ඔන්න බොදු බල සේනා ඉවරයි
copyright: lankacnews
බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේලා හය දෙනෙකුට ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා විසින් නොතීසි නිකුත් කර ඇත.
2014 වසරේ අපේ‍්‍රල් 23වන දින පසුගිය ආණ්ඩුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාව සිටි රිෂාඞ් බදියුදීන්ගේ කොල්ලූපිටියේ පිහිටි කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසුරුණු බවට ඔවුනට චෝදනා එල්ල වී ඇත.
මෙසේ නොතීසි නිකුත් කර ඇත්තේ බොදු බල සේනාවේ වැල්ලම්පිටියේ සුමනධම්ම, අමුහුමුල්ලේ ජිනරතන, පස්සරමුල්ලේ පඤ්ඤාජෝති, ආරියවංශගම සද්ධම්ම, දේවගිරියේ චන්දිස්සර සහ දෙල්වල සරණසිරි යන හිමිවරුන් හය දෙනෙකුටයි.