මූනට මුන ගැහිලා බිස්නස්, ලව් කරනව වගේ මේවා විශ්වාස කරන්න බෑ බන්![]()
මෙහෙමයි අද කාලේ කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. Online නෙවෙයි Offline වුනත් බොරු කරන එකා ඒක කරනවා මයි. සමහර කෙල්ලෝ ඉන්නවා බැදලා පස්සේ Divorce වෙච්ච එවුන් නමුත් කියන්නේ බැදලා නෑ කියලයි, සමහර කෙල්ලෝ ඉන්නවා බඩු නමුත් බදින්න සති දෙක තුනකට කලින් පෙට්ටිය මහාගෙන බඩුවක් නෙවෙයි ගාණට ඉන්නවා, සමහර කෙල්ලෝ ඉන්නවා ලිංගික සම්ප්‍රේෂණ රෝග තියෙන HIV වගේ එතකොට කොල්ලටත් හුටා තමයි මොකද ගොඩක් HIV තියෙන එවුන් පවා ඒක තමන් ලග තියෙනවා කියලා දන්නේ මාස ගාණක් ගියාට පස්සෙයි, සමහර කෙල්ලෝ ඉන්නවා සල්ලි වලට බදින, සමහර කෙල්ලෝ ඉන්නවා දේපොළවලට බදින. මේ වගේ ජිල්මාට් Real World එකේ ඕන තරම් වෙනවා, ඉතින් උබ හිතන්න එපා පාරට බැස්ස පළියට අවදානම අඩුයි කියලා, මොකද රැවටෙනවා නම් Online වෙන්න ඕනේම නෑ, Real World එකේ වුනත් රැවටෙන්න පුලුවන්.








