mokak karalada u goda giye?Lasantha Fiveer karala Adsense karala goda giyaa kiyala hithagena inna un paw bung![]()
u habaiyi luck karayaa Dilina dakshila wagema. oya bulitapps kiyana ekan koti ganak enawa kiyala ubalath ewaa nam karanna yanna epaa
![]()

mokak karalada u goda giye?Lasantha Fiveer karala Adsense karala goda giyaa kiyala hithagena inna un paw bung![]()
u habaiyi luck karayaa Dilina dakshila wagema. oya bulitapps kiyana ekan koti ganak enawa kiyala ubalath ewaa nam karanna yanna epaa
![]()

eka eka kiyana ewa ganan gannawath epa. ube wade andayek , goluwek , beerek wage karapan...dont care ,උබේ වැඩේ උබ කරපන් කරල කියන්න යන්න එපා , ලංකාවේ තරම් කුහක උන් ලෝකේ කොහෙවත් මට සෙට් වෙලා නෑ
ai bun owata join wenne, ban kerama andagena elakiri eke enawa kiyane ane manda umbala
ithin wadak keregena goya gena hitapan ko, club welata join wenne yane ai. gihin ban karata passe meke kiyane ai . uba witharak newei godak ewun man dakala tiyenawaඅඩාගෙන එන්න දෙයක් නෑ බන් ඔන්ලයින් කරන වැඩ ඔන්ලයින් නොකියා පොස්ටර් ගහන්නද. .
අනිත් එවුන්ට දැනගන්න කිව්වේ. .
මටනම් ඔය ලබ්බෙන් සත 5ක ලාබයක් වෙලා නෑ. .
මම පොස්ට් එක දැම්මෙත් ඔකුන්ව චෙක් කරන්නත් එක්කම තමයි. .
මගේ කමෙන්ට් ඩිසේබල් කරලා තිබ්බෙත් කිසිම හේතුවක් නැතුව. . මට ඕක උන්ගේ පොස්ට් වෝල් එකේ පේද්දියි මීටර් වුනෙත් කමෙන්ට් ඩිසේබල් කරලා නේද කියලා. .
එහෙමයි කියලා කොහෙවත් මන් ඕක ගැන කියලා නෑ. .
කිරියෙන් ගොඩ ගිහින් කිරියේ එවුන්ට බලු වැඩ කරන එක සක්කිලි වැඩක්. .
එකේ ඉන්න එවුන්ව ඕන තරන් ගොඩ දාලා තියෙනවා මම. . ඒවා මම කියවන්න ගියෙත් නෑ මගේ සතුට තියෙනවා ඒ ගැන. . එච්චරයි. .

ithin wadak keregena goya gena hitapan ko, club welata join wenne yane ai. gihin ban karata passe meke kiyane ai . uba witharak newei godak ewun man dakala tiyenawa![]()
Oya assignments kathandara nam godak ahala tyenawa.මචං මම ඔයාට සිද්ධියක් කියන්නම්,එක්තරා අවස්ථාවක මට ඇසයින්මන්ට් එකක් කරගන්න වෙලාව සහ හැකියාව අවම මට්ටමේ තියන වෙලාවක මම දන්න පොරක්ට කොල් එකක් දිලා ඇහැව්වා මචං x ගේ පරණ රිපොර්ට් වගයක් උඔ ලඟ තියනවා නෙද පොඩ්ඩක් මට එවන්න එ ටික බලන්න කියලා x කියන්නෙ එ දවස් වල එච්චර අල්ලගන්න අමාරු පරණ කොල්ලෙක්,ටික වෙලාවකින් මිනිහා Pdf එකක් එවලා තිබ්බා පිටු අඩු,පස්සෙ පිටු ගාන අඩු නිසා මම කොකටත් කියලා ඔර්ජිනල් මනුස්සයට මැසෙජ් එකක් දැම්මා,මිනිහා දෙමළ කොල්ලෙක්,මැසෙජ් එක යවලා විනාඩි 30 විතර හාර්ඩ් එකෙන් හොයලා සම්පුර්ණ Pdf එක මට එවලා තිබ්බා,මම ඇහැව්වා මචං උඔ මෙවා කාට හරි කැලි කඩලා දුන්නද කියලා,මිනිහා කිව්වා නැ මචං මම එහෙම කරන්නෙ අහවල් එකකටද කියලා,තෙරුම් ගනින්කෝ මචං අපේ උන්ගේ තියන කැත ගතිය,ඇත්තෙන්ම එකේ ප්‍රශ්න වගයක් තිබුනා එකට දිලා තියන උත්තර වලින් යම් කිසි අයිඩියා එකක් මට ගන්නෙ උනේ හදිස්සියට ඉවර කරන්න....ඔක ගොඩක් සිංහල උන් ගාව තියනවා.....එහෙම වෙලා තියෙන්නෙ මම හිතන්නෙ මේ ජරා අධ්‍යපන ක්‍රමය නිසා කියලයි මම හිතන්නෙ....
ඔය ගතිය ඉස්සර තිබ්බෙ කෙල්ලෝ ගාව විතරයි පස්සෙ පස්සෙ කොල්ලොත් නිකන් එහෙම උනා...
Den Inna ADMIN la ekek wath parana un nehe...
2012 oka open kare EK eka thread danna kammeli nisa api katha wela
den club eke balaganne Madam mashi![]()
මාෂි අක්කිට නම් මුකුම්ත් කියම්ලා මාව මිම්නීමරුවෙක් කරගම්න එම්පා හරිතේ?
අප්පා ඒ උත්තමාවියද. . මට හිතුනා කොනක චීත්තයක් ගෑවිලා ඇති කියලා. .
------ Post added on Aug 13, 2021 at 5:43 PM
1. රුල්ස් වලට අනුව ඉදලා එකපාරක් බැන් වුනා. .
2. ගෘප් එකේ නැති කිරියේ දාපු මගුලකට කමෙන්ට්ස් ඩිසේබල් වුනා. .
3. රූල්ස් වල තියෙනවා ඔන්ලයින් දෙයක් ප්‍රමෝට් කරාට අව්ලක් නෑ. . උන් ඒවල වගකීම ගන්නේ නෑ කියලා. .
උබත් හොදයි උබලගේ ගෝතයො සෙට් එකටම. .
අරකිගේ ජOජිය පෙන්නලා හම්බකරගනින් අව්ලක් නෑ. .
උබටත් ලගදිම දැම්මැකි 30 වෙන්නත් කලින් ටාගට් එක ගැහුවා කියලා. .
ලසන්තය ඉස්සර කිරියට දෙයක් දෙන්න හදපු කෙකෙක් නිසා මම මීට වඩා මුකුත් කියන් නෑ. .
උබ අපේ ගෘප් එකට ආවම ගෘප් එකේ තියන නීති රීති වලට එකගව කටයුතු කරන්න දැන ගන්න ඕනේ. එහෙම නීති රීති උල්ලංගනය කරනවානම් අපිට වෙනවා ඔබතුමාව බෑන් කරන්න. ( තාවකාලිකව හෝ ස්ථිරව ) ඔබ අපගේ නීති පද්දතියට යටත්ව කටයුතු කරන්න බැරිනම් හොඳම දේ අපේ ගෘප් එකෙන් ඉවත් වෙලා ඉන්න එක. එහෙම නැතුව එළකිරි එකට ඇවිත් නිකන් හොටු පෙර පෙර හඬන්න එපා. මොකද අපේ ගෘප් එක කියන්නේ රජයේ මහජන දේපොලක් නොවෙයි. එහි ගන්නා තීරණ කිසිම කෙනෙකුට ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ.
------ Post added on Aug 13, 2021 at 5:18 PM
ලංකාවේ අය තරම් කියන ඒවට අත නලියන වෙන ජාතියක් නෑ . ගොඩක් වෙලාවට තියගෙන අතල් එකක් ගන්නවා කෝමහරිeka eka kiyana ewa ganan gannawath epa. ube wade andayek , goluwek , beerek wage karapan...dont care ,
මචන් උබේම ෆේස්බුක් පේජ් එකක් හදලා බිස්නස් එක ප්‍රොමෝට් කරගනින්. ලෝකල් බිස්නස් එකක් ලංකාවෙ ඕඩියන්ස් එකට ඇඩ්වර්ටයිස් කරන්න ලොකු ගානක් යන්නෙ නෑ.
එක එකාගෙ ගතිගුණ ගැන හොය හොය ඉන්නෙ නැතුව ස්වාධීන වෙයන්.
Kohomada ? ehenam money laundering daLasantha Fiveer karala Adsense karala goda giyaa kiyala hithagena inna un paw bung![]()
u habaiyi luck karayaa Dilina dakshila wagema. oya bulitapps kiyana ekan koti ganak enawa kiyala ubalath ewaa nam karanna yanna epaa
![]()
na na ehama ekake newee bung legit karana ekaKohomada ? ehenam money laundering da
man danna widiyata pora ekale web 1000-1500 wage thiyan AdSense kara. ekale rules strict nathi nisa farming walin trafffic aran PBN ekak maintain karala gemak gahuwa. passe Crypto invest karanna athi.na na ehama ekake newee bung legit karana eka