ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තව මාස තුනකින් බඳිනවා.
    ඔළුවට හෙනයක් ගැහුවා වගෙ කියෙවුවාම.
    උඹගේ ඉවසීමෙන් දශමයක්වත් මට නැහැ බන්.
    උඹ අද හොඳින් ඉන්න නිසා සතුටුයි

    හැම කෙල්ලම ඒක වගේ නැහැ බං.... ඒ වගේම හැම කොල්ලමත් ඒක වගේ නැහැ.... නැන්දම්මා ගෙන් ප්‍රවේසම් වෙන්න... පුළුවන් නම් බැඳලා වෙනම තැනක ඉන්න බලන්න... එක ගෙදර ඉන්න එපා.... එතකොට ප්‍රශ්න වැඩි...

    ඔයාට ප්‍රීතිමත් යුග දිවියක් ලැබේව කියල ප්‍රර්ථනා කරනවා!
     

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    සිරාවටම ඇඩෙනවා බන්. ඒ වගේම පට්ට දුකයි මේ වගේ ගැනු රටේ ඉන්න එකට.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    අනේ මන්ද මචෝ මට මේ වගේ දේවල් වෙලා නෑ..
    මම කසාද බැදල චූටි දුවෙක් ඉන්නවා...
    මේක කියවල ඔලුවත් රිදුන....
    මම යාලුවෙච්ච කෙල්ලෝ ගාන මටවත් මතක නෑ බන්...
    මේක කියෙව්වට පස්සේ මම කොච්චර වැරදිද කියල තේරෙනව...
    උබ මට හිතන්න දෙයක් ඉතුරු කරා මචෝ
     

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    mamath kellek nisa godak maanasikawa watuna machan. mama EK eke thread ekak dhamma magey story eka. mama yaalu wela hitiye atthatama patta lassana kaallak ekka. Mama ekith ekka nokarapu deyak naa, dawasak ekith ekka room ekaka innakota ekige ammatath maattu una. Namuth meki anthimata maawa daala giya. Mey siduweema wela dhan awuruddak wenawa machan eth mata thaama kellek naa, mata kohomada waraduney kiyalaa mama thaama hithanawa. Ewagema mata karapu deta ekita hodak num wenney nathi bawa mama hodatama dhannawa.

    http://www.elakiri.com/forum/showthread.php?t=1585553

    Namuth ubey story ekath ekka magey story eka mokadda, ubata num puduma iwaseemak thiyenney machan.
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    වෑදුනා මචන් බොක්කටම.....!.
    ඈත්තටම චීත්ත කෑලි නෑති උනාම බොන එවුන්ට සාරි හොයන්න යන අයට හොද ආදර්ශයක්.
    උඹ වෑලිගම කොහෙද මචන් ? මම අහන්ගම.
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වෑදුනා මචන් බොක්කටම.....!.
    ඈත්තටම චීත්ත කෑලි නෑති උනාම බොන එවුන්ට සාරි හොයන්න යන අයට හොද ආදර්ශයක්.
    උඹ වෑලිගම කොහෙද මචන් ? මම අහන්ගම.

    සේනානායක පිට්ටනිය කිට්ටුව ඉන්නේ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ela Ela Me patte Awoth Danwapan Apitath.. Weekend Free mama. Maluwek gril karala tiyannam :D

    11.gif
    11.gif
    11.gif
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    සේනානායක පිට්ටනිය කිට්ටුව ඉන්නේ...

    මම ඉස්සර වැලිගම ඉස්ස්කොලේ ගියා ( 2 years) , අර English උගන්නපු (සිද්දාර්ථ විද්‍යාලයේ ) සෙල්ලහේවා sir උඹ දන්නවද ? මන් හිතන්නේ කප්පරතොට පැත්තේ හිටියේ
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    danui මේක දැකල ඔක්කොම කියෙඋවා ..පිස්සු හැදිලා අයෙත් හැදෙනවා ..තමන්ගේ මිනිහට ගිනි තිබ්බ කියන්නේ ..මට නම් හිතා ගන්නවත් බැහැ ..උඹ ඉදල තියෙන්නේ මිහි පිට අපායක ..අනික උඹගේ ඉවසීම සුපිරි ..වෙන කෙනෙක්ට උනා නම් අනිවා අර paulama මරල හිරේ යනවා ..ඒ අතින් උඹ ශ්‍රේෂ්ටයි ..උඹ හිත හොද එකෙක් ..උඹගේ පුරුවේ කරුමයක් පලිසන් දීලා තියෙන්නේ ....මන් හිතන්නේ උඹට තවම කාලය තියෙනවා..අලුත් ආරම්බයක් ගන්න ...උඹල වගේ උන්ට වරදින එකක් නැහැ ...හදවතින්ම සුබ පතනවා අලුත් ජිවිතයක් පටන් ගන්න ලස්සන ජිවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ..උඹගේ කතාව අපි හැමෝටම හොද පාඩමක් ..ආදර්ශයක් ..බුදු අම්බෝ කෙල්ල ගැන විතරක් නෙවෙයි paula පසුබිමත් හොයන එක kochara වටිනවද කියල දැන් තමයි තේරෙන්නේ ...
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    මචන් මාත් මේ දැන් කියවලා ඉවර කලේ මගේ කෙල්ලත් මාව දාලා වෙන එකෙක් එක්ක ගියා, එත් ඔයාගේ ප්‍රශ්නේ බැලුවම මගේ දේ ප්‍රශ්නයක් නෙවේ . මචං මාත් ක්‍රිස්තියානි මාව දාලා ගිය හැතිරිත් ක්‍රිස්තියානි . උබට වුන දේට හදවතින්ම කනගාටු වෙනවා මචං ඕකිට ඒවා පලදෙවී මචං එහෙම නොවුනොත් මේ ලෝකෙන් ඇති වැඩකුත් නෑ. ඔබට හා දරුවාට අනාගතය සුබ වේවා කියලා පතනවා. බුදු සරණයි ජේසු පිහිටයි.!
     
    Status
    Not open for further replies.