ඔන්ලයින් සල්ලි යවන්නේ පරිස්ස්මෙන් 💥💥💥💣💢💥

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    මම දන්න කෙනෙක් රුපියල් ලක්ශ 10ක් මොබයිල් එකෙන් ට්‍රාන්සර් කරලා වෙන බෑන්ක් අකවුන්ට් එකකට. හැබැයි එක ඉලක්කමක් වැරදිලා සල්ලි වැටිලා තියෙන්නේ වෙන එකකට. හොදම වැඩේ තමයි සල්ලී වැටුනු එකාට ලක්ශ 6ක ලෝන් ඇරියස් එකක් තිබිලා උ ගෙවන්නේ නැතුව මග ඇර ඇර ඉදලා. ඊටපස්සෙ අර ලක්ශ 10 වැටුනු ගමන් බැංකුව අරූගේ ලෝන් එකේ ලක්ශ 6 කපාගෙන. ඊටපස්සේ මම දන්න එකා බෑන්ක් දෙකේම මැනේජර් එක්ක කතා කරලා. ඒත් නීත්මය වශයෙන් මුකුත් කරන්න බෑලු. ඌ කැමැත්තෙන්ම දුන්නොත් තමයිලු. වැඩේ කියන්නේ බෑන්ක් එකෙන් කෝල් කරත් ඌ ෆෝන් අන්සර් කරන්නේ නෑලු. දැන් ඌ ෆෝන් ඔෆ් කරලම දාලා. මමත් කලින් හිතුවේ මෙහෙම උනහම බෑන්ක් එකට කියලා හෝල්ඩ් කරන්න පුලුවන් කිය්ලා. ඒත් එහෙම බෑ මිත්‍ර වරුනි. මම මේක දැම්මේ මේකෙ උන්ට ආපහු ඕක නොවෙන්න හොදට සියපාරක් හරි බලල දාපන් සල්ලි දාද්දී ඔන්ල්‍යින්. මොකද මෙකෙ උන්ටත් ඕකම වෙලා තියෙනවානෙ. ඒක නිසා පරිස්ස්මෙන්.
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    ithin CDM eke wage nama watenne nadda?
    මෙහෙමයි මම දන්න එකාගෙ නමත් පෙරෙරා. අර වැරදිලා වැටිච්ච එක්ත් පෙරෙරා. එකයි අවුල. අනිත් එක ඇප් වලින් දාද්දි නම වටෙන්නේ නෑනේ
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    කොට් ඔඩර් එක්කින් පුලුවන් බන් . එහෙම බලෙන් ගන්න බෑ බැංකුවට . හොදම දේ අරුව පැහැරගෙන ගුටි දීලා ඕක කරගන්න එක
    කෝට් ඕඩර් එකක් ගන්නේ කොහොමද? දැන් ලක්ශ 6කුත් කපාගෙනලු ලෝම් එකට.

    oka aye denna wenawa
    මැනේජරයා කියලා මේකට කරන්න දෙයක් නෑ. නිතීමය පැත්තෙන් උනත් කරන්න දෙයක් නෑ කියලා
    ------ Post added on Jan 20, 2023 at 10:25 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    කොට් ඔඩර් එක්කින් පුලුවන් බන් . එහෙම බලෙන් ගන්න බෑ බැංකුවට . හොදම දේ අරුව පැහැරගෙන ගුටි දීලා ඕක කරගන්න එක

    අපේ ෆැමිලි එකේ බැංකුවෙ වැඩ කරන කෙනෙක් ඉන්නවා

    මම දන්න විදියට කෝට් ඕඩර් එකකින් ගන්න වැඩේ ශුවර් කරන්න බැහැ. සමහර වෙලාව බැංකුවෙ කවුන්ටරේ ඉන්න කෙනාට වැරදිලාත් ඔය වගේ ඒව වෙනවා. ඒ කියන්නෙ 10000ක් ඩිපොසිට් කරන්න ගියාම ලක්ශයක් ටයිප් වෙලා එකවුන්ට් එකට වැටෙනවා වගේ
    නැත්තං 10ක් සල්ලි ගන්න ගියපු එකාට වැඩි පුර දීල වගේ

    එතකොට සමහර වෙලාවට බැංකුවෙන් හොයාගන්නවා කාටද ගියේ කියලා. හැබැයි බැරි වෙලා හරි ස්ලිප් එකේ ලක්ශයක් ලියලා දීල, සල්ලි දහ දාහක් දීලා බැංකුවෙ කෙනා ලක්ශයක් ටයිප් කරලා එකවුන්ට් එක අප්ඩේට් කරා නං හොයන්න පට්ට අමාරුයි

    ගොඩක් වෙලාවට ඔහොම වෙන අවුට් එක හොයා ගන්නවා, එතකොට කස්ටමර්ට කතා කරලා වැඳ වැටිලා සල්ලි ඉල්ල ගන්නවා
    සමහර වෙලාවට හොයා ගන්න බැහැ හරි එහෙම උනේ නැහැම කියලා කස්ටමර් කියනවා එතකොට ඉතිං කවුන්ටරේ ඉඳපු එකා හරි එකී හරි අතින් අර ගාන දාල බැංකුව බැලන්ස් කරන්න ඕන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    කෝට් ඕඩර් එකක් ගන්නේ කොහොමද? දැන් ලක්ශ 6කුත් කපාගෙනලු ලෝම් එකට.

    මැනේජරයා කියලා මේකට කරන්න දෙයක් නෑ. නිතීමය පැත්තෙන් උනත් කරන්න දෙයක් නෑ කියලා
    ------ Post added on Jan 20, 2023 at 10:25 AM
    නඩුවක් දාන්න ඕනේ .

    එක හරි . ෆ්‍රන්ට් ඔෆිස් ඉන්න අයගේ නයිට්මෙයර් එක ඕක . මගේ දන්න එකෙක්ගේ 2014 වගේ පඩියම ගියා මාසෙක . ඌ ආව ගමන් බුලක් කෙලලා.

    නීතිමය ලෙස බැරිනම් අවනීතියෙන් ගන්න වෙනවා සල්ලි නොදෙන එකාගේ ජිවිතේ අපායක් කරන්න ඕනේ
    ------ Post added on Jan 20, 2023 at 10:32 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපේ ෆැමිලි එකේ බැංකුවෙ වැඩ කරන කෙනෙක් ඉන්නවා

    මම දන්න විදියට කෝට් ඕඩර් එකකින් ගන්න වැඩේ ශුවර් කරන්න බැහැ. සමහර වෙලාව බැංකුවෙ කවුන්ටරේ ඉන්න කෙනාට වැරදිලාත් ඔය වගේ ඒව වෙනවා. ඒ කියන්නෙ 10000ක් ඩිපොසිට් කරන්න ගියාම ලක්ශයක් ටයිප් වෙලා එකවුන්ට් එකට වැටෙනවා වගේ
    නැත්තං 10ක් සල්ලි ගන්න ගියපු එකාට වැඩි පුර දීල වගේ

    එතකොට සමහර වෙලාවට බැංකුවෙන් හොයාගන්නවා කාටද ගියේ කියලා. හැබැයි බැරි වෙලා හරි ස්ලිප් එකේ ලක්ශයක් ලියලා දීල, සල්ලි දහ දාහක් දීලා බැංකුවෙ කෙනා ලක්ශයක් ටයිප් කරලා එකවුන්ට් එක අප්ඩේට් කරා නං හොයන්න පට්ට අමාරුයි

    ගොඩක් වෙලාවට ඔහොම වෙන අවුට් එක හොයා ගන්නවා, එතකොට කස්ටමර්ට කතා කරලා වැඳ වැටිලා සල්ලි ඉල්ල ගන්නවා
    සමහර වෙලාවට හොයා ගන්න බැහැ හරි එහෙම උනේ නැහැම කියලා කස්ටමර් කියනවා එතකොට ඉතිං කවුන්ටරේ ඉඳපු එකා හරි එකී හරි අතින් අර ගාන දාල බැංකුව බැලන්ස් කරන්න ඕන
    බැංකුවෙ වැරැද්දක් උනාම එවේලෙම return කරගන්නව inform නොකර.
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඉන්ස්ටනට් එන්ටර් කරලා ට්‍රාන්ස්ෆර් කරනකොට තමයි ඔව වෙන්නෙ. මම නම් 3 පාරක් චෙක් කරලා තමයි යවන්නේ. අනික් අවුල තමයි ට්‍රාන්සර් එකක් වෙද්දි නම වැරදි උනත් එකවුන්ට් නම්බර් එක හරී නම් ට්‍රාන්සර් එක වෙනවා. අනික ඔය වගේ වැරදිලා ආවොත් නම් අනිවා දෙන්න ඔන. නැත්තම් ඔය සල්ලි නැති උන එකට විදවන ගානේ අපිටත් විදවන්න වෙනවා. අනික නීතිමය පැත්තෙන් පිහිටක් නැතිනම් දේවාලගානේ ගිහින් අරූ මොනා හරි කලොත් ජීවිතේම ඉවරයි :confused:
     
    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    මම දන්න කෙනෙක් රුපියල් ලක්ශ 10ක් මොබයිල් එකෙන් ට්‍රාන්සර් කරලා වෙන බෑන්ක් අකවුන්ට් එකකට. හැබැයි එක ඉලක්කමක් වැරදිලා සල්ලි වැටිලා තියෙන්නේ වෙන එකකට. හොදම වැඩේ තමයි සල්ලී වැටුනු එකාට ලක්ශ 6ක ලෝන් ඇරියස් එකක් තිබිලා උ ගෙවන්නේ නැතුව මග ඇර ඇර ඉදලා. ඊටපස්සෙ අර ලක්ශ 10 වැටුනු ගමන් බැංකුව අරූගේ ලෝන් එකේ ලක්ශ 6 කපාගෙන. ඊටපස්සේ මම දන්න එකා බෑන්ක් දෙකේම මැනේජර් එක්ක කතා කරලා. ඒත් නීත්මය වශයෙන් මුකුත් කරන්න බෑලු. ඌ කැමැත්තෙන්ම දුන්නොත් තමයිලු. වැඩේ කියන්නේ බෑන්ක් එකෙන් කෝල් කරත් ඌ ෆෝන් අන්සර් කරන්නේ නෑලු. දැන් ඌ ෆෝන් ඔෆ් කරලම දාලා. මමත් කලින් හිතුවේ මෙහෙම උනහම බෑන්ක් එකට කියලා හෝල්ඩ් කරන්න පුලුවන් කිය්ලා. ඒත් එහෙම බෑ මිත්‍ර වරුනි. මම මේක දැම්මේ මේකෙ උන්ට ආපහු ඕක නොවෙන්න හොදට සියපාරක් හරි බලල දාපන් සල්ලි දාද්දී ඔන්ල්‍යින්. මොකද මෙකෙ උන්ටත් ඕකම වෙලා තියෙනවානෙ. ඒක නිසා පරිස්ස්මෙන්.
    ලක්ෂ 10ක් යවන එකට ඔය අංක ටික හරියට බලන්න තිබ්බේ නැද්ද... 🥲 🥲
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    බැංකුවෙ වැරැද්දක් උනාම එවේලෙම return කරගන්නව inform නොකර.
    ඒ එවලෙ හොයා ගත්තොතින් නේ

    සමහර ඒව අහුවෙන්නෙ හවස බැංකුව බැලන්ස් කරන වෙලාවෙදි. මම පුද්ගලිකව දන්න සමහරු ඉන්නවා ලක්ශ දෙක එහෙම අතින් ගෙවල බැලන්ස් කරපු
    එවුන්ගෙ මාසෙ සැලරියවත් ලක්ශයක් නැහැ

    සමහර වෙලාවට අවුට් එක හොයා ගන්නම බැරි වෙලා හෙඩ් ඔෆිස් වලින් එහෙම ඉන්වෙස්ටිගේශන් එහෙමත් යනවා, ATM එකක් එහෙම බැලන්ස් උනේ නැත්තං
     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කෝට් ඕඩර් එකක් ගන්නේ කොහොමද? දැන් ලක්ශ 6කුත් කපාගෙනලු ලෝම් එකට.

    මැනේජරයා කියලා මේකට කරන්න දෙයක් නෑ. නිතීමය පැත්තෙන් උනත් කරන්න දෙයක් නෑ කියලා
    ------ Post added on Jan 20, 2023 at 10:25 AM
    ඒක උසාවියෙදි බලාගන්න කියපන්.
    කොළඹ head office එකෙන් හරි, එහෙම බැරිනම් බැංකුවෙ ඉන්න ඉහළම ඉහළම ඉහළම නිලධාරියාට හරි පුලුවන් කමක් තියෙන්න ඕනෙ ඕක reverse කරන්න.
     
    • Like
    Reactions: NRTG

    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    බැංකුවෙ වැරැද්දක් උනාම එවේලෙම return කරගන්නව inform නොකර.
    ඔව් බැංකුවට වැරදුනොත් රිවර්සල් කරන්න පුලුවන් නේද ට්‍රාන් එක බෑන්ක් එකටම.

    Okanam aye hambenne na
    ඔව් මමත් ඒක දන්නවා. ඒ දුක දන්න නිසා තමා මේක කිරියේ දැම්මේ උබලව දැනුවත් කරන්න
    ------ Post added on Jan 20, 2023 at 10:38 AM
     
    • Love
    Reactions: NRTG