ඔන්න මගේ රේප් පවර් එක 7 ක් වුනා

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
අදට රෙප් ඉවරෝ, තෑගි දුන්න ගොඩාක් අයට ආපහු සංග්‍රහ කරලා ඇති. අනිත් හැමෝටම පිළිවෙලට හෙට සලකනවා. :cool::cool::cool::love::love:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
හැමෝටම ගොඩාක් ස්තුතියි. අදට මගේ රෙප් සේරම ඉවරවෙලා (මෙච්චර පොඩ්ඩක් දවසකට හම්බෙලා කජු කන්නද මන්දා :baffled::baffled::baffled:) ඒත් නොදුන්න හැමෝටම හෙට මම මදි පාඩුවට රෙප් දෙනවා. :cool::cool::cool:
 

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
:cool::cool::cool::cool::cool:

ඔන්න මගෙත් රෙප් පවර් එක 7 ක් වුනා :P:P:P. 2006 ඉදන් එළකිරි එකේ හිටියාට මගේ ලොකුවට දෙයක් නම් වෙලා නැතුව ඇති :oo::oo:. වැදගත් කියලා කෙරිලා තියන දේවල් නම් බොහොම පොඩ්ඩයි. කට්ටියට පුළුපුළුවන් විදියට වීසා ගැන කියලා දුන්නා :yes::yes:, ඒ ගැන අහන අහන ප්‍රශ්න වලටත් පුළු පුළුවන් විදියට උත්තර බැන්දා, ලගදී ඉදන් අමුතු අමුතු ගැජට් ගැන ත්‍රෙඩ් එකක් පටන් ගත්තා :rolleyes::rolleyes::rolleyes:, පොඩිවට ෆන් එකක් ගන්න සොම්බිලන්තයකුත් පටන් ගත්තා :baffled::baffled:. ඔව්වා තමයි ඉතින් මතක විදිහට ලගකදී කෙරිච්ච වැඩ කටයුතු.

හැබැයි මට සන්තෝෂ වෙන්න තියන කාරණා ගොඩාක් තියනවා :rolleyes::rolleyes:. මේ කාලෙට එළකිරි එකේ හැමෝම එක්කම සුහදව ඉන්න ලැබිච්ච එක :):), මේ මුළු අවුරුදු 6 ටම - Rep අතේ ඇගිලි ගානට වඩා ලැබිලා නොතැබීම :no:, මගේ පුංචි ව්‍යාපාරයට ලොකු සහයෝගයක් එළකිරි එකේ සහෝදරයන්ගෙන් ලැබීම වගේ දේවල් ;);).

එහෙනම් පුළුවං තරම් කාලයක් එළකිරි එකේ ඉන්න තමයි මගේ බලාපොරොත්තුවනම්. බලමු නේද ඉතින්. එහෙනම් කට්ටියටම ජය.​


:love::love::love::love::love:
UNUSUM SUBA PATHUM. CHERZZZZZZZZZZZ
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
2q2lkit.gif
 
  • Like
Reactions: darshana007