ඔන්ලයින් ඔන්ටප්‍රෙනර් බලු වැඩ

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උබේ වැඩේ උබ කරපන් කරල කියන්න යන්න එපා , ලංකාවේ තරම් කුහක උන් ලෝකේ කොහෙවත් මට සෙට් වෙලා නෑ
    eka eka kiyana ewa ganan gannawath epa. ube wade andayek , goluwek , beerek wage karapan...dont care ,
     
    • Like
    Reactions: s.p.n and XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ai bun owata join wenne, ban kerama andagena elakiri eke enawa kiyane ane manda umbala

    අඩාගෙන එන්න දෙයක් නෑ බන් ඔන්ලයින් කරන වැඩ ඔන්ලයින් නොකියා පොස්ටර් ගහන්නද. .
    අනිත් එවුන්ට දැනගන්න කිව්වේ. .

    මටනම් ඔය ලබ්බෙන් සත 5ක ලාබයක් වෙලා නෑ. .
    මම පොස්ට් එක දැම්මෙත් ඔකුන්ව චෙක් කරන්නත් එක්කම තමයි. .

    මගේ කමෙන්ට් ඩිසේබල් කරලා තිබ්බෙත් කිසිම හේතුවක් නැතුව. . මට ඕක උන්ගේ පොස්ට් වෝල් එකේ පේද්දියි මීටර් වුනෙත් කමෙන්ට් ඩිසේබල් කරලා නේද කියලා. .
    එහෙමයි කියලා කොහෙවත් මන් ඕක ගැන කියලා නෑ. .

    කිරියෙන් ගොඩ ගිහින් කිරියේ එවුන්ට බලු වැඩ කරන එක සක්කිලි වැඩක්. .
    එකේ ඉන්න එවුන්ව ඕන තරන් ගොඩ දාලා තියෙනවා මම. . ඒවා මම කියවන්න ගියෙත් නෑ මගේ සතුට තියෙනවා ඒ ගැන. . එච්චරයි. .
     
    • Like
    Reactions: Isuru19901227

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    අඩාගෙන එන්න දෙයක් නෑ බන් ඔන්ලයින් කරන වැඩ ඔන්ලයින් නොකියා පොස්ටර් ගහන්නද. .
    අනිත් එවුන්ට දැනගන්න කිව්වේ. .

    මටනම් ඔය ලබ්බෙන් සත 5ක ලාබයක් වෙලා නෑ. .
    මම පොස්ට් එක දැම්මෙත් ඔකුන්ව චෙක් කරන්නත් එක්කම තමයි. .

    මගේ කමෙන්ට් ඩිසේබල් කරලා තිබ්බෙත් කිසිම හේතුවක් නැතුව. . මට ඕක උන්ගේ පොස්ට් වෝල් එකේ පේද්දියි මීටර් වුනෙත් කමෙන්ට් ඩිසේබල් කරලා නේද කියලා. .
    එහෙමයි කියලා කොහෙවත් මන් ඕක ගැන කියලා නෑ. .

    කිරියෙන් ගොඩ ගිහින් කිරියේ එවුන්ට බලු වැඩ කරන එක සක්කිලි වැඩක්. .
    එකේ ඉන්න එවුන්ව ඕන තරන් ගොඩ දාලා තියෙනවා මම. . ඒවා මම කියවන්න ගියෙත් නෑ මගේ සතුට තියෙනවා ඒ ගැන. . එච්චරයි. .
    ithin wadak keregena goya gena hitapan ko, club welata join wenne yane ai. gihin ban karata passe meke kiyane ai . uba witharak newei godak ewun man dakala tiyenawa :no:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ithin wadak keregena goya gena hitapan ko, club welata join wenne yane ai. gihin ban karata passe meke kiyane ai . uba witharak newei godak ewun man dakala tiyenawa :no:

    උබත් උන්ගේ සෙට් එකේ එකෙක්ද? මෙතන වෙලා තියෙන දේ අනිත් හැමෝටම පේනවා. . උබට නොපෙනෙන්නේ උබ පොට්ටද?

    ඔය ලබ්බට ගියේ නෑ ඔයි. . මගේ කමෙන්ට් ඩිසේබල් කරලා තිබිලා ඒක මට නෝට් වුන නිසයි පොස්ට් එකක් දාලා බැලුවේ. . දාද්දිම මට හිතුනා මෙහෙම දෙයක් වෙයි කියලා. .

    උබට අදාල නැත්තන් උබ මෙතන අඩන් නැතුව ඉදපන්. . උන් ගැන මට කතාකරන්න අයිතියක් තියෙනවා. . 2020 ට කලින් ඕකේ එවුන්ව ගොඩදාලා තියෙන නිසා සහා මම පර්සනල් රෙකමන්ඩ් කරලා ඕකට කට්ටිය ජොයින් කරලා තියෙන නිසා. .

    චිත්ත ඉස්සරහා ඇබරෙන උබලට ගහන්න ඕනා මුලින්. .

    උබලා වගේ එවුන් එලකිරියට එන්නත් එපා. . මොකද උබව බැන් කරොත් උබට කොහෙ හරි අඩන්න වෙනවනේ. . මම කිරියේ අව්ල් වෙච්ච තැනුත් දැකලා පෙන්නලා තියෙනවා. . කීරියේ ඇඩ්මින් ඒවා තෙරුම් අරන් තියෙනවා. . අද වෙනකන් මාව එක තප්පරයක් කිරියෙ බැන් කරලත් නෑ. .

    මුඩුක්කුවල ඉන්න එවුන්ට සල්ලි ටිකක් ලැබුනම හිතන්නෙ උන්ට වඩා එවුන් නෑ කියලා. . ඕක ගෑනු පිරිමි දෙගොල්ලොන්ටම පොදුයි ඔය ක්ලබ් එකේ ඉන්න. .

    ඔකුන්ව අද ඊයේ ජොයින් වුන පොඩි එවුන් ගනන් ගත්තට වෙන කොතනද බන් ඔකුන්ව ගනන් ගන්නේ?
    මේක මගේ තැනක් නේවේ. . තමන්ගේ තැන පොර වෙන්නේ නැතුව මෙතනට එන්න කියපන් කතාකරන්න ඕනනම්. .

    මොන පොන්න වැඩද බන් මේ. .
     
    Last edited:
    • Like
    Reactions: Idias

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මචං මම ඔයාට සිද්ධියක් කියන්නම්,එක්තරා අවස්ථාවක මට ඇසයින්මන්ට් එකක් කරගන්න වෙලාව සහ හැකියාව අවම මට්ටමේ තියන වෙලාවක මම දන්න පොරක්ට කොල් එකක් දිලා ඇහැව්වා මචං x ගේ පරණ රිපොර්ට් වගයක් උඔ ලඟ තියනවා නෙද පොඩ්ඩක් මට එවන්න එ ටික බලන්න කියලා x කියන්නෙ එ දවස් වල එච්චර අල්ලගන්න අමාරු පරණ කොල්ලෙක්,ටික වෙලාවකින් මිනිහා Pdf එකක් එවලා තිබ්බා පි‍ටු අඩු,පස්සෙ පි‍ටු ගාන අඩු නිසා මම කොකටත් කියලා ඔර්ජිනල් මනුස්සයට මැසෙජ් එකක් දැම්මා,මිනිහා දෙමළ කොල්ලෙක්,මැසෙජ් එක යවලා විනාඩි 30 විතර හාර්ඩ් එකෙන් හොයලා සම්පුර්ණ Pdf එක මට එවලා තිබ්බා,මම ඇහැව්වා මචං උඔ මෙවා කාට හරි කැලි කඩලා දුන්නද කියලා,මිනිහා කිව්වා නැ මචං මම එහෙම කරන්නෙ අහවල් එකකටද කියලා,තෙරුම් ගනින්කෝ මචං අපේ උන්ගේ තියන කැත ගතිය,ඇත්තෙන්ම එකේ ප්‍රශ්න වගයක් තිබුනා එකට දිලා තියන උත්තර වලින් යම් කිසි අයිඩියා එකක් මට ගන්නෙ උනේ හදිස්සියට ඉවර කරන්න....ඔක ගොඩක් සිංහල උන් ගාව තියනවා.....එහෙම වෙලා තියෙන්නෙ මම හිතන්නෙ මේ ජරා අධ්‍යපන ක්‍රමය නිසා කියලයි මම හිතන්නෙ....

    ඔය ගතිය ඉස්සර තිබ්බෙ කෙල්ලෝ ගාව විතරයි පස්සෙ පස්සෙ කොල්ලොත් නිකන් එහෙම උනා...
    Oya assignments kathandara nam godak ahala tyenawa.
    Ekata kewath bokka wenas kiyanawane.
    Thani kuhakakama tyenne ape godak unge.
    Manussayekta podi hari udawwak karanna kemathi nehe e manussaya thamanta wada uda level ekakata ewi kiyala.
    ewan asirimath jaathiya jayen udaarai!
     
    • Like
    Reactions: XibitZ

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Den Inna ADMIN la ekek wath parana un nehe...

    2012 oka open kare EK eka thread danna kammeli nisa api katha wela

    den club eke balaganne Madam mashi :P




    අප්පා ඒ උත්තමාවියද. . මට හිතුනා කොනක චීත්තයක් ගෑවිලා ඇති කියලා. .
    ------ Post added on Aug 13, 2021 at 5:43 PM
    මාෂි අක්කිට නම් මුකුම්ත් කියම්ලා මාව මිම්නීමරුවෙක් කරගම්න එම්පා හරිතේ?😡
     
    • Like
    • Haha
    Reactions: XibitZ and Idias

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    1. රුල්ස් වලට අනුව ඉදලා එකපාරක් බැන් වුනා. .
    2. ගෘප් එකේ නැති කිරියේ දාපු මගුලකට කමෙන්ට්ස් ඩිසේබල් වුනා. .

    3. රූල්ස් වල තියෙනවා ඔන්ලයින් දෙයක් ප්‍රමෝට් කරාට අව්ලක් නෑ. . උන් ඒවල වගකීම ගන්නේ නෑ කියලා. .

    උබත් හොදයි උබලගේ ගෝතයො සෙට් එකටම. .
    අරකිගේ ජOජිය පෙන්නලා හම්බකරගනින් අව්ලක් නෑ. .
    උබටත් ලගදිම දැම්මැකි 30 වෙන්නත් කලින් ටාගට් එක ගැහුවා කියලා. .

    ලසන්තය ඉස්සර කිරියට දෙයක් දෙන්න හදපු කෙකෙක් නිසා මම මීට වඩා මුකුත් කියන් නෑ. .


    ගෝතයෝ උබ හිතුවද උබව නිකන් බෑන් කරන්න ගෘප් එකේ ඇඩ්මින්ලට මානසික අමාරුවක් තියනවා කියලා. දැන් බලපන් අපි එළකිරි එකට ඇවිල්ලා එළකිරි එකේ තියන නීති රීති වලට යටත්ව කටයුතු කරනවා. අපි උබ වගේ නික පඩේට මෙතන රඟන්නේ නැහැ. උබේ ගොබ්බ ඇඩ්ස් ගෘප් එකේ දාන්න යන්න එපා. ඒකෙන් උබව බෑන් වෙනවා. උබව අපහු unsuspend කරන්න සලකලා බලන්නම්. උබේ ෆේස්බුක් ID එක එවපන් මට PM එකක්.
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    උබ අපේ ගෘප් එකට ආවම ගෘප් එකේ තියන නීති රීති වලට එකගව කටයුතු කරන්න දැන ගන්න ඕනේ. එහෙම නීති රීති උල්ලංගනය කරනවානම් අපිට වෙනවා ඔබතුමාව බෑන් කරන්න. ( තාවකාලිකව හෝ ස්ථිරව ) ඔබ අපගේ නීති පද්දතියට යටත්ව කටයුතු කරන්න බැරිනම් හොඳම දේ අපේ ගෘප් එකෙන් ඉවත් වෙලා ඉන්න එක. එහෙම නැතුව එළකිරි එකට ඇවිත් නිකන් හොටු පෙර පෙර හඬන්න එපා. මොකද අපේ ගෘප් එක කියන්නේ රජයේ මහජන දේපොලක් නොවෙයි. එහි ගන්නා තීරණ කිසිම කෙනෙකුට ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ.
    ------ Post added on Aug 13, 2021 at 5:18 PM

    ලසන්තගේ කුනු හෝදන KuKu පKa. රෝල් කරලා ගහගනින් තොගේ මහලොකු ඔට්ටපාලූ group එක පුකේ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,301
    24,494
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    showoff post විතරක් වැටෙන්නෙ ඕකෙ නේද. ඔය group එකේ ඉන්න adminල කිහිප දෙනෙකුත් මේකෙ ඉන්නවනේ.
    අපරාදෙ ඔව්වල ගෙවන කාලෙ. පිට ගොඩක් resources තියෙන place තියෙද්දි
     
    • Like
    Reactions: XibitZ and kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    eka eka kiyana ewa ganan gannawath epa. ube wade andayek , goluwek , beerek wage karapan...dont care ,
    ලංකාවේ අය තරම් කියන ඒවට අත නලියන වෙන ජාතියක් නෑ . ගොඩක් වෙලාවට තියගෙන අතල් එකක් ගන්නවා කෝමහරි
     
    • Like
    Reactions: XibitZ

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,617
    6,164
    113
    මචන් අවංකව කියන්වනම් ඔන්ලයින් ගේමක් ගහන එකෙක්ට ඕක හොඳ තැනක් නෙමේ...මොකද දැනට ඒ ඒ සබ්ජක්ට් වල එවුන් ඕකේ පොරවල් ල වෙලා ඉන්නේ..එතකොට තව එකෙක්ට ඔලුව උස්සන්න අමාරුයි..උබ ඔතනට යනවනම් යන්න ඕනේ ඔලුව ඉස්සුවපස්සේ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මට පොඩි කාතාවක් කියන්න අමතක වුනා. .
    අර මුලින්ම බැන් කරලා තිබ්බා නේද කිසිම හේතුවක් නැතුව, ලසන්තයා මැසේජ් කරලා මිස්ටේක් එකකින් වෙලා තියෙන්නේ කිව්වේ. .

    බැන් වෙන්න කලින් කොල්ලෙක් යුටියුබ් හරි වෙන ඔන්ලයින් දෙයක් හරි ඇහුවම හැම වෙලේම මම දන්න දෙයක් නම් මම කියලා දුන්නා. . පව් අහින්සකයෝ හින මවාගෙන හිටියේ. . ඕකේ ඇඩ්මින් සෙට් එකත් උබලත් අපි වගේ වෙයල්ලා කියගෙන මාකටින් පාරක හිටියේ. . ඔහොම ඉද්දි තමයි 25000 කෝස් එකක් ආවේ. . මට මතක විදියට මම කිප දෙනෙක්ටම කිව්වා කෝස් ඕනේ නෑ යුටියුබ්, බ්ලොග්ස් බලලා ඉගෙනගෙන කරපන් සල්ලි අපරාදේ කියලා. . ඔය දවස් වල තමයි මාව බැන් වුනේ. .

    බිලියනයර්ස්ලා කියාගන්න එවුන් කොල්ලොන්ට හීන පෙන්නලා 25000ගානේ කඩා ගත්තා. .
    කොල්ලො නය වෙලා ඕවට ගිහින් අන්තිමට අනාත වුනා. . ඒ සෙට් එකවත් බැන් කරා. .
    කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ තවත් සල්ලි හොයන්න පෙරෙත කමේ තව එකෙක්ට ගින්නක් දෙනවනම්. .
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් උබේම ෆේස්බුක් පේජ් එකක් හදලා බිස්නස් එක ප්‍රොමෝට් කරගනින්. ලෝකල් බිස්නස් එකක් ලංකාවෙ ඕඩියන්ස් එකට ඇඩ්වර්ටයිස් කරන්න ලොකු ගානක් යන්නෙ නෑ.

    එක එකාගෙ ගතිගුණ ගැන හොය හොය ඉන්නෙ නැතුව ස්වාධීන වෙයන්.
     
    • Like
    Reactions: Ozone4 and XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මචන් උබේම ෆේස්බුක් පේජ් එකක් හදලා බිස්නස් එක ප්‍රොමෝට් කරගනින්. ලෝකල් බිස්නස් එකක් ලංකාවෙ ඕඩියන්ස් එකට ඇඩ්වර්ටයිස් කරන්න ලොකු ගානක් යන්නෙ නෑ.

    එක එකාගෙ ගතිගුණ ගැන හොය හොය ඉන්නෙ නැතුව ස්වාධීන වෙයන්.

    මම ෆ්බී පේජ් හදලා ප්‍රමෝට් කරලා තියෙන්නේ. .

    මම ඕකේ ඉමේජ් එකක් වත් නොදා ටෙස්ට් කරන්න කමෙන්ට් එකක් දැම්මේ. .
    මම දැක්කා ඕකේ ඕන තරන් ප්‍රමෝට් කරන ඒවා. .
    මට කොහොමත් එකේ එවුන් දාන ලොකු සීන් දැකලා අප්පිරියවෙලා තිබ්බේ. . අයින් වෙන්න බලන්මයි ඕක දැම්මේ. .
    ඔහොම වුන එක හොදයි. .
     
    • Like
    Reactions: Ozone4 and Kolama