නොබෙදපු ඉඩමකට කොහෙද බං ලෝන් ගන්නේ..තමන්ගෙම ඉඩමකට උනත් උන් මොනතරම් දේවල් බලනවද.
oppuwa clean wenna ona neda ban ? loan ganna ?
ඔව් බන්. Title Insurance එකක්වත් දෙන්නෙ නැද්ද කියලා දැනගන්න ඕනේ.
උඹට ඕනෙ නම් ඉස්සරවෙලා ඔය ඉඩමෙ අනික් අයිතිකාරයො එක්ක කතා කරල බෙදුම් ඔප්පුවක් හදා ගනින්. ඒ ඔප්පුව + ප්ලෑන රෙජිස්ටර් කරපු ගමන් බැංකු ණය අනුමත කරගන්න පුලුවන්.නොබෙදපු ඉඩමක් ඇප තියන් ලෝන් දීල බැංකුවට තමයි පස්සෙ නඩු කියල බෙදා ගන්න වෙන්නෙ.උඹට ඕනෙ නම් ඉස්සරවෙලා ඔය ඉඩමෙ අනික් අයිතිකාරයො එක්ක කතා කරල බෙදුම් ඔප්පුවක් හදා ගනින්. ඒ ඔප්පුව + ප්ලෑන රෙජිස්ටර් කරපු ගමන් බැංකු ණය අනුමත කරගන්න පුලුවන්.