මට මතකයි උබ දාපු කෙල්ලගේ pic එක. මම හිතන්නේ මගේ Browser එකේ Cache එකේ හිටන් ඒක තාම තියෙනවා. කොහොම වුනත් ඒ කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් පූර්ව නිගමන වලට එන්න එපා කිසිම සාධකයක් නැතුව. මෙතන ඉන්න එවුන් හෙන මෝඩයෝ සෙට් එකක් උන් හිතන්නේ කෙල්ලෝ කියන්නේ උන් සිහින ලෝක වල මවාගෙන ඉන්න කෙල්ලෝ වගේ මල් ගවුමක් ඇදගෙන, වෙල් ඉපනැල්ලේ හැම කොල්ලටම අයියා ගගා දුවන එවුන් කියලයි. lol මුලින්ම නිගමනයකට එන්න කලින් දත්ත එකතු කරගනින් ඊට පස්සේ මේක විශ්ලේෂණය කරපන් ඊට පස්සේ නිගමනය කරපන් එහෙම නැතුව පූර්ව නිගමන වලින් ඒ කොල්ලෙක් කියලා ප්‍රතික්ෂේප කරලා පස්සේ ඒ ඇත්තටම කෙල්ලෙක් වුනොත් උබට chance එක නැති වෙන එකයි වෙන්නේ. මම කියන්නම් කරන්න ඕන දේ. අනෙක් එක උබ වගේම තමයි ඒ ඇත්ත කෙල්ලෙක් නම් ඒකිත් බය වෙලා ඇති. මොකද අද කාලේ සමහර නාකි අංකල්ලා ඉන්නවා කොල්ලෝ වගේ තරුන කෙල්ලෙක් එක්ක chat කරලා එක එක විකාර කරන. ඉතින් දෙපැත්තෙන්ම හිතන්න.
1. Skype නේ ඉන්නේ? එහෙනම් Video Chat එකකට එන්න කියන්න, මූණ පෙන්වන්න බැරි නම් දැන්මම
එහෙනම් ඇග හරි පෙන්වන්න කියන්න (වල් විදියට නෙවෙයි නිකම් සාමාන්‍යය ඉන්න කොට තියෙනවා වගේ)එතකොට උබට බලාගන්න පුලුවන් ඒ ඇත්ත කෙල්ලෙක්ද කියලා.
2. එහෙම Video Chat එක දානකොට ඒක Fake Video එකක්ද කියලා අදුන ගන්න ඕනේ නම් කැම් එකට Wave කරන්න කියන්න. ඒ කියන්නේ අත වනන එකටයි.
3. Pic ටිකක් එවන්න කියන්න. ඒ වගේම උබත් ය්වන්න උබගේ pic ටිකක් ඒකිට.
නමුත් උබ කියන්න එපා උබ එළකිරි ඉන්නවා කියලා. නිකම් යවන්න.
මම නම් කියන්නේ ලැජ්ජාව පැත්තකට දාලා දෙන්නම කැම් දෙකක් අරගෙන මූන පෙන්වන එකයි. එතකොට වැඩේ ඉවරයිනේ. තව මොකටද මේ වටේ යන්නේ? එතකොට ඒකිට බලාගන්න පුලුවන් උබ නාකි මිනිහෙක්ද නැත්නම් කොල්ලෙක්ද කියලා, ඒ වගේම උබට බලාගන්න පුලුවන් ඒකි කෙල්ලෙක්ද නැත්නම් කොල්ලෙක්ද කියලා.