ඔප්සෙට් ලිතෝ යන්ත්‍ර ක්‍රියාකරු
මචන්ලා මේ කෝස් එක කරලා ජොබක් කරන්න පුලුවන් වෙයිද? අවුල මට අනිත් ඒව කරන්න බැහැ සාමාන්‍ය පෙළ නොකරපු නිසා. ජොබ් එකක්වත් නැ. දැන් අවුරුදු විසි හතරක් වෙනවා. කලින් වාහන සර්විස් කරන තැනක වැඩ කලේ. ඒත් තේරුමක් නැ. ගොඩ යැමක් නැ. මීට වඩා මොකුත් මට කරන්න ඇහැකිද ගොඩයන්න. ලොකු උදව්වක් සහෝලා.

Last edited: