ඔප්පු ප්‍රශ්නයක්

RawShark

Member
Dec 18, 2015
41
2
0
ඔප්පු ප්‍රශ්නයක්

මචන්ලා ඔප්පුවක නොබෙදු ඉඩමකින් ආපු සඳහනක් තියෙනවනම් Bank Loan ගන්න බැරිද? Lower කෙනෙක් ලඟට ගිහින් ඇහුවම බෑ කියලා කිව්වා. Title Insurance එකක්වත් දෙන්නේ නැද්ද? ඔප්පු ලියලා අවුරුදු 25ක් වෙනවා.

Help එකක් දීලා යන්න කට්ටිය :confused:
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    නොබෙදපු ඉඩමකට කොහෙද බං ලෝන් ගන්නේ..තමන්ගෙම ඉඩමකට උනත් උන් මොනතරම් දේවල් බලනවද.
     
    RawShark

    Member
    Dec 18, 2015
    41
    2
    0
    නොබෙදපු ඉඩමකට කොහෙද බං ලෝන් ගන්නේ..තමන්ගෙම ඉඩමකට උනත් උන් මොනතරම් දේවල් බලනවද.

    නොබෙදූ ඉඩමක් නෙමෙයි, නොබෙදූ ඉඩමකින් ආවා කියලා තමයි තියෙන්නේ. ඔප්පු ලියලා අවුරුදු 25ක් වෙනවනේ බන් ඉතින්.
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    hodama de oya idame serama oppu aithi aya sign karala sampurna oppwak karaganna eka
    oya wage idam wikunanna unath amarui
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් බන්. Title Insurance එකක්වත් දෙන්නෙ නැද්ද කියලා දැනගන්න ඕනේ.

    Title insurance danna enne bank eka trought ne ban .eka nisa bank eken reject kaloth insurance danna bari wei..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නොබෙදපු ඉඩමක් ඇප තියන් ලෝන් දීල බැංකුවට තමයි පස්සෙ නඩු කියල බෙදා ගන්න වෙන්නෙ.;) උඹට ඕනෙ නම් ඉස්සරවෙලා ඔය ඉඩමෙ අනික් අයිතිකාරයො එක්ක කතා කරල බෙදුම් ඔප්පුවක් හදා ගනින්. ඒ ඔප්පුව + ප්ලෑන රෙජිස්ටර් කරපු ගමන් බැංකු ණය අනුමත කරගන්න පුලුවන්.
     
    RawShark

    Member
    Dec 18, 2015
    41
    2
    0
    නොබෙදපු ඉඩමක් ඇප තියන් ලෝන් දීල බැංකුවට තමයි පස්සෙ නඩු කියල බෙදා ගන්න වෙන්නෙ.;) උඹට ඕනෙ නම් ඉස්සරවෙලා ඔය ඉඩමෙ අනික් අයිතිකාරයො එක්ක කතා කරල බෙදුම් ඔප්පුවක් හදා ගනින්. ඒ ඔප්පුව + ප්ලෑන රෙජිස්ටර් කරපු ගමන් බැංකු ණය අනුමත කරගන්න පුලුවන්.

    එල මචන්. එතකොට අනිත් එවුන්ටත් ඔප්පු හදාගන්න වෙයිද ? නැත්තම් අනිත් එවුන් කැමති කියමුකො වැඩේට. නමුත් උන්ට උවමනාවක් නැත්තම් උන්ගේ ඔප්පු දැන්ම හදාගන්න උන්ගේ sign අරන් වැඩේ කරගන්න බැරිද?