මම දන්න කෙනෙක් රුපියල් ලක්ශ 10ක් මොබයිල් එකෙන් ට්‍රාන්සර් කරලා වෙන බෑන්ක් අකවුන්ට් එකකට. හැබැයි එක ඉලක්කමක් වැරදිලා සල්ලි වැටිලා තියෙන්නේ වෙන එකකට. හොදම වැඩේ තමයි සල්ලී වැටුනු එකාට ලක්ශ 6ක ලෝන් ඇරියස් එකක් තිබිලා උ ගෙවන්නේ නැතුව මග ඇර ඇර ඉදලා. ඊටපස්සෙ අර ලක්ශ 10 වැටුනු ගමන් බැංකුව අරූගේ ලෝන් එකේ ලක්ශ 6 කපාගෙන. ඊටපස්සේ මම දන්න එකා බෑන්ක් දෙකේම මැනේජර් එක්ක කතා කරලා. ඒත් නීත්මය වශයෙන් මුකුත් කරන්න බෑලු. ඌ කැමැත්තෙන්ම දුන්නොත් තමයිලු. වැඩේ කියන්නේ බෑන්ක් එකෙන් කෝල් කරත් ඌ ෆෝන් අන්සර් කරන්නේ නෑලු. දැන් ඌ ෆෝන් ඔෆ් කරලම දාලා. මමත් කලින් හිතුවේ මෙහෙම උනහම බෑන්ක් එකට කියලා හෝල්ඩ් කරන්න පුලුවන් කිය්ලා. ඒත් එහෙම බෑ මිත්‍ර වරුනි. මම මේක දැම්මේ මේකෙ උන්ට ආපහු ඕක නොවෙන්න හොදට සියපාරක් හරි බලල දාපන් සල්ලි දාද්දී ඔන්ල්‍යින්. මොකද මෙකෙ උන්ටත් ඕකම වෙලා තියෙනවානෙ. ඒක නිසා පරිස්ස්මෙන්.
