ඔන්න මමත් FARCRY 3 ඉවර කරා
මචන්ලා මේක FARCRY 2 එකට වඩා ගොඩක් හොදයි. කතාව හොදයි... හැබැයි CN එක පොඩ්ඩක් කම්මැලි ගතියක් තිනවා ඇවිදින ගිහාම. FARCRY 2 වගේම තම ටිකක් ඇවිදින්න ඕනා. එත් Fast Travel තින නිසා ටිකක් ලේසි...
කතාව කෙටියෙන්
Jason Brody කියන කොල්ල නිවාඩුව ගතකරන්න යනවා තමන්ගේ යාලුවෝ සහ සහෝදරයා එක්ක pacific වල තින දුපතකට. එතැනදී ඔහුවයි යලුවොයි අහුවෙනවා pirate කියන ත්රස්තවාදී කණ්ඩායමේ නායකයා Vass කියන කෙනාට. ඔහු හදන්නේ මෙගොලන්ගේ දෙමාපියන්ගෙන් කප්පම් අරගෙන වහල් කමට විකුනන්න. ඒකනිසා මෙගොලන්ව හිරකරගන්නවා. පස්සේ Jason යාලුවෙක් එක්ක එතනින් පණගන්නවා. jason කවදාවත් මිනිහෙක්ව මරල නෑ. මිනිහ Army එකේ ඉදල තීන නිසා වැඩේ ටිකක් ලේසි වෙනවා මිනිහ නිසා. හැබැයි මේ දෙන්නට වැඩිදුර යන්න හම්බෙනේ නෑ. එතැනදී යාලුවට වෙඩි තියනවා Vass කියන හාදය. පස්සේ Jason ට කියනවා "උබ පැනල යන්න නේ හැදුවේ ඉතින් දුවපන් පුළුවන් නම් කැලේට කියල"
ඔතන ඉදල තමි Game එක පටන් ගන්නේ. පස්සේ Jason ගොඩක් කට්ටිය හෙල්ප් කරනවා යාලුවොන්ව බෙර ගන්න. කතාව කිවොත් වැඩක් නැනේ. ගහලම බලනකො ඉතුරු යාලුවොන්ව බෙර ගන්න පුළුවන් වෙඉද කියල.

අන්තිමට අපිට පැත්තක් තෝරාගන්න වෙනවා... යාලුවොද නැතම් වෙන කෙනෙක් ද කියල. මටනම් අපේ යාලු කෙල්ලගේ මුණ දැක්කම මරන්න හිතෙන්නේ නෑ.
ආදරේ හිතුන ඉතින් මැරුවේ නෑ 

මුලින් අපු කනට වැඩ පස්සේ අපු අඟ ලොකු කරගන්න බැනේ.

ela ela bn, labana awrudde wath gahanawa