ඔන්න මගෙන් ප්‍රශ්න දෙකක්ම

AnuradhaRa

Well-known member
  • ඔන්න මගෙන් ප්‍රශ්න දෙකක්ම

    පළමු පැනය
    කොච්චි වල පළවෙනි පන්තිය කියන්නෙ නිදන මැදිරි වලටද ? නැත්තං මොකක්ද වෙනස ?

    දෙවෙනි පැනය
    ඉලෙක්ට්‍රොනික් රිපෙයාර් කරද්දි ක්ලික් ටෙස්ට් කරනව කියන්නෙ මොකක්ද ?
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    1. night mail වල පලවෙනි පන්තිය නිදන මැදිරි.
    අනිත් train වල, observation එක. අලුතෙන් බදුල්ල දුවන power set train (නිල් පාට, engine දෙකක් දාල දුවන එක.) වල නම් A/C cabin එක.

    2. නොදනී.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1. නෑ. 1658 හදපු එකට පාට තුනක් පෙන්නන්න පුලුවන් :dull: :dull:
    2. ඔව් හැබැයි හැප්පුනොත් මැරෙන්නත් ඉඩ තියෙනව :dull: :dull: