ඔනෙම Language එකකින් Chat කරමු
මෙන්න මෙකයි උනේ..මගේ යාලුවෙක් දවසක් Chat කර කර ඉන්න ගමන් Italian වලින් ටොක් එකක් දුන්නා පොර ඉතාලියේ ඉන්න නිස වැඩ පාරක් දාන්න කියලා හිතලා...
හත්වලාමෙ ඔක දැන් Translate කරගන්නේ කොහෙන්ද කියල Google Search පාරක් දැම්මා ඉක්මණටම
ඔන්න එතකොට තමා මමත් මෙක ගැන හරියටම දැන ගත්තෙ....මම මේ කියන්න යන්නෙ අරුමයක් ගැන නෙමෙ GOOGLE TRANSLATER ගැන....
සමහර අය නම් මෙක ගැන දන්නවත් ඇති එ උනාට නොදන්න පිරිසකුත් ඉන්නවානේ මෙ වගේ වැදගත් දෙවල් කරන්න පුලුවන් ලෙහෙසියෙන්ම කියලා...එහෙනම් ඉතින් ඔනෙම Language එකක් ගිහින් ඔකේ Copy Paste කරපු ගමන් English වලට Translate වෙනවා
http://translate.google.com/ ඔක තමා වෙබ් එක
Englishඋත් ඔනෙම Language එකකට හරවන්න පුලුවන් නිසා අනිත් පැත්තට Translate කරලා ඔනෙම විදියකට Chat කරන්න පුලුවන්
හැබයි සිංහල නම් නැහැ පුතො...කොහොම හරි මම අර මට Italian වලින් ටොක් කරපු යාලුවට ශුද්ධ සිංහල වචන 2ක් කිව්වා Italian වලින්ම පොරට උණ ගැනෙන්න.
REPP++