බලපං මේකේ ලු කීයක් තියෙනවද? වැදගත් ඔක්කොම ඒවා ඉවර වෙන්නේ ලු වලින්. අතෑරලා දාපං. පාරට බැහැලා බලපං කෙල්ලෝ කොච්චර ඉන්නවද? දන්නෙත් නැති දැක්කෙත් නැති දෙයියන්ට වඩා දනින යකා හොදයි.
එල බන්.. උබලා ඔක්කොටම බොහොම පින් මගේ ඇස් පැදුවාට!!
ඇත්තටම මේකි හෙරක්ද?

ලන්කාවෙ කෙල්ලෙක්ට ෆේස්බුක් එකෙන් යාලුවො 1000ක් සෙට් වෙන්නෙ නෑ බන්, ඕක උඹව ගොනාට අන්ඳන කොල්ලෙක්,අලුත් සිම් එකක් අරගෙන බය නැතුව උඹගෙ නම්බරේ දීල කතාකරන්න කියපන්,
එල බන්.. උබලා ඔක්කොටම බොහොම පින් මගේ ඇස් පැදුවාට!!
ඇත්තටම මේකි හෙරක්ද?

මට මතකයි උබ දාපු කෙල්ලගේ pic එක. මම හිතන්නේ මගේ Browser එකේ Cache එකේ හිටන් ඒක තාම තියෙනවා. කොහොම වුනත් ඒ කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් පූර්ව නිගමන වලට එන්න එපා කිසිම සාධකයක් නැතුව. මෙතන ඉන්න එවුන් හෙන මෝඩයෝ සෙට් එකක් උන් හිතන්නේ කෙල්ලෝ කියන්නේ උන් සිහින ලෝක වල මවාගෙන ඉන්න කෙල්ලෝ වගේ මල් ගවුමක් ඇදගෙන, වෙල් ඉපනැල්ලේ හැම කොල්ලටම අයියා ගගා දුවන එවුන් කියලයි. lol මුලින්ම නිගමනයකට එන්න කලින් දත්ත එකතු කරගනින් ඊට පස්සේ මේක විශ්ලේෂණය කරපන් ඊට පස්සේ නිගමනය කරපන් එහෙම නැතුව පූර්ව නිගමන වලින් ඒ කොල්ලෙක් කියලා ප්‍රතික්ෂේප කරලා පස්සේ ඒ ඇත්තටම කෙල්ලෙක් වුනොත් උබට chance එක නැති වෙන එකයි වෙන්නේ. මම කියන්නම් කරන්න ඕන දේ. අනෙක් එක උබ වගේම තමයි ඒ ඇත්ත කෙල්ලෙක් නම් ඒකිත් බය වෙලා ඇති. මොකද අද කාලේ සමහර නාකි අංකල්ලා ඉන්නවා කොල්ලෝ වගේ තරුන කෙල්ලෙක් එක්ක chat කරලා එක එක විකාර කරන. ඉතින් දෙපැත්තෙන්ම හිතන්න.
1. Skype නේ ඉන්නේ? එහෙනම් Video Chat එකකට එන්න කියන්න, මූණ පෙන්වන්න බැරි නම් දැන්මම
එහෙනම් ඇග හරි පෙන්වන්න කියන්න (වල් විදියට නෙවෙයි නිකම් සාමාන්‍යය ඉන්න කොට තියෙනවා වගේ)එතකොට උබට බලාගන්න පුලුවන් ඒ ඇත්ත කෙල්ලෙක්ද කියලා.
2. එහෙම Video Chat එක දානකොට ඒක Fake Video එකක්ද කියලා අදුන ගන්න ඕනේ නම් කැම් එකට Wave කරන්න කියන්න. ඒ කියන්නේ අත වනන එකටයි.
3. Pic ටිකක් එවන්න කියන්න. ඒ වගේම උබත් ය්වන්න උබගේ pic ටිකක් ඒකිට.
නමුත් උබ කියන්න එපා උබ එළකිරි ඉන්නවා කියලා. නිකම් යවන්න.
මම නම් කියන්නේ ලැජ්ජාව පැත්තකට දාලා දෙන්නම කැම් දෙකක් අරගෙන මූන පෙන්වන එකයි. එතකොට වැඩේ ඉවරයිනේ. තව මොකටද මේ වටේ යන්නේ? එතකොට ඒකිට බලාගන්න පුලුවන් උබ නාකි මිනිහෙක්ද නැත්නම් කොල්ලෙක්ද කියලා, ඒ වගේම උබට බලාගන්න පුලුවන් ඒකි කෙල්ලෙක්ද නැත්නම් කොල්ලෙක්ද කියලා.

+++
මචන් මේකි නිකම් හිතන්න බැරි තරම් වැදගත් පවුලකලු.. තාත්ති ඉන්ජිනියර් ලු.. ඉන්නේ මහනුවර ලු....
අනේ මන්දා බන්.. මට හිත එකග කරගන්න බැහැ මේකිව විස්වාස කරන්න...
මට මතකයි උබ දාපු කෙල්ලගේ pic එක. මම හිතන්නේ මගේ Browser එකේ Cache එකේ හිටන් ඒක තාම තියෙනවා. කොහොම වුනත් ඒ කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් පූර්ව නිගමන වලට එන්න එපා කිසිම සාධකයක් නැතුව. මෙතන ඉන්න එවුන් හෙන මෝඩයෝ සෙට් එකක් උන් හිතන්නේ කෙල්ලෝ කියන්නේ උන් සිහින ලෝක වල මවාගෙන ඉන්න කෙල්ලෝ වගේ මල් ගවුමක් ඇදගෙන, වෙල් ඉපනැල්ලේ හැම කොල්ලටම අයියා ගගා දුවන එවුන් කියලයි. lol මුලින්ම නිගමනයකට එන්න කලින් දත්ත එකතු කරගනින් ඊට පස්සේ මේක විශ්ලේෂණය කරපන් ඊට පස්සේ නිගමනය කරපන් එහෙම නැතුව පූර්ව නිගමන වලින් ඒ කොල්ලෙක් කියලා ප්‍රතික්ෂේප කරලා පස්සේ ඒ ඇත්තටම කෙල්ලෙක් වුනොත් උබට chance එක නැති වෙන එකයි වෙන්නේ. මම කියන්නම් කරන්න ඕන දේ. අනෙක් එක උබ වගේම තමයි ඒ ඇත්ත කෙල්ලෙක් නම් ඒකිත් බය වෙලා ඇති. මොකද අද කාලේ සමහර නාකි අංකල්ලා ඉන්නවා කොල්ලෝ වගේ තරුන කෙල්ලෙක් එක්ක chat කරලා එක එක විකාර කරන. ඉතින් දෙපැත්තෙන්ම හිතන්න.
1. Skype නේ ඉන්නේ? එහෙනම් Video Chat එකකට එන්න කියන්න, මූණ පෙන්වන්න බැරි නම් දැන්මම
එහෙනම් ඇග හරි පෙන්වන්න කියන්න (වල් විදියට නෙවෙයි නිකම් සාමාන්‍යය ඉන්න කොට තියෙනවා වගේ)එතකොට උබට බලාගන්න පුලුවන් ඒ ඇත්ත කෙල්ලෙක්ද කියලා.
2. එහෙම Video Chat එක දානකොට ඒක Fake Video එකක්ද කියලා අදුන ගන්න ඕනේ නම් කැම් එකට Wave කරන්න කියන්න. ඒ කියන්නේ අත වනන එකටයි.
3. Pic ටිකක් එවන්න කියන්න. ඒ වගේම උබත් ය්වන්න උබගේ pic ටිකක් ඒකිට.
නමුත් උබ කියන්න එපා උබ එළකිරි ඉන්නවා කියලා. නිකම් යවන්න.
මම නම් කියන්නේ ලැජ්ජාව පැත්තකට දාලා දෙන්නම කැම් දෙකක් අරගෙන මූන පෙන්වන එකයි. එතකොට වැඩේ ඉවරයිනේ. තව මොකටද මේ වටේ යන්නේ? එතකොට ඒකිට බලාගන්න පුලුවන් උබ නාකි මිනිහෙක්ද නැත්නම් කොල්ලෙක්ද කියලා, ඒ වගේම උබට බලාගන්න පුලුවන් ඒකි කෙල්ලෙක්ද නැත්නම් කොල්ලෙක්ද කියලා.
මේච්චර කෙල්ලො ඉන්න රටේ මොකටද බං පු* ඉරාගෙන මහන්සි වෙන්නේ.
ඉන්නවා තමයි නමුත් හොද කෙල්ලෝ නෑ වැඩියේ. හිටියත් උන් already reserved, හිටියත් උන් යාළු වෙන්නේ නෑ ,හිටියත් උන් වැඩියේ ගෙවල් වලින් එළියට බහින්නේ නෑ Tuition වුනත් ගෙදරට ගෙනල්ල ඉගෙන ගන්නේ. ඉතින් කල දුටු කළ වළ ඉහගන්නේ නැතුව පනින්න පෙර සිතා බල බල කල් මැරිමෙන් වෙන්නේ ලද අවස්ථාවත් නැති වීමයි.
Gedarata wela uda balan hitiyata kohomath labenne naha ne machan. Eliyata bahala rawumak dammoth kellek set wenna 0.00000000000000001 chance ekak hari thiyenawa.
ඔව් ඒකත් පුලුවන්. නමුත් මම කියපු විදියෙනුත් පුලුවන්.
ඒක හරියටම පාරට බැහලා job කරන්නේ නැතුව ,Online හරහා job එකක් කරනවා වගේ.

Online eka ekawa touch karanna puluwan device ekak thibba wage mathakai 2010.Anna ekakuth araganna wewi
මූනට මුන ගැහිලා බිස්නස්, ලව් කරනව වගේ මේවා විශ්වාස කරන්න බෑ බන්ඔව් ඒකත් පුලුවන්. නමුත් මම කියපු විදියෙනුත් පුලුවන්.
ඒක හරියටම පාරට බැහලා job කරන්නේ නැතුව ,Online හරහා job එකක් කරනවා වගේ.

ලන්කා පුත්‍රයෙක් නේද... අතින් කයිට් වෙන්නෙ නැතුව හිටපන් බන්... ඕව හරියන වැඩ නෙමේ.අත් දැකීමෙන් කියන්නෙ
..පාඩුවෙ හිටපන්
අදුන ගැනීමට සහා අදහස් හුවමාරු කිරිමටයි Online තියෙන්නේ නැත්නම් ඒකේ ලැගගෙනම ඉන්න නෙවෙයි.