ඔන්ලයින් shopping

Kapati_NaRiYa

Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    shipping free .............
    ...............................

    aliexpress shipping free තිබ්බ ගොඩක් බඩු $40 වගේ වෙලා...ebay එකේ chaina වලින් එන ගොඩක් ඒවා නොට් shipping කරලා.(ali එකේ මගේ wish list එකම තිබ්බේ free ඒවා දැන් ඔකොම $ වෙලා 43)

    Shipping method eke නොරමල් පොස්ට් එකත් නැ ems විතරයි තියන්නේ එකට $40 + cost එක

    online බඩු ගෙන්නල්ලා හමාරයි.:sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Ali express or Ali baba okkome same case wage. Supplierslama kiyanawa shipping cost wedi welalu.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දිගටම ඔහොම දාලා තිබ්බොත් දුක තමයි , කලින් ෆ්‍රි දුන්න ගොඩක් උන්ගෙ ෆ්‍රි ශිපින් අයින් කරලා, එකියන්නෙ අලි උන් නෙවෙයි අයින් කරලා තියෙන්නෙ :baffled:
     
    Kapati_NaRiYa

    Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    දිගටම ඔහොම දාලා තිබ්බොත් දුක තමයි , කලින් ෆ්‍රි දුන්න ගොඩක් උන්ගෙ ෆ්‍රි ශිපින් අයින් කරලා, එකියන්නෙ අලි උන් නෙවෙයි අයින් කරලා තියෙන්නෙ :baffled:

    :shocked::shocked::shocked::shocked:

    එහෙනනං seller ද අයින කරලා තියන්නේ.හේතුව ?:shocked::shocked:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :shocked::shocked::shocked::shocked:

    එහෙනනං seller ද අයින කරලා තියන්නේ.හේතුව ?:shocked::shocked:

    සෙලර්ලා අයින් කරලා තියෙන්නෙ හෙතුව දන්නෙ නැ, ලන්කාවෙ ඇතුලෙ පොස්ට් වැඩ නැ කියලා උන්ට අලි එකෙන් කියපු හින්දා අයින් කරාද දන්නෙ නැ ලන්කාවෙ ඇවිල්ලා හිර වෙන හින්දා, සමහාර උන්ගෙ විතරක් ෆ්‍රි ශිපින් තියෙනවා :baffled:
     
    Kapati_NaRiYa

    Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    සෙලර්ලා අයින් කරලා තියෙන්නෙ හෙතුව දන්නෙ නැ, ලන්කාවෙ ඇතුලෙ පොස්ට් වැඩ නැ කියලා උන්ට අලි එකෙන් කියපු හින්දා අයින් කරාද දන්නෙ නැ ලන්කාවෙ ඇවිල්ලා හිර වෙන හින්දා, සමහාර උන්ගෙ විතරක් ෆ්‍රි ශිපින් තියෙනවා :baffled:

    කෙස් ටික ඉවර උනාම යතා තත්වෙට පත්වෙයි නේද :angry::angry::angry::angry::angry::angry::angry: