http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12308698

) ඒත් නොදුන්න හැමෝටම හෙට මම මදි පාඩුවට රෙප් දෙනවා. 


UNUSUM SUBA PATHUM. CHERZZZZZZZZZZZ
ඔන්න මගෙත් රෙප් පවර් එක 7 ක් වුනා. 2006 ඉදන් එළකිරි එකේ හිටියාට මගේ ලොකුවට දෙයක් නම් වෙලා නැතුව ඇති
. වැදගත් කියලා කෙරිලා තියන දේවල් නම් බොහොම පොඩ්ඩයි. කට්ටියට පුළුපුළුවන් විදියට වීසා ගැන කියලා දුන්නා
, ඒ ගැන අහන අහන ප්‍රශ්න වලටත් පුළු පුළුවන් විදියට උත්තර බැන්දා, ලගදී ඉදන් අමුතු අමුතු ගැජට් ගැන ත්‍රෙඩ් එකක් පටන් ගත්තා
, පොඩිවට ෆන් එකක් ගන්න සොම්බිලන්තයකුත් පටන් ගත්තා
. ඔව්වා තමයි ඉතින් මතක විදිහට ලගකදී කෙරිච්ච වැඩ කටයුතු.
හැබැයි මට සන්තෝෂ වෙන්න තියන කාරණා ගොඩාක් තියනවා. මේ කාලෙට එළකිරි එකේ හැමෝම එක්කම සුහදව ඉන්න ලැබිච්ච එක
, මේ මුළු අවුරුදු 6 ටම - Rep අතේ ඇගිලි ගානට වඩා ලැබිලා නොතැබීම
, මගේ පුංචි ව්‍යාපාරයට ලොකු සහයෝගයක් එළකිරි එකේ සහෝදරයන්ගෙන් ලැබීම වගේ දේවල්
.
එහෙනම් පුළුවං තරම් කාලයක් එළකිරි එකේ ඉන්න තමයි මගේ බලාපොරොත්තුවනම්. බලමු නේද ඉතින්. එහෙනම් කට්ටියටම ජය.