ඔන්න කාර් රේස් එකට කලින්
ඔන්න කොහොමෙන් කොහොම හරි ඊයේ රෑ Night Race එකට ආපු කාර් ටික බාලා ඉවර කලා
කට්ටියට පෙන්නන්න පින්තුර ටිකකුත් ගත්ත
මේක නම් කාගේද කියල දන්නවා නේ ...ඔව් ඔව් දිලන්ත අයියගේ ලැම්බෝගිනිය
මේ 2ක නම් ආවේ Plan එකේ නම Lotus
මේවා නම් ආවේ Containers වල Polo Cup Race Car. මේවා නම් පදින්නේ ඉන්දියන් කාරයෝ වගයක්
අනුග්රාහක දායකත්වය Volkswagen India ඔක්කොම වාහන 16ක් අවා
මීට අමතරව මැලේසියාවේ ඉදල Aston Martin 2ක් අවා
Hong Kong වලින් තව ලැම්බෝගිනි 2ක් අවා බොලව්. ඒ 2ක ගෙනාවේ දිලන්ත
එංගලන්තේ ඉදල Toyota Supra Race Car 1 එකක් අවා
ජපානේ හකාටා වලින් Porche 911 GT3 1 එකක් අවා
ටොයෝට කට්ටිය Etios 12 ගෙනාවා
ඒ විතරක් නම් නෙමෙයි පොඩි බබාට පදින්න වෙනමම Honda එකකුත් අවා.
ඔන්න එහෙනම් රචේ එකට කලින් රචේ එකට යන වාහන ටිකක පින්තුර ටිකක් මන් දැම්මා

?