ඔන්ලයින් ණය අරන් ගෙවාගන්න බැරිවුන අය ඉන්නවද
Cashx, fastrupee, robocash වගේ ඒව නීත්‍යානුකූලද?
මේවගෙ නීතිමය පැත්ත කොහොමද
Cashx, fastrupee, robocash වගේ ඒව නීත්‍යානුකූලද?
මේවගෙ නීතිමය පැත්ත කොහොමද
ඔව් එහෙම නම් වෙනවා...ඒත් මට දැනගන්න ඕන මේවගෙ ලෝන්වලට නඩු දාන්න පුලුවන්ද කියන එක...අපෝ ගන්න එපා . මම අහලා තියන විදිහට ආපහු පට්ට ගානක් ගෙවන්න වෙනවා ඒ වගේම ගෙව්වේ නැත්තම් උන් පට්ට ඇනයක් වෙනවා . office වලට පවා කතා කර කර චාටර් කරනවා
නෑ නෑ මේ ඔන්ලයින් ණය දෙන වෙබ්සයිට්...ඔයාට ආපු ඊමේල් එකේ කම්පැණියෙ නම තිබ්බෙ නැද්ද?mokedda huththige puthek loan ekak aran thibba mage email address eka dala. eke thibba widiyata hena loku poliyak gewanda thiyanawa.masekata passe amount eken 20% withara gewanda thibba. payday loan kiyana ewwada oya?
ආපහු ගෙව්වද? අරන් කොච්චර කල්ද? දැන් කෑෂ් වැගන් එක නම වෙනස් කරල cash x කියල කරගෙන යන්නෙමම ඉස්සර chash wagon තියෙද්දී 14 000ක් ගත්තා. Land phone එකට කෝල් එකක් ආවා. එහෙම කෙනෙක් මෙහේ නෑ කිව්වා. ආයේ ගත්තේ නැහැ. ලොකු ගණන් වලට කොහොම වෙයිද දන්නේ නැහැ.
ණයක් ගත්ත කෙනෙක් ඉන්නව...එයාට දැන් ගෙවාගන්න අමාරුවෙලාආපෝ මල ජරාවල්. ඕවගෙන් කවුද බන් ණය ගන්නෙ.