෝනා
    නැතේ දෙකක් මූ දැනටම අපෙ බෑනා

    • Like
    Reactions: Yeezus

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    යන්තම් පියවි සිහියට එන ගමන් ඉන්නේ. යකෝ බිව්වත් මෙච්චර වැදිල නැහැ බං. ෆුල් මඤඤං වෙලා ඉන්නේ තවම. දන්න එකෙක් කියපන් කොහෙහරි ආරණ්‍යයක් වනගත වෙන්න පුලුවන්. මීට හොඳා ගිහින් මහණ වෙලා බණක් භාවනාවක් කරනව.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl::rofl::rofl:
    උඹලා ලංකාවට ආවෙ නැතෙයි තවම.. රුසියාවෙද කොහෙද මගුලක නේද ඉන්නව කිව්වෙ..?:baffled:

    තරමක් ගොහොරු මඩවලකින් පනින විට
    මම දැක්කෙමිය ඉස්සුණ උඹෙ සාය යට
    කට දිව ගියත් පැණි වරකා බෑයකට
    ඇහැ රැවටුණේ මල් ඉහිරුණු ජංගියට

    ඉන්පසු කීප දවසක් මඩ වගුර ලඟ
    සිටියා දකින්නට මම උඹෙ කලවෙ රඟ
    දුර එනකොටම නුඹ හල හල කඳුළු ගඟ
    සෙවනැල්ලටත් තෙමුණා පොඩි එකා දඟ

    උඹ ගැන හිත හිතා දවසට හත් පාරක්
    වැදිලා ඇඳට ගැන්නා යටලී ගානක්
    අම්මා කීය තොට හැදිලද මොන ගායක්
    බලපිය ඇඟෙන් නෑ දැං තොගෙ තුංකාලක්

    බැන්දා කොහොම හරි මතකද වලිකාලා
    පළවෙනි දවසෙ හිටිහැටි දෙන්නම නාලා
    මමනම් හිතුවෙ සද්දෙත් එයි පොහ් ගාලා
    ලිඳකට මොටද ? තුන්කාලේ බට දාලා

    හැදුණා එකා දෙන්නා නෑ වගේ වගක්
    දැං ඉඳහිටයි නා ගන්නේ වතුර ටිකක්
    වියලී වටේටම නෑ තෙතමනය බිඳක්
    වාගෙයි යෝධ ඇල මැද කැපු වගා ලිඳක්

    දූ දරුවන් හදා ගෙවනා දිවියෙ මැද
    වෙසෙනා යුවලකිය ආදරයකින් තද
    එදත් හවස කට ගැස්මට කඩල බැද
    ටී වී බලයි සැමියා හිඳ සාලෙ මැද

    උසස් පෙළට සිසුවෙකු හා සම වයසේ
    පාඩම් කරයි දියණිය කුටියක නිවසේ
    තේපැන් පවා සපයා උනුනට රිසිසේ
    ආවා මවද වැඩපල නිමවා දවසේ

    පටලා සුරත තම බිරිඳගෙ දෙවුර වට
    වමතින් දමා උඩ එන එන කඩල ඇට
    මස්තකයකු වගේ අල්ලයි ඇරං කට
    නෝනා ඇසී පැනයක් උඩ දමන කොට

    කනට වැටුණි රුං ගාගෙන ආ කඩලේ
    ගන්ට හදන විට හිරවිය කං පතුළේ
    බයටම කෑ ගසූ සද්දෙට ගේ ඇතුළේ
    පාඩම් කරපු දෙපළත් දැන් මැද සාලේ

    යමක් කමක් දන්නා අර පොඩි කොල්ලා
    ඔබලා තම ඇඟිලි නාහේ හිල අල්ලා
    හුස්මක් අරිනු කී විට කට පුම්බාලා
    කඩලේ විසිවුණා හිරවුණු පොහ්! ගාලා

    බිය පෙරළුනා මුව විට ඇදි සිනාවට
    පියනැගුවෝය දරුවො යළි පාඩමට
    මව් පියො නැවත හිඳ සාලේ සැටිය පිට
    කොළුවගෙ වැඩේ ගැන වැනුවා එතැන් සිට

    කොළුූ හරිම සූරයි ඉදිරිය පේනා
    අනාගතේ කවුරුන් වෙන්නට ඕනා
    ගඳේ ඇඟිල්ලෙන් මට කිය හැක නෝනා
    නැතේ දෙකක් මූ දැනටම අපෙ බෑනා

    යනවා එනවා බන්. බැන්ද අලුතනේ... ටුවෙන්ටි ටුවෙන්ටි මැච් තාම යන්නේ. ඒකනේ බන් මේ යන යන තැන පස්සෙන් ප්ලග් වෙලා එන්නේ.ලංකාවට යන්න එන්න ටිකට් වියදම් ඩබල්:baffled::baffled:

    ඒ 2012 බන්. දැන් ඉන්නේ වෙන විමානයක. ඉන්න තැන pm එකක් දාන්නම්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17491516 said:

    අම්මපා මං හිතුවෙ අවුරුදු පහ හයක ළමයිත් ඇති කියලා.. මූණ Blur කරලා හරි වෙඩිමෙ පිංතූර ටිකක් දාන්න එපෑය යකෝ අපිටත් බලන්න..:D

    මේ හුට්ටා ලෝකෙ වටේ යනවනේ ගෑනිත් උස්සං.. කෙල්ල පින් කරලා තියෙනවා උඹ වගේ එකෙක්ව ලබන්න..:love:

    හුට්ටො ඔය යන අටමගලෙක පිංතූර ටිකක් අරන් දාපියකො.. ලස්සන ප්ලේස් තියෙනවනේ බං ඔය රටවල.. මියුරුවා එහෙම දාන්නෙ විකාරෙන්.. ඔන්න දැන් අපේ ලෝයර් අයියා තනුජකයා Switzerland ගිහින්.. එමින් ගමනෙ පිංතූරත් අරන්ම එන්නං කිව්වා..:yes: තෝ එදා දානවා කිව්වට දැම්මෙ නෑනෙ කුකුලො.. :(
     
    දැම්මේ නැත්තේ කොහෙද කුකුලෝ? ත්‍රෙඩ් දෙකක් දැම්මා පොටෝ 150 / 150ගානේද කොහෙද දාලා:angry::angry::angry::angry:

    තොට මතකද මම ලියෝන් වල, ප්‍රංශේ, සුවිට්සර්ලන්තේ පොටෝ දාලා අහගත්ත කුනු කතා ටික?

    සමහර උන් වීසා කොපි/පාස්පෝර්ට් කොපි ඉල්ලුවේ

    එතනින්ම වැඩේ අල්ලලා දැම්මා මචන්:(:(:(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17491535 said:

    දැම්මේ නැත්තේ කොහෙද කුකුලෝ? ත්‍රෙඩ් දෙකක් දැම්මා පොටෝ 150 / 150ගානේද කොහෙද දාලා:angry::angry::angry::angry:

    තොට මතකද මම ලියෝන් වල, ප්‍රංශේ, සුවිට්සර්ලන්තේ පොටෝ දාලා අහගත්ත කුනු කතා ටික?

    සමහර උන් වීසා කොපි/පාස්පෝර්ට් කොපි ඉල්ලුවේ

    එතනින්ම වැඩේ අල්ලලා දැම්මා මචන්:(:(:(

    කෝ ඕයි.. ලින්ක් එක දියන්කො.. මං දැක්කෙ නැහැනේ..

    කවුරු මොනා කිව්වම අපිට මොකද බං අපි වැරදි නැත්තං.. උඹ දාපං..
     
    Status
    Not open for further replies.