ඔපෙරා බ්‍රව්සර්

alnilam

Junior member
  • Mar 31, 2020
    29
    18
    8
    ඔපෙරා බ්‍රව්සර්

    මම ඔපෙරා බ්‍රව්සර් එක යූස් කරන්නෙ. ඒත් දැන් දවස් දෙක තුනක ඉදල මම ලොග් වෙලා හිටපු අකෞන්ට් එකෙන් ලොග් උනාට බුක්මාර්ක්ස් එහෙම මුකුත් සින්ක් වෙන්නෙ නෑ. පාස්වර්ඩ් යූසර්නේම් වල අව්ලක් නෑ. ඔන්ලයින් ඔපෙරා අකෞන්ට් එකට ලොග් වෙන්නත් පුලුවන්. මේ සීන් එක උන කෙනෙක් ඉන්නවද? මගෙ බුක් මාර්ක් ටික එක්ස්පෝර්ට් කරගන්න වෙන විදියක් තියනවද?
     
    • Like
    Reactions: weer.hasa and D_Mad

    alnilam

    Junior member
  • Mar 31, 2020
    29
    18
    8
    hide wela athi balapan
    Hide wela ne machan 100% sync unama profile icon eka uda green color dot ekak wetenawa.ehema wetenne ne yellow color digatama. peya ganak thiyna thibunath bookmark tika enne ne. site eken gihin balankota thiynawa.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Hide wela ne machan 100% sync unama profile icon eka uda green color dot ekak wetenawa.ehema wetenne ne yellow color digatama. peya ganak thiyna thibunath bookmark tika enne ne. site eken gihin balankota thiynawa.
    whats your internet connection ?