මේ තරම් දේවල් උහුලාගෙන ජිවිතේ මේ තාක් දුර එන්න ඔයාට තිබුන ආත්ම ශක්තියයි ඉවසීමයි ගැන ගොඩක් ආඩම්බරයි මල්ලියේ. සංසාරේ කල කර්මයන් විපාක දෙනකොට අපිට ඒවායින් ගැලවිලා යන්න අමාරුයි. දැන් ඉතින් හැමදේම වෙලා ඉවරයිනේ. ඔයාට අලුතින් ජිවිතේ පටන් ගන්න පුළුවන්. දරුවා ගැනත් බලල එයාව යහපත් මනුස්සයෙක් කරන්න උත්සාහ කරන්න. මොකද එයා හැදෙන වැඩෙන පරිසරය අනුව එයාගේ අනාගතේ තීරණය වෙන්නේ. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
ගොඩක් ස්තුතියි... තෙරුවන් සරණයි...


problem එක ඔච්චර දුර යන්න කලින් විසදගන්න තිබුන කියල හිතෙනවා




