ඔන්ලයින් බඩුමිල වැඩි ඇයි?

topkollek

Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්ලයින් බඩුමිල වැඩි ඇයි?
    වෙන රටවල නම් ඔන්ලයින් බඩුමිල කඩේ විකුණන මිලට වඩා අඩුයි. හේතුව ශෝරූම් දාල සේවකයො නඩත්තු කරනවට වඩා කෙලින්ම වෙයාහවුස් එකෙන් කස්ටමර්ට බඩු යවන එක වියදම අඩු නිසා.

    ඒත් ලංකාවෙ අබාන්ස්, සින්ගර් වගේ සයිට්වල ශෝරූම් එකේ ගානම ඔන්ලයින් බඩුවලට අයකරනව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dollar reserve adu una eka nisa lu
    ඒක ගැන නෙවෙයි මම අහන්නෙ. කඩේ මිලටම ඔන්ලයින් බඩු විකුණන්නෙ ඇයි කියල. සිල්ලර වෙලෙන්දට යන ලාබෙන් කොටසක් බඩුමිලෙන් අඩුකරන්න පුලුවන්නෙ
     
    • Like
    Reactions: batwise

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඒක ගැන නෙවෙයි මම අහන්නෙ. කඩේ මිලටම ඔන්ලයින් බඩු විකුණන්නෙ ඇයි කියල. සිල්ලර වෙලෙන්දට යන ලාබෙන් කොටසක් බඩුමිලෙන් අඩුකරන්න පුලුවන්නෙ
    එහෙම විකුනුවම ඔක්කොම ඔන්ලයින් ගන්නවා උන්ගේ ශෝරුම් වලට බිස්නස් නැති වෙනවා
    ඔන්ලයින් හිටි ගමන් ඩිස්කවුන්ට් දානවා එතකොට ගනින්
     
    • Like
    Reactions: SMG70 and topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම විකුනුවම ඔක්කොම ඔන්ලයින් ගන්නවා උන්ගේ ශෝරුම් වලට බිස්නස් නැති වෙනවා
    ඔන්ලයින් හිටි ගමන් ඩිස්කවුන්ට් දානවා එතකොට ගනින්
    ශෝරූම් කියන්නෙ මුදල් නාස්තියක්නෙ. ඔන්ලයින් බිස්නස් නැගල යනවනම් ශෝරූම් වහන්න පුලුවන්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    ඒකට තමා coupon තියෙන්නේ. සිංහලුන්ගේ negotiation skills තියෙන්නේ පොලේ බඩු විකුණන අහිංසක මිනිස්සු ඉස්සරහ විතරයි. මේ ලඟදි දවසක් උන්ගේ සප්පෝට් එකට හෙන පත හැල්ලක් ලියල දැම්මා. මේක කොවිඩ් වලින් අසරණ උන පවුලකට donate කරන්න යන්නේ කියලා. Shipping free කූපන් එකක් දුන්නා. ඒක තාම වැඩ. උන්ට ඒක මිටර් නෑ. කැරි කම් කරපං email දාලා වාත වෙලා හරි
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔන්ලයින් බඩුමිල වැඩි ඇයි?
    වෙන රටවල නම් ඔන්ලයින් බඩුමිල කඩේ විකුණන මිලට වඩා අඩුයි. හේතුව ශෝරූම් දාල සේවකයො නඩත්තු කරනවට වඩා කෙලින්ම වෙයාහවුස් එකෙන් කස්ටමර්ට බඩු යවන එක වියදම අඩු නිසා.

    ඒත් ලංකාවෙ අබාන්ස්, සින්ගර් වගේ සයිට්වල ශෝරූම් එකේ ගානම ඔන්ලයින් බඩුවලට අයකරනව.
    උන් වෙයා හව්ස් එකෙන් නෙමෙයි එවන්නෙ ශෝ රූම් එකේ තියන
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්ලයින් කියල අමුතු එකක් නැ උන්ගෙ, ශෝ රූම් වල තියෙන ඒව දෙන්නෙ..

    උන් වෙයා හව්ස් එකෙන් නෙමෙයි එවන්නෙ ශෝ රූම් එකේ තියන
    මේක වෙන්න පුලුවන් හේතුව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕකට හේතු ගොඩක් තියනවා
    එකක් තමයි ඔය කියලා තියන විදියට ඕඩර් කරාට ගෙදරට එන්නෙ තමන්ට ලඟම බ්‍රාන්ච් එකේ තියන බඩු, ගොඩක් උන් ඒක කරනවා, ඒක නැත්නම් වෙන තැනකින් ගෙනත් දෙන්නෙ, එතකකොට අඩුවට දෙන්න අමාරුයි

    වෙන රටවල ඇමසන් වගේ ඇමසන් වෙයා හවුස් වලම බඩු දාල තියන්න පුලුවන් ෆුල් ප්‍රොසෙස් එක ඇමසන් එකටම හැඬල් කරන්න කියලා, එතකොට බඩු විකුනන එකාට වෙයාහවුස් මේන්ටේන් කරන්න ඒවයෙ සෙකියුරිටි ශිපින් අරව මේව මොනවත් නැති නිසා ඒ ගාන අඩු කරන්න පුලුවන්, ලංකාවෙ මේ ලෙවල් එකට ඔන්ලයින් ශොපින් හැඬල් කරන කිසිම සයිට් එකක් නැහැ

    අනික සයිට් එකෙන් ගන්නවා නම් ගොඩක්ම වෙලාවට මොනවා හරි ක්‍රෙඩිට් කාඩ් ඩිස්කවුන්ට් තියන වෙලාවක් බලලා ගන්නවා නම් අඩුවට ගන්න පුලුවන්, හැබැයි ශෝ රූම් එකේ දාල තියන ප්‍රයිස් එකට අඩුවෙන් ගන්නත් පුලුවන් කෑශ්වලට ගන්නවා නම්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha

    danata poddak hari thiyenne kochchara bannath kapruka. unge dedicated vehicle ekak arrange karala within 24 hours genna ganna puluwan. nath nam api kiyana dawasata delivery eka ganna puluwan. mama ehema aran thiyenawa.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Daraz pak*ala seller lagen 10%-15% th athara comission ekak gannawa ithin ekath thiyala price thiyanne
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔන්ලයින් බඩුමිල වැඩි ඇයි?
    වෙන රටවල නම් ඔන්ලයින් බඩුමිල කඩේ විකුණන මිලට වඩා අඩුයි. හේතුව ශෝරූම් දාල සේවකයො නඩත්තු කරනවට වඩා කෙලින්ම වෙයාහවුස් එකෙන් කස්ටමර්ට බඩු යවන එක වියදම අඩු නිසා.

    ඒත් ලංකාවෙ අබාන්ස්, සින්ගර් වගේ සයිට්වල ශෝරූම් එකේ ගානම ඔන්ලයින් බඩුවලට අයකරනව.
    උත්තරේ කලින් දාලා
    වෙන පැත්තක්. ටොයෝටා ලංකා වත්තල එක එහාපැත්තෙ තිබ්බා ඔය කියන විදිහේ showරූම් එකක්. ඔය කන්සෙප්ට් එකට. ඒ කියන්නේ showරූම් මෙන්ටෙනන්ස් කෝස්ට් එක අඩු කරලා, ගරාජ් එකක වගේ තියාගෙන අඩු මුදලට විකුණුවා ප්‍රසිද්ද සමාගමක්. එත් ටික ටික කාලයයි....
    මේ අමුතු ඇටේ හරි පොඩියි. මාකට් එක පොඩියි. ඉතින් economies of scale ඔපරේට් වෙන්නේ වෙනස් විදිහට.
     
    • Like
    Reactions: topkollek

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඒකට තමා coupon තියෙන්නේ. සිංහලුන්ගේ negotiation skills තියෙන්නේ පොලේ බඩු විකුණන අහිංසක මිනිස්සු ඉස්සරහ විතරයි. මේ ලඟදි දවසක් උන්ගේ සප්පෝට් එකට හෙන පත හැල්ලක් ලියල දැම්මා. මේක කොවිඩ් වලින් අසරණ උන පවුලකට donate කරන්න යන්නේ කියලා. Shipping free කූපන් එකක් දුන්නා. ඒක තාම වැඩ. උන්ට ඒක මිටර් නෑ. කැරි කම් කරපං email දාලා වාත වෙලා හරි
    orimaginal baiyek thama.. dupath eun wikunan kana jaana... amma wikunan kapan