ඔන්ලයින් ණය

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ඔන්ලයින් ණය අරන් ගෙවාගන්න බැරිවුන අය ඉන්නවද

    Cashx, fastrupee, robocash වගේ ඒව නීත්‍යානුකූලද?

    මේවගෙ නීතිමය පැත්ත කොහොමද
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අපෝ ගන්න එපා . මම අහලා තියන විදිහට ආපහු පට්ට ගානක් ගෙවන්න වෙනවා ඒ වගේම ගෙව්වේ නැත්තම් උන් පට්ට ඇනයක් වෙනවා . office වලට පවා කතා කර කර චාටර් කරනවා
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    mokedda huththige puthek loan ekak aran thibba mage email address eka dala. eke thibba widiyata hena loku poliyak gewanda thiyanawa.masekata passe amount eken 20% withara gewanda thibba. payday loan kiyana ewwada oya?
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    අපෝ ගන්න එපා . මම අහලා තියන විදිහට ආපහු පට්ට ගානක් ගෙවන්න වෙනවා ඒ වගේම ගෙව්වේ නැත්තම් උන් පට්ට ඇනයක් වෙනවා . office වලට පවා කතා කර කර චාටර් කරනවා
    ඔව් එහෙම නම් වෙනවා...ඒත් මට දැනගන්න ඕන මේවගෙ ලෝන්වලට නඩු දාන්න පුලුවන්ද කියන එක...
    mokedda huththige puthek loan ekak aran thibba mage email address eka dala. eke thibba widiyata hena loku poliyak gewanda thiyanawa.masekata passe amount eken 20% withara gewanda thibba. payday loan kiyana ewwada oya?
    නෑ නෑ මේ ඔන්ලයින් ණය දෙන වෙබ්සයිට්...ඔයාට ආපු ඊමේල් එකේ කම්පැණියෙ නම තිබ්බෙ නැද්ද?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මම ඉස්සර chash wagon තියෙද්දී 14 000ක් ගත්තා. Land phone එකට කෝල් එකක් ආවා. එහෙම කෙනෙක් මෙහේ නෑ කිව්වා. ආයේ ගත්තේ නැහැ. ලොකු ගණන් වලට කොහොම වෙයිද දන්නේ නැහැ.
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මම ඉස්සර chash wagon තියෙද්දී 14 000ක් ගත්තා. Land phone එකට කෝල් එකක් ආවා. එහෙම කෙනෙක් මෙහේ නෑ කිව්වා. ආයේ ගත්තේ නැහැ. ලොකු ගණන් වලට කොහොම වෙයිද දන්නේ නැහැ.
    ආපහු ගෙව්වද? අරන් කොච්චර කල්ද? දැන් කෑෂ් වැගන් එක නම වෙනස් කරල cash x කියල කරගෙන යන්නෙ
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ආපෝ මල ජරාවල්. ඕවගෙන් කවුද බන් ණය ගන්නෙ.
    ණයක් ගත්ත කෙනෙක් ඉන්නව...එයාට දැන් ගෙවාගන්න අමාරුවෙලා

    ඉතින් ඒ නිසා නඩු දායිද කියල බයවෙලා ඉන්නෙ...එහෙම නඩු දාන්න පුලුවන්ද දන්නෑ
     
    • Like
    Reactions: Candid-B