ඔන්න මාත් ගත්තා Ps4 එකක් With GTA V

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    උබත් මම වගේ මයි පට්ටම සල්ලි විනාසකාරයෙක්...:baffled:ඊ උනාට අපි කැමති දෙවල් ගන්නත් එපයි..:)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් ඕකට ගේම්ස් ගන්නේ කොහොමද බං උඹ?:baffled: 9000ක් දීල ගන්නවද?
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උබත් මම වගේ මයි පට්ටම සල්ලි විනාසකාරයෙක්...:baffled:ඊ උනාට අපි කැමති දෙවල් ගන්නත් එපයි..:)

    මමනම් හිතන්නේ මචන්.අපි ජීවත් වෙලා ඉන්න ටික කාලෙ මෙහෙම දේකට සල්ලි වියදම් කරන එක නාස්තියක් නෙමෙයි කියලා.මොකද උබ දැකලා තියනවා නේද මේකෙ සමහර එවුන් කෙල්ලො පටලවගෙන.උන්ට වියදම් කර කර.කෙල්ලො හින්දා වෙන ප්‍රශ්න හින්දා ඔලු අවුල් කරගෙන කොච්චර thread දානවාද.එහෙම එවුන් අතරෙ මමනම් ආතල් එකේ game එකක් ගහලා.පිටරටක tour එකක් ගිහිල්ලා.fun එකේ ඉන්නවා.ඒක හින්දා එවට වියදම් කරන එක නාස්තියක් නෙමෙයි කියල මම හිතන්නේ.බොන්ඩ.සිගරට් ගහන්ඩ.නිකම් බොරුවට දකින දකින ඒවා ගන්ඩ එහෙම වියදම් කරොත්නම් නාස්තියක් තමයි.දැන් මම මේ ගත්ත gta v game එක මම අවුරුදු දෙකක් විතර play කරනවා.ආයෙ game එකක් ගන්නේ නැ ලගදි.ඒක හින්දා game එකට 9000ක් වියදම් කරාට අවුලක් නැ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැ මචන් මම game කියලා ගහන්නේ gta games විතරයි මචන්.ආයෙ ඉතින් අවුරුදු 3කට 4 කට game එකක් ඔනි නැ

    අපරාදෙනේ බං එහෙනම් එක ගේම් එකක් ගහන්න කොන්සෝල් එකක් ගත්තේ?

    Last of us ගහපන් එල(ලු):)
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    mata gedara hoda internet connection ekak na bro.phone eken nattam lap ekata dongle ekak gahala net yanne.ethakota oya online play karanda beriwei:(

    Online play කරන්නම ඕන නෑ බං. කෝකටත් PSN account එකක් හදා ගනින්. ඒකෙන් සෙල්ලම් කරපන්. Internet connect කරපු වෙලාවක උඹේ trophies ටික sync කර ගන්න්. අනික අප්ඩේට් එහෙම එන්නෙත් PSN account එකක් තිබ්බොත් විතරයි. මටත් Internet ප්‍රශ්න නිසා ඔන්ලයින් සෙල්ලම් කරන්න අමාරුයි. කොහෙද ලංකාවේ හැම ISP ලා ම දෙන්නේ වැඩිම 1MBps uplink නේ. මම නම් SLT FDDH ගන්න තමා ඉන්නේ. ඒ වැඩේ හරි ගියොත් ඔන්ලයින් සෙල්ලම් කරන්න පුළුවන් ගේමක් නැතුව :).

    උබත් මම වගේ මයි පට්ටම සල්ලි විනාසකාරයෙක්...:baffled:ඊ උනාට අපි කැමති දෙවල් ගන්නත් එපයි..:)
    Asset එකකට වියදම් කරන එක විනාසයක් නෙමේ. උඹ වියදම් කරන දේට භාන්ඩයක් ගෙදර තියෙනවා. ඒක සල්ලි වගේ තමා. ඕන නම් විකුණන්න පුළුවන්. නියම අපරාදේ තමා, අනවශ්‍ය විදියට කෑමට, බීමට, සිගරට්, වගේ asset එකක් නොවෙන දේවල් වියදම් කරන එක.

    දැන් ඕකට ගේම්ස් ගන්නේ කොහොමද බං උඹ?:baffled: 9000ක් දීල ගන්නවද?
    මේකට ක්‍රම කීපයක් තියෙනවා කරන්න.
    1. පාවිච්චි කරපු ගේම් ගන්න එක. ikman එකේ දාලා තියෙනවා අඩුවට. අනික, එහෙම අරගෙන සෙල්ලම් කරලා, අයිත් ඒ ගානටම වගේ දෙන්න පුළුවන්. පාඩුවක් නැතුව ඕන තරම් ගේම්ස් සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි මේකෙන් තමන්ගේ collection එකක් නම් හදා ගන්න බෑ
    2. India, Singapore වගේ රට වලින් එන කෙනෙක් අතේ ගෙන්න ගන්න එක. මෙහේ 2nd hand ගානට එහෙන් අලුත් එකක් ගන්න පුළුවන්
    3. PSN Plus account එකක් හදා ගන්න එක. අවුරුද්දට $50 වගේ යන්නේ. ඒත් ‍free games, තියෙන games වලට discounts එහෙමත් ලැබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔය games ඔක්කොම download කරලා තමා ගන්න ඕනේ :(.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හැපි ගේමින්ග් මචන්..
    11.gif