ඔන්න කොටු 05යි..ස්තුතියි ස්තුතියි..

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔන්න කොටු 05යි..ස්තුතියි ස්තුතියි..

    ඩොටේ කාලේ ඉදං එළකිරියෙන් දේවල් ගත්තට මල එලකිරියට කිසිම දෙයක් දෙන්න බැරුව හිටියේ..:oo::oo:

    මට රේප් කියන්නේ මොනාද කියන එකේ ඉදන් මට කියල දීපු u know me ට ස්තුති කරන්නත් මේක අවස්ථාවක් කරගනිමි..:):)

    එහෙම අපු ගමනේ මට කොටු පහක් කියන්නේ මහා මෙරක්..:):):)

    මට රේප් දීපු, නොදීපු, කපපු ඔක්කොටම ස්තුතියි..:):)


    egkc.jpg
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    Machan tharaha nathuwa rep kiyanne mokakda kiyala dennako:nerd:

    සිංහලෙන්ම කිව්වොත් උබව අගය කිරීමකට සමානයි..දාන පොස්ට් වල ගුණාත්මක තත්වය මත තමා රේප් ලැබෙන්නේ කස්ටියගෙන්..

    මේක බලහන්කො උබට තේරෙයි...
    http://www.elakiri.com/forum/showthread.php?t=342919
     

    srijayanath2002

    Junior member
  • Aug 25, 2012
    156
    22
    18
    සිංහලෙන්ම කිව්වොත් උබව අගය කිරීමකට සමානයි..දාන පොස්ට් වල ගුණාත්මක තත්වය මත තමා රේප් ලැබෙන්නේ කස්ටියගෙන්..

    මේක බලහන්කො උබට තේරෙයි...
    http://www.elakiri.com/forum/showthread.php?t=342919

    Thank you machan :lol: