ඔන්න බබෝ බිල්ලා එනෝ - විමල්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ජනාධිපති අස්වුනොත් ‘කපුටෙක්’ ලංකාවේ ජනාධිපති..- විමල්

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    ඒ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවහොත් ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයා වැඩබලන ජනාධිපති වරයා ලෙස පත් වීම සිදුවන බවයි. එවන් අවස්ථාවක දැනට සැඟවී සිටින බැසිල් රාජපක්ෂ මහතා පැමිණ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ජනාධිපති වීමේ අවදානමක් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

    එනිසා සිදුකළ යුත්තේ ජනාධිපතිවරයා යම්කිසි වැඩපිළිවෙලකට සිරකර යම්කිසි කාලයක් ඉදිරියට ගමන් කිරීම බවත් ඔහු පැවසීය. මූලික කොටම අගමැතිවරයා ඇතුළු පවතින ආණ්ඩුව ඉල්ලා අස්වී එම කටයුත්ත ආරම්භ කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය. සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    meka kaputage wadak wennath puluwan, kaputa ta kisima virodayak na ne, ban mechara ratata kelalath
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔය එන්නේ නාටක එලියට. අනාගතයේ කුජිත වීමට නියමිත තවත් වේසිගෙ පුතෙක්.
    හය්යෝ එහෙනම් ගෝටට යන්න දෙන්න බැරියෝ... බිල්ලො එපෝ සර්වම තියාගමු...

    😭😭😭oheyyyy.. Oheyyy.. ehi ehi.. Eeeee
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Sassy Drama Queen GIF
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    කමක් නෑ . පාර්ලිමේන්තු එන්න දිත්ව පුරවැසියෙක් ට පුලුවන් උනාට ජනාදිපති වෙන්න බෑ නේ. ඉතින් කමක් නෑ :rofl:
    නන්දේ මුලින් ගෙදර පලකෝ.
    President wenna baha da bn ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    President wenna baha da bn ?
    පුලුවන් නම් මොකද ගෝටා ගේ පුරුවැසි කම ගැන ඔච්චර හෙව්වේ?
    පාර්ලිමේන්තු එන්න පුලුවන් උනෙත් මුන් ඇවිත් වෙනස් කරපු නිසා නේ
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    පුලුවන් නම් මොකද ගෝටා ගේ පුරුවැසි කම ගැන ඔච්චර හෙව්වේ?
    පාර්ලිමේන්තු එන්න පුලුවන් උනෙත් මුන් ඇවිත් වෙනස් කරපු නිසා නේ
    Gota awe 19 amendment eka thiyeddi ne bn… 20 a restrictions ain kala… dan dual citizen lata puluwan..
     
    • Like
    Reactions: reddit

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    Wimal’s plan back fired 😂😂😂 I guess the bugger played a small part in Mirihana but never thought people will carry it on indefinitely 😂

    Gota awe 19 amendment eka thiyeddi ne bn… 20 a restrictions ain kala… dan dual citizen lata puluwan..
    Ba ba e MP lata dunne eeka. President wenna ba
    ------ Post added on Apr 21, 2022 at 5:43 PM
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Wimal’s plan back fired 😂😂😂 I guess the bugger played a small part in Mirihana but never thought people will carry it on indefinitely 😂

    Ba ba e MP lata dunne eeka. President wenna ba
    ------ Post added on Apr 21, 2022 at 5:43 PM
    Here is the constitution check and let me know : https://www.parliament.lk/files/pdf/constitution.pdf

    ජනාදිපති වෙන්න ?? වෙන්න බෑ
    ED0DA960-67E2-40C5-9FBF-4ACB499FDACF.jpeg

    Here is a excerpt from the constitution regarding disqualification to be elected as the president !!
    ------ Post added on Apr 21, 2022 at 6:30 PM
     
    • Like
    Reactions: TCB Rox

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    Here is the constitution check and let me know : https://www.parliament.lk/files/pdf/constitution.pdf

    View attachment 168119
    Here is a excerpt from the constitution regarding disqualification to be elected as the president !!
    ------ Post added on Apr 21, 2022 at 6:30 PM
    It is not about our constitution men. Our constitution changes rapidly than the $ rate. It's simply about Basil being a US citizen. Basil has to revoke his US citizenship first to assume duties as a president of another country.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    It is not about our constitution men. Our constitution changes rapidly than the $ rate. It's simply about Basil being a US citizen. Basil has to revoke his US citizenship first to assume duties as a president of another country.
    Because of what ?