ඔන්න දැං අනුරට ඡන්ද 35% යි, තව පොන්නයෙක්ට 30% යි

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එකෙක්ටවත් 50% නැති නිසා, මනාප ඡන්දවලට යනව

    මනාප ඡන්ද වලින් පොන්නය දිනනව :baffled:
    අවුරුදු 40 පැනලත් අම්මලාගේ පෙන්ෂන් එකෙක් කකා බිබී ඉන්න රියල් පොන්නයෙක් ඉන්නවා මීගමුවෙ
     

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    අවුරුදු 40 පැනලත් අම්මලාගේ පෙන්ෂන් එකෙක් කකා බිබී ඉන්න රියල් පොන්නයෙක් ඉන්නවා මීගමුවෙ
    ඌට වැඩකුත් නෑ ගෙදරට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. කාලකන්නි ජීවිතයක්.
    අනුරය දිනල මේ වගෙ හරක් දක්කන්න ඕනෙ කුබුරක්වත් කොටපන් කියල. :LOL:
     

    gama22

    Well-known member
  • maxresdefault.jpg
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනුරට මේ වෙලාවේ ඕන දෙවන මනාප නිසා මම කිව්වේ මූට අනුරට 2 ගහපන් කියල.. මූ අහන්නේ නෑ නේ 🥱
    එතකොට පළවෙනි මනාපෙ නැතුව යනවනෙ
    අනුරට පළවෙනි මනාපෙ නොගහන උන්ට කියපං ඔය කතාව :angry: