තව මාස තුනකින් බඳිනවා.
ඔළුවට හෙනයක් ගැහුවා වගෙ කියෙවුවාම.
උඹගේ ඉවසීමෙන් දශමයක්වත් මට නැහැ බන්.
උඹ අද හොඳින් ඉන්න නිසා සතුටුයි
හැම කෙල්ලම ඒක වගේ නැහැ බං.... ඒ වගේම හැම කොල්ලමත් ඒක වගේ නැහැ.... නැන්දම්මා ගෙන් ප්‍රවේසම් වෙන්න... පුළුවන් නම් බැඳලා වෙනම තැනක ඉන්න බලන්න... එක ගෙදර ඉන්න එපා.... එතකොට ප්‍රශ්න වැඩි...
ඔයාට ප්‍රීතිමත් යුග දිවියක් ලැබේව කියල ප්‍රර්ථනා කරනවා!



Mama Hospital eka gawa