මන් ලග තියන්නේ හොනට් එකක්. එකට මන් ගිය සෙනසුරාදා HID එකක් අරන් දැම්මා. එන්ජල් අයිස් නැති එක.(කලින් තිබ්බ තියන එක එකේ එලිය මදි නිසයි අලුත් එක දැම්මේ). එකේ එලිය තිබ්බ සාමාන්‍ය මට්ටමක
(මගේ රෙෆ්ලෙච්ට්ර් එක චා උන කලින් එක දාන්න ගිහින්
). අද මන් එනකොට එක තැනකදී head එක ගැහුව. ගහපු ගමන් එලිය නැතුවම ගියා. මන් හිතන්නේ බල්බ් එක පිච්චුනා ද කෙහෙද.

මන් දැන් මේ බල්බ් වලටයි ගලවන්නයි හයි කරන්නයි 10,000 කට වැඩ වියදම් කරලා තියනව මේ මාසෙට බන්. එපා උනා මේ headlight කෙරුවාව මට.

මට පුළුවන් අය මේ ටිකට උත්ටර දෙන්න. ලොකු උදව්වක්.

1)මෙහෙම ඔන්ලයිට් ඒවාට HID දැම්මම අවුල් යනවද ?
එකියන්නේ ස්ටාර්ට් කරන කොටත් බල්බ් එක එක පාර නිවිලා පත්තුවෙනවනේ එක අවුලක්ද ?
2)හොනට් ඔරිගීනල් lamp එකයි බල්බ් එකයි දෙකම ගන්න ගියොත් කීයක් වෙයිද(චැසි 150 ට එන ක්‍රිස්ටල් ලයිට් එක ) ?
3)මෙන්න මේ ජාතියේ ඒවා ගන්න තියවලු පංචිකාවත්තේ. එක තියන තැනක් දන්නවද ? ගාන කීයක් වෙනවද ?
ebay ලින්ක්
4) මේකට හරියන වෙන විසදුමක් තියනවද ?

පුළුවන් උදව්වක් කරලා යන්න. ස්තුති.