ඔන්න මගෙන් ප්‍රශ්න දෙකක්ම
පළමු පැනය
කොච්චි වල පළවෙනි පන්තිය කියන්නෙ නිදන මැදිරි වලටද ? නැත්තං මොකක්ද වෙනස ?
දෙවෙනි පැනය
ඉලෙක්ට්‍රොනික් රිපෙයාර් කරද්දි ක්ලික් ටෙස්ට් කරනව කියන්නෙ මොකක්ද ?