ඔප්පු පරීක්ෂා කිරීම
මචන්,
අද අපේ ගෙවල් පැත්තේ announcement එකක් ගිහින් තියෙනවා. හෙට ඉඳන් ප්රාදේශීය සභාවෙන් ගෙවල්වලට ඇවිත් ගෙවල්වල ඔක්කොම ලියකියවිලි පරීක්ෂා කරනවා කියලා. ඉඩම් ඔප්පු, ජාතික හැඳුනුම්පත්, ඒ වගේ ඔක්කොම දේවල්. මම දන්නේ නෑ මොකටද මේ වගේ දෙයක් කරන්න හදන්නේ කියලා. උඹලයි පැතිවලත් මේ වගේ සීන් එකක් කලාද? මේ තොරතුරු මෙයාල මෙහෙම එකතු කරන්නේ ඇයි කියල දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද?
අලුතෙන් බද්දක්වත් ගහන්න යනවද දන්නේ නෑ.