ඔන්ලයින් කෙල්ලෙක් සෙට්වුනා

බලපං මේකේ ලු කීයක් තියෙනවද? වැදගත් ඔක්කොම ඒවා ඉවර වෙන්නේ ලු වලින්. අතෑරලා දාපං. පාරට බැහැලා බලපං කෙල්ලෝ කොච්චර ඉන්නවද? දන්නෙත් නැති දැක්කෙත් නැති දෙයියන්ට වඩා දනින යකා හොදයි.

එල බන්.. උබලා ඔක්කොටම බොහොම පින් මගේ ඇස් පැදුවාට​!!
ඇත්තටම මේකි හෙරක්ද​?
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

ලන්කාවෙ කෙල්ලෙක්ට ෆේස්බුක් එකෙන් යාලුවො 1000ක් සෙට් වෙන්නෙ නෑ බන්, ඕක උඹව ගොනාන්ඳන කොල්ලෙක්,අලුත් සිම් එකක් අරගෙන බය නැතුව උඹගෙ නම්බරේ දීල කතාකරන්න කියපන්, :P

කෙල්ලෙක් වුනත් ඉතින් ෆේස්බුක් එකට ඇබ්බැහිවුන කෙල්ලෙක් වැඩක් නෑනෙ බන්:no:
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මට මතකයි උබ දාපු කෙල්ලගේ pic එක. මම හිතන්නේ මගේ Browser එකේ Cache එකේ හිටන් ඒක තාම තියෙනවා. කොහොම වුනත් ඒ කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් පූර්ව නිගමන වලට එන්න එපා කිසිම සාධකයක් නැතුව. මෙතන ඉන්න එවුන් හෙන මෝඩයෝ සෙට් එකක් උන් හිතන්නේ කෙල්ලෝ කියන්නේ උන් සිහින ලෝක වල මවාගෙන ඉන්න කෙල්ලෝ වගේ මල් ගවුමක් ඇදගෙන, වෙල් ඉපනැල්ලේ හැම කොල්ලටම අයියා ගගා දුවන එවුන් කියලයි. lol මුලින්ම නිගමනයකට එන්න කලින් දත්ත එකතු කරගනින් ඊට පස්සේ මේක විශ්ලේෂණය කරපන් ඊට පස්සේ නිගමනය කරපන් එහෙම නැතුව පූර්ව නිගමන වලින් ඒ කොල්ලෙක් කියලා ප්‍රතික්ෂේප කරලා පස්සේ ඒ ඇත්තටම කෙල්ලෙක් වුනොත් උබට chance එක නැති වෙන එකයි වෙන්නේ. මම කියන්නම් කරන්න ඕන දේ. අනෙක් එක උබ වගේම තමයි ඒ ඇත්ත කෙල්ලෙක් නම් ඒකිත් බය වෙලා ඇති. මොකද අද කාලේ සමහර නාකි අංකල්ලා ඉන්නවා කොල්ලෝ වගේ තරුන කෙල්ලෙක් එක්ක chat කරලා එක එක විකාර කරන. ඉතින් දෙපැත්තෙන්ම හිතන්න.

1. Skype නේ ඉන්නේ? එහෙනම් Video Chat එකකට එන්න කියන්න, මූණ පෙන්වන්න බැරි නම් දැන්මම
එහෙනම් ඇග හරි පෙන්වන්න කියන්න (වල් විදියට නෙවෙයි නිකම් සාමාන්‍යය ඉන්න කොට තියෙනවා වගේ)එතකොට උබට බලාගන්න පුලුවන් ඒ ඇත්ත කෙල්ලෙක්ද කියලා.

2. එහෙම Video Chat එක දානකොට ඒක Fake Video එකක්ද කියලා අදුන ගන්න ඕනේ නම් කැම් එකට Wave කරන්න කියන්න. ඒ කියන්නේ අත වනන එකටයි.

3. Pic ටිකක් එවන්න කියන්න. ඒ වගේම උබත් ය්වන්න උබගේ pic ටිකක් ඒකිට.
නමුත් උබ කියන්න එපා උබ එළකිරි ඉන්නවා කියලා. නිකම් යවන්න.

මම නම් කියන්නේ ලැජ්ජාව පැත්තකට දාලා දෙන්නම කැම් දෙකක් අරගෙන මූන පෙන්වන එකයි. එතකොට වැඩේ ඉවරයිනේ. තව මොකටද මේ වටේ යන්නේ? එතකොට ඒකිට බලාගන්න පුලුවන් උබ නාකි මිනිහෙක්ද නැත්නම් කොල්ලෙක්ද කියලා, ඒ වගේම උබට බලාගන්න පුලුවන් ඒකි කෙල්ලෙක්ද නැත්නම් කොල්ලෙක්ද කියලා.
 
  • Like
Reactions: Crazyeranga

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,098
    777
    113
    Paris

    :yes::yes::yes: +++
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    මෙහෙමයි.. මගේ කෙල්ලත් මට සෙට් උනේ බුකියෙන්.. දැන් මගේ පන.. හැබැයි අපේ ඉස්කෝලෙම තමයි.. හැම කෙල්ලම ලනුවක් කියන්නත් බෑ ඉතින්.. උඹටම තමයි හොයාගන්න වෙන්නේ.. :yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    මචන් මේකි නිකම් හිතන්න බැරි තරම් වැදගත් පවුලකලු.. තාත්ති ඉන්ජිනියර් ලු.. ඉන්නේ මහනුවර ලු....
    අනේ මන්දා බන්.. මට හිත එකග කරගන්න බැහැ මේකිව විස්වාස කරන්න​...

    අද කාලේ Webcam එකක් 1000 ට වගේ ගන්න පුලුවන්. ඉතින් ඒකිට කියන්න cam එකක් ගන්න කියලා. පෝසත් එකියක් නම් කැම් එකක් එහෙනම් ගන්න පුලුවන් ඇති නේ.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මට මතකයි උබ දාපු කෙල්ලගේ pic එක. මම හිතන්නේ මගේ Browser එකේ Cache එකේ හිටන් ඒක තාම තියෙනවා. කොහොම වුනත් ඒ කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් පූර්ව නිගමන වලට එන්න එපා කිසිම සාධකයක් නැතුව. මෙතන ඉන්න එවුන් හෙන මෝඩයෝ සෙට් එකක් උන් හිතන්නේ කෙල්ලෝ කියන්නේ උන් සිහින ලෝක වල මවාගෙන ඉන්න කෙල්ලෝ වගේ මල් ගවුමක් ඇදගෙන, වෙල් ඉපනැල්ලේ හැම කොල්ලටම අයියා ගගා දුවන එවුන් කියලයි. lol මුලින්ම නිගමනයකට එන්න කලින් දත්ත එකතු කරගනින් ඊට පස්සේ මේක විශ්ලේෂණය කරපන් ඊට පස්සේ නිගමනය කරපන් එහෙම නැතුව පූර්ව නිගමන වලින් ඒ කොල්ලෙක් කියලා ප්‍රතික්ෂේප කරලා පස්සේ ඒ ඇත්තටම කෙල්ලෙක් වුනොත් උබට chance එක නැති වෙන එකයි වෙන්නේ. මම කියන්නම් කරන්න ඕන දේ. අනෙක් එක උබ වගේම තමයි ඒ ඇත්ත කෙල්ලෙක් නම් ඒකිත් බය වෙලා ඇති. මොකද අද කාලේ සමහර නාකි අංකල්ලා ඉන්නවා කොල්ලෝ වගේ තරුන කෙල්ලෙක් එක්ක chat කරලා එක එක විකාර කරන. ඉතින් දෙපැත්තෙන්ම හිතන්න.

    1. Skype නේ ඉන්නේ? එහෙනම් Video Chat එකකට එන්න කියන්න, මූණ පෙන්වන්න බැරි නම් දැන්මම
    එහෙනම් ඇග හරි පෙන්වන්න කියන්න (වල් විදියට නෙවෙයි නිකම් සාමාන්‍යය ඉන්න කොට තියෙනවා වගේ)එතකොට උබට බලාගන්න පුලුවන් ඒ ඇත්ත කෙල්ලෙක්ද කියලා.

    2. එහෙම Video Chat එක දානකොට ඒක Fake Video එකක්ද කියලා අදුන ගන්න ඕනේ නම් කැම් එකට Wave කරන්න කියන්න. ඒ කියන්නේ අත වනන එකටයි.

    3. Pic ටිකක් එවන්න කියන්න. ඒ වගේම උබත් ය්වන්න උබගේ pic ටිකක් ඒකිට.
    නමුත් උබ කියන්න එපා උබ එළකිරි ඉන්නවා කියලා. නිකම් යවන්න.

    මම නම් කියන්නේ ලැජ්ජාව පැත්තකට දාලා දෙන්නම කැම් දෙකක් අරගෙන මූන පෙන්වන එකයි. එතකොට වැඩේ ඉවරයිනේ. තව මොකටද මේ වටේ යන්නේ? එතකොට ඒකිට බලාගන්න පුලුවන් උබ නාකි මිනිහෙක්ද නැත්නම් කොල්ලෙක්ද කියලා, ඒ වගේම උබට බලාගන්න පුලුවන් ඒකි කෙල්ලෙක්ද නැත්නම් කොල්ලෙක්ද කියලා.

    මේච්චර කෙල්ලො ඉන්න රටේ මොකටද බං පු* ඉරාගෙන මහන්සි වෙන්නේ.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේච්චර කෙල්ලො ඉන්න රටේ මොකටද බං පු* ඉරාගෙන මහන්සි වෙන්නේ.

    ඉන්වා යි මුත් හොකෙල්ලෝ නෑ වැඩියේ. හිටිත් උන් already reserved, හිටිත් උන් යාළු වෙන්නේ නෑ ,හිටිත් උන් වැඩියේ ගෙවල් ලින් එළිහින්නේ නෑ Tuition වුත් ගෙගෙනල්ල ඉගෙන්නේ. ඉතින් දුටු ළ ඉගන්නේ නැතුනින්පෙසිතා කල් මැරිමෙන් වෙන්නේ වස්ථාත් නැති වීයි.

    Congoz

    Member
    Jan 27, 2013
    60
    2

    Gedarata wela uda balan hitiyata kohomath labenne naha ne machan. Eliyata bahala rawumak dammoth kellek set wenna 0.00000000000000001 chance ekak hari thiyenawa.
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පරිස්සමෙන් මචන්...මගේ කෑල්ල set වුනෙත් online...පේන විදියට නම් fake වෙන්නත් පුළුවන් නැත්තම් රට කාපු scn එකක්
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Gedarata wela uda balan hitiyata kohomath labenne naha ne machan. Eliyata bahala rawumak dammoth kellek set wenna 0.00000000000000001 chance ekak hari thiyenawa.

    ඔව් ඒකත් පුලුවන්. නමුත් මම කියපු විදියෙනුත් පුලුවන්.
    ඒක හරියටම පාරට බැහලා job කරන්නේ නැතුව ,Online හරහා job එකක් කරනවා වගේ.
     
    Congoz

    Member
    Jan 27, 2013
    60
    2
    0
    ඔව් ඒකත් පුලුවන්. නමුත් මම කියපු විදියෙනුත් පුලුවන්.
    ඒක හරියටම පාරට බැහලා job කරන්නේ නැතුව ,Online හරහා job එකක් කරනවා වගේ.

    Online eka ekawa touch karanna puluwan device ekak thibba wage mathakai 2010.Anna ekakuth araganna wewi
     
    අදහස් ගැලපෙන උබටත් ගැලපෙන කෙල්ලෙක් සෙට් උනේ online ද ,ලංකාවේ බහුතරය ඉන්නේ කෙල්ලෝ එහෙව් රටක ගැලපෙන කෙල්ලෙක් දැකල කතාකරල අදුරගනින් කෝ :rofl:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Online eka ekawa touch karanna puluwan device ekak thibba wage mathakai 2010.Anna ekakuth araganna wewi

    අදුන ගැනීමට සහා අදහස් හුවමාරු කිරිමටයි Online තියෙන්නේ නැත්නම් ඒකේ ලැගගෙනම ඉන්න නෙවෙයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඒකත් පුලුවන්. නමුත් මම කියපු විදියෙනුත් පුලුවන්.
    ඒක හරියටම පාරට බැහලා job කරන්නේ නැතුව ,Online හරහා job එකක් කරනවා වගේ.
    මූනට මුන ගැහිලා බිස්නස්, ලව් කරනව වගේ මේවා විශ්වාස කරන්න බෑ බන්:frown:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    ලන්කා පුත්‍රයෙක් නේද​... අතින් කයිට් වෙන්නෙ නැතුව හිටපන් බන්... ඕව හරියන වැඩ නෙමේ.:yes: අත් දැකීමෙන් කියන්නෙ :rolleyes:..පාඩුවෙ හිටපන් :yes::yes::yes::cool:

    YAAAAAAAAAAAAAAAAA
     
    Congoz

    Member
    Jan 27, 2013
    60
    2
    0
    අදුන ගැනීමට සහා අදහස් හුවමාරු කිරිමටයි Online තියෙන්නේ නැත්නම් ඒකේ ලැගගෙනම ඉන්න නෙවෙයි.

    හොඳ ගෑණු ළමයෙක් ඔන්ලයින් අඳුර ගන්න එක ලේසි නැහැ මචන්. අපි එක්ක චැට් කරනවා වගේ තව ගොඩක් උන් එක්ක චැට් කරන කෙල්ලෙක් ගෙන් වැඩක් තියද? අනික සමහරක් අඳුර ගන්න විතරක් නෙමෙයි අවුරුදු ගනන් ඔන්ලයින්ම තමා ලව් එක දෙන්නෙ.