ඔන්න මමත් FARCRY 3 ඉවර කරා

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ඔන්න මමත් FARCRY 3 ඉවර කරා

    මචන්ලා මේක FARCRY 2 එකට වඩා ගොඩක් හොදයි. කතාව හොදයි... හැබැයි CN එක පොඩ්ඩක් කම්මැලි ගතියක් තිනවා ඇවිදින ගිහාම. FARCRY 2 වගේම තම ටිකක් ඇවිදින්න ඕනා. එත් Fast Travel තින නිසා ටිකක් ලේසි...
    කතාව කෙටියෙන්

    Jason Brody කියන කොල්ල නිවාඩුව ගතකරන්න යනවා තමන්ගේ යාලුවෝ සහ සහෝදරයා එක්ක pacific වල තින දුපතකට. එතැනදී ඔහුවයි යලුවොයි අහුවෙනවා pirate කියන ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා Vass කියන කෙනාට. ඔහු හදන්නේ මෙගොලන්ගේ දෙමාපියන්ගෙන් කප්පම් අරගෙන වහල් කමට විකුනන්න. ඒකනිසා මෙගොලන්ව හිරකරගන්නවා. පස්සේ Jason යාලුවෙක් එක්ක එතනින් පණගන්නවා. jason කවදාවත් මිනිහෙක්ව මරල නෑ. මිනිහ Army එකේ ඉදල තීන නිසා වැඩේ ටිකක් ලේසි වෙනවා මිනිහ නිසා. හැබැයි මේ දෙන්නට වැඩිදුර යන්න හම්බෙනේ නෑ. එතැනදී යාලුවට වෙඩි තියනවා Vass කියන හාදය. පස්සේ Jason ට කියනවා "උබ පැනල යන්න නේ හැදුවේ ඉතින් දුවපන් පුළුවන් නම් කැලේට කියල"
    ඔතන ඉදල තමි Game එක පටන් ගන්නේ. පස්සේ Jason ගොඩක් කට්ටිය හෙල්ප් කරනවා යාලුවොන්ව බෙර ගන්න. කතාව කිවොත් වැඩක් නැනේ. ගහලම බලනකො ඉතුරු යාලුවොන්ව බෙර ගන්න පුළුවන් වෙඉද කියල.
    ;);)

    අන්තිමට අපිට පැත්තක් තෝරාගන්න වෙනවා... යාලුවොද නැතම් වෙන කෙනෙක් ද කියල. මටනම් අපේ යාලු කෙල්ලගේ මුණ දැක්කම මරන්න හිතෙන්නේ නෑ. :(:( ආදරේ හිතුන ඉතින් මැරුවේ නෑ ;);)

    මුලින් අපු කනට වැඩ පස්සේ අපු අඟ ලොකු කරගන්න බැනේ.:no:
     
    • Like
    Reactions: gkcnalaka

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Far Cry 3 කියන්නේ එහෙම Call of Duty වගේ එක දිගටම ගහලා ඉවර කරන්න පුලුවන් game එකක් නෙවෙයි ඒක no linear - sandbox game එකක් ඒ කියන්නේ ගොඩක් දේවල් කරන්න පුලුවන්, දඩයම් කරන්න තියෙනවා, රේස් යන්න පුලුවන්, Explore කරන්න පුලුවන් ගොඩක් side missions තියෙනවා අනික map එක ගොඩක් ලොකුයි එතකොට සෑහෙන්න දේවල් තියෙනවා ඒ එකක් අනෙක් එක Far Cry 3 එකේ Coop Mode ඒකේ වෙනමම story එකක් තියෙනවා එකේ යාළුවන් 4 දෙනෙක් එක්ක AI සමග සටන් කරන්න තියෙන්නේ ඒකෙත් missions ගොඩක් තියෙනවා කරන්න. තව mission packs තියෙනවා මේවායේ පවා හොද missions තියෙනවා. ඉතින් උබ Far Cry 3 එකේ පොඩ්ඩයි තාම කැරකලි තියෙන්නේ තව ටිකක් try කරල බලන්න
     
    • Like
    Reactions: mldarshana

    ela ela ;)