** ඔන්ලියිට් HID **

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මන් ලග තියන්නේ හොනට් එකක්. එකට මන් ගිය සෙනසුරාදා HID එකක් අරන් දැම්මා. එන්ජල් අයිස් නැති එක.(කලින් තිබ්බ තියන එක එකේ එලිය මදි නිසයි අලුත් එක දැම්මේ). එකේ එලිය තිබ්බ සාමාන්‍ය මට්ටමක:dull:(මගේ රෙෆ්ලෙච්ට්ර් එක චා උන කලින් එක දාන්න ගිහින්:sorry:). අද මන් එනකොට එක තැනකදී head එක ගැහුව. ගහපු ගමන් එලිය නැතුවම ගියා. මන් හිතන්නේ බල්බ් එක පිච්චුනා ද කෙහෙද.:angry::angry:
    මන් දැන් මේ බල්බ් වලටයි ගලවන්නයි හයි කරන්නයි 10,000 කට වැඩ වියදම් කරලා තියනව මේ මාසෙට බන්. එපා උනා මේ headlight කෙරුවාව මට.:sorry::sorry:

    මට පුළුවන් අය මේ ටිකට උත්ටර දෙන්න. ලොකු උදව්වක්.:yes::yes:
    1)මෙහෙම ඔන්ලයිට් ඒවාට HID දැම්මම අවුල් යනවද ? :oo:එකියන්නේ ස්ටාර්ට් කරන කොටත් බල්බ් එක එක පාර නිවිලා පත්තුවෙනවනේ එක අවුලක්ද ?:confused:

    2)හොනට් ඔරිගීනල් lamp එකයි බල්බ් එකයි දෙකම ගන්න ගියොත් කීයක් වෙයිද(චැසි 150 ට එන ක්‍රිස්ටල් ලයිට් එක ) ?:rolleyes:

    3)මෙන්න මේ ජාතියේ ඒවා ගන්න තියවලු පංචිකාවත්තේ. එක තියන තැනක් දන්නවද ? ගාන කීයක් වෙනවද ?
    010.jpg

    ebay ලින්ක්

    4) මේකට හරියන වෙන විසදුමක් තියනවද ?:rolleyes::rolleyes:

    පුළුවන් උදව්වක් කරලා යන්න. ස්තුති.:yes::yes:
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    hid lisiyen pichenne nam ne...poddak balapan fuse 1k hari ware short 1k hari gihin athii

    ඔව් මචන් ලේසියෙන් පිච්චෙන්න විදිහක් නෑ. මන් නෙට් එකේ දැකපු විදිහට හැලජන් බල්බ් වලට වඩා ආයු කාලය වැඩි. එත් ප්‍රශ්නේ මට ඕවා බලන්න තේරුමක් නෑ. හෙට බාසේක් ගාවටවත් යන්න ඔනේ.
    rep +2
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    1. එහෙම ලේසියෙන් hid බල්බ් පිච්චෙන්නේ නෑ. ඔකේ ෆිලමන්ට් එකක් නෑ පිච්චෙනවා කියල වෙන්නේ ගොඩක් වෙලාවට එලිය අඩු වීම, කැඩී යාම වගේ එකක්. ඒ නිසා වයර් ලයින් වල ඉඳන් චෙක් කරපං

    2. ඔන්ලයිට් වලදී අව්ලක් වෙන්නේ නෑ. එත් ඉග්නිෂන් ස්විච් එක ඔන් කලාට පස්සේ බල්බ් එක පත්තු වෙලා ස්ටර්ටර් මෝටර් එක වදිනකොට නිවිලා අපහු පත්තු වෙන එක නම් බල්බ් එකට හොඳ නෑ ආයු කාලය අඩු වෙනව. බැලස්ට් එකට stress එකත් වැඩි. ඒ නිසා ස්ටාර්ට් උනාම ඔන් වෙන්න විදිහක් සෙට් කළා නම් හරි

    3. හොනට් ඔරිජිනල් බල්බ් කිව්වේ ඔරිජිනල් එන හැලොජන් ඒකද ? හොනඩ එකෙන් බල්බ් හදන්නේ නෑ ගොඩක් ඒවාට එන්නේ පිලිප්ස් හෝ ඔස්රම් බලබ්. එකක් දාන්න. හැබැයි ඔරිජිනල් එක විතරක් දාන්න. (ඔරිජිනල් බල්බ් එකේ මිල = 3-4x ෆේක් ඒවගේ මිල) රිෆ්ලෙක්ටර් ගැන නොදනිමි
     
    • Like
    Reactions: s.shehan

    1)හෙඩ එක ගහපු වෙලාවෙම ගිය නිසයි මන් හිතුවේ පිච්චෙන්න ඇති කියලා.:oo::confused:
    2) ස්විච් එකක දැම්ම කියමුකෝ මචන් එත් එක නිකන් වයර් කෑල්ලක් එල්ලී එල්ලි තියන්වා වගේ වෙයිද ?:rolleyes:
    3)ඇත්තමයි ඔරිගීනල් එකක් හොයාගන්න හම්බුනොත් එක දාල නිකන් ඉන්නවා. දැන් කාපු පරිප්පුවල හැටියට.:baffled:

    රේප් +2
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    machan original eka demma nan iwarayi wede

    හොනෙට් එකේ ඔරිගීනල් එවා හුගාක් ගණන් මචං. එකටත් වඩා අමරුයිනේ බන් හොද එකක් හොයාගන්න:sorry:

    රේප් +2
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචං මගේ තියන්නේ on light Jade එක්ක 2 weeks විතර වෙනවා අවුලක් නැහැ Jade එකේ ඉසරහා එන්නේ විදුරු නමේ plastick එකටනම් වැඩිකල් යන්න කලින් බඩු බනිස් වෙනවා මට ගියේ $13
     
    • Like
    Reactions: s.shehan

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචං මගේ තියන්නේ on light Jade එක්ක 2 weeks විතර වෙනවා අවුලක් නැහැ Jade එකේ ඉසරහා එන්නේ විදුරු නමේ plastick එකටනම් වැඩිකල් යන්න කලින් බඩු බනිස් වෙනවා මට ගියේ $13
    උබ ලග තියන්නේ එන්ජල් එකක්ද නිකන් එකක්ද ?
    ලින්ක් එක දාපන්කෝ

    rep 2+
     
    Last edited:

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    hondama wesaduma HID ain karala osram night breaker+ hari philips xtreme vision wage bulb ekak gahaganna eka.

    machan meka man ebay eke dan baluva. mata pena vidihata 35w bulbs na. :confused:
    rep +2
     
    Last edited: