ඔප්සෙට් ලිතෝ යන්ත්‍ර ක්‍රියාකරු

Dec 13, 2017
60
1
0
ඔප්සෙට් ලිතෝ යන්ත්‍ර ක්‍රියාකරු

මචන්ලා මේ කෝස් එක කරලා ජොබක් කරන්න පුලුවන් වෙයිද? අවුල මට අනිත් ඒව කරන්න බැහැ සාමාන්‍ය පෙළ නොකරපු නිසා. ජොබ් එකක්වත් නැ. දැන් අවුරුදු විසි හතරක් වෙනවා. කලින් වාහන සර්විස් කරන තැනක වැඩ කලේ. ඒත් තේරුමක් නැ. ගොඩ යැමක් නැ. මීට වඩා මොකුත් මට කරන්න ඇහැකිද ගොඩයන්න. ලොකු උදව්වක් සහෝලා. :(

IMG_20171213_194320.jpg
 
Last edited:
  • Like
Reactions: tharo

Dinesh_AG

Member
Aug 8, 2016
356
37
0
මචන්ලා මේ කෝස් එක කරලා ජොබක් කරන්න පුලුවන් වෙයිද? අවුල මට අනිත් ඒව කරන්න බැහැ සාමාන්‍ය පෙළ නොකරපු නිසා. ජොබ් එකක්වත් නැ. දැන් අවුරුදු විසි හතරක් වෙනවා. කලින් වාහන සර්විස් කරන තැනක වැඩ කලේ. ඒත් තේරුමක් නැ. ගොඩ යැමක් නැ. මීට වඩා මොකුත් මට කරන්න ඇහැකිද ගොඩයන්න. ලොකු උදව්වක් සහෝලා. :(

uba job ekakata kamatinam ape press ekata waren. oya okkoma machine igena ganna puluwan. laminate, cutter, di-cut, kord.
 
Dec 13, 2017
60
1
0
uba job ekakata kamatinam ape press ekata waren. oya okkoma machine igena ganna puluwan. laminate, cutter, di-cut, kord.

කොහෙද තියෙන්නෙ. අරකෙ NVQ සහතිකයක් දෙන නිස කරන්න බැලුවෙ මට කිසිම අධයාපන සුදුසුකමක් නැ රස්සාවක් කරන්න.
 
Dinesh_AG

Member
Aug 8, 2016
356
37
0
කොහෙද තියෙන්නෙ. අරකෙ NVQ සහතිකයක් දෙන නිස කරන්න බැලුවෙ මට කිසිම අධයාපන සුදුසුකමක් නැ රස්සාවක් කරන්න.

nugegoda.
 
Dinesh_AG

Member
Aug 8, 2016
356
37
0
මන් ගාල්ලෙ :(

ehemada. ubata enna puluwan nam waren mchn.
ape press eke polonnaruwe dial ekakuth weda. uta uba wage tamai. dn u machine minder kenek.

course ekak karanawanam KORD, KORS, wage mchine train karana place ekakata yanna.
nattam 4 colour machine train karana place ekaka course eka karanna.

kord nam 35+ wage dn sallery yanne.
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kamathi oya wage job ekakata nam ithin oya field eke okkoma dewal igena ganin...
    Helper, Minderge idan planing wenakanma igena ganin hodata.
    oya field eke un salli hoyanawa tie coat daala 8-5 wadata yana unta wada.
    Umba graphic karanna kamathi nadda?
     
    VTA එකේ කරන්නෙ. දන්⁣ෙන නැහැ මොනවද කියල. මට වෙන කෝස් කරන්න බැ කිව්ව.
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0

    VTA එකේ කරන්නෙ. දන්⁣ෙන නැහැ මොනවද කියල. මට වෙන කෝස් කරන්න බැ කිව්ව.

    puluwan nam press ekakata yanna. etakota hodata idena ganna puluwan. habai certificate na. printing press wala wedata gannakota certificate balanne na. weda tamai balanne.
     
    Dec 13, 2017
    60
    1
    0
    kamathi oya wage job ekakata nam ithin oya field eke okkoma dewal igena ganin...
    Helper, Minderge idan planing wenakanma igena ganin hodata.
    oya field eke un salli hoyanawa tie coat daala 8-5 wadata yana unta wada.
    Umba graphic karanna kamathi nadda?

    ඒ කෝස් කරන්න බැනෙ මට. සාමාන්ය පෙල බලනව. මට පොටෝශොප් එහෙම ටිකක් පුලුවන්.
     
    Dec 13, 2017
    60
    1
    0
    puluwan nam press ekakata yanna. etakota hodata idena ganna puluwan. habai certificate na. printing press wala wedata gannakota certificate balanne na. weda tamai balanne.
    ඒවය් ගන්නැනෙ අර කොස් එක කලාට පස්සෙ ටේනිං දානව නන් කිව්වා ඒවට
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒ කෝස් කරන්න බැනෙ මට. සාමාන්ය පෙල බලනව. මට පොටෝශොප් එහෙම ටිකක් පුලුවන්.

    NAITA Eke owa balanne na.
    umba ahala baluwada?
    Fail weccha unta tamai ban NAITA wage ewa tiyenne..