ඔබගැන-අනිත්අය-හිතන-හැටි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar469891_4.gif

    ඔයා ලස්සනට පේන දේවල්වල පිටිපස්සෙන් තියෙන කටුකත්වය දන්නව ඒක හින්දම
    කාට හරි උදව්වක් ඕන වෙලාවට පොඩි උදව්වක් හරි කරන්න අමතකනම් කරන්නෙ නෑ
     
    • Like
    Reactions: thilihare

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar49410_1.gif

    ඔයාට මොකක් හරි ප්‍රස්නයක් ආවොත් ඔයාට ඒකට උත්තර ගොඩක් තියෙනව ඒක හින්ද ඔයාට ඒ ප්‍රස්න කවදාවත් ප්‍රස්නයක්නම් නෙමේ
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ආදරේට ගොඩක් ආදරේ කරන කෙනෙක් හැබැයි අනිත් අය ඔයාට කොච්චර ආදරේ කලත් ඔයාට ඒ මදි ඔයා හිතන්නෙ එයාල ඔයාට ආදරේ නෑ කියල :sorry::(:(

    අඩෝ හරිද මන්දා කියලත් හිතෙනවා.. කොහොම උනත් තැන්ක්ස් බන්...:)
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    avatar469891_4.gif

    ඔයා ලස්සනට පේන දේවල්වල පිටිපස්සෙන් තියෙන කටුකත්වය දන්නව ඒක හින්දම
    කාට හරි උදව්වක් ඕන වෙලාවට පොඩි උදව්වක් හරි කරන්න අමතකනම් කරන්නෙ නෑ
    :D maraiii ne Ettha wennath puluwan :D Jaya wewa
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    avatar87474_1.gif

    ඔයා දෙවියො හදහන් වගේ දේවල් විශ්වාස කරන්නෙ නෑ මොන කරදර අවාත් දෙවියො පස්සෙනම් යන්නෙ නෑ


    සුකනවා කියහන්කෝ...උබ මාව දන්නවද?