ඔප්පු පරීක්ෂා කිරීම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔප්පු පරීක්ෂා කිරීම

    මචන්,
    අද අපේ ගෙවල් පැත්තේ announcement එකක් ගිහින් තියෙනවා. හෙට ඉඳන් ප්‍රාදේශීය සභාවෙන් ගෙවල්වලට ඇවිත් ගෙවල්වල ඔක්කොම ලියකියවිලි පරීක්ෂා කරනවා කියලා. ඉඩම් ඔප්පු, ජාතික හැඳුනුම්පත්, ඒ වගේ ඔක්කොම දේවල්. මම දන්නේ නෑ මොකටද මේ වගේ දෙයක් කරන්න හදන්නේ කියලා. උඹලයි පැතිවලත් මේ වගේ සීන් එකක් කලාද? මේ තොරතුරු මෙයාල මෙහෙම එකතු කරන්නේ ඇයි කියල දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද?

    අලුතෙන් බද්දක්වත් ගහන්න යනවද දන්නේ නෑ. :sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මල හත් ඉලවුවයි ....මම නම් දන්නේ නැහැ මචෝ.....ලොක්කා ආදරේට බලන්න කිවුව වෙන්න බැහැ
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ehema seen ekak nam dan na mchn :sorry: bump thama..mona unath hodakata nam wenna ba oya balanna hadanne.. :no: